ගුවන් යානයක් ගමන් කරන්නේ කෙසේ ද? How Aircraft Fly අපේ අහස මේසා විශාල යකඩ ගොඩක් ඉහළට නගින්නේ කොහොමද කියන එක ගුවන් යානයක් දකින අපි හැමෝටම ප්‍රශ්ණයක්. ඒ මදිවට තව බඩු ගොඩකුයි, මිනිස්සුයි, ඉන්ධනයි දා ගත්තම කොච්චර බරද?. නිකම් හිතන්න එයාර් බස් 340 වගේ යානයකට ඉන්ධන ලීටර් ලක්ෂ 2 ක් පමණ ඇතුළත් කරන්න පුළුවන්. කොහොම උනත් ගුවන් යානය ඉහළ යාමට භාවිතා කරන්නෙ සරල ක්‍රමයක්. මේ ලිපියෙන් අදහස් කරන්නෙ යානයක් ඉහළ ...
එයාර් සිලෝන් ඉතිහාසය - History of "Air Ceylon" අපේ අහස 1997 දෙසැම්බර් මස 07 වන දින "Sunday Times" පුවත් පතේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ ලිපියක් සිංහලට පරිවර්ථනය කර ඔබගේ දැනුම උදෙසා මෙසේ පළ කරමි. මෙම ලිපිය ලියන ලද්දේ රොජර් තීද්මන් (Mr. Roger Thiedeman) මහතා විසින් වන අතර පහත සබැඳියෙන් මෙම මූලික ඉංග්‍රීසි ලිපිය වෙත යොමු විය හැක. මෙමලිපිය තරමක් දිගු වුවත් කොටස් දෙකකට නොකඩා ඇතුළත් කරනු ලැබූවේ එහි තිබෙන වැදගත් කම නිසායි. ...
අභ්‍යන්තර ගුවන් ගමන් වල අනාගත අර්බුධය - Future Conflict of Domestic Aviation අපේ අහස මා මින් පෙරත් සඳහන් කළා ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යාපනය හා තවත් නගර කීපයකට සිදු වෙන බව. විශේෂයෙන්ම යාපනයේ කන්කසන්තුරෙයි ගුවන් තොටුපලට සිදු වන ගුවන් ගමන් සඳහන් කළ හැකියි. මෙම ගුවන් ගමන් පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රිය වී තිබිණ. ඒ වගේම මුල් කාලයේ ගුවන් සමාගම් කීපයක් මේ ගුවන් ගමන් වාර පවත්වාගෙන ගියා. ලයන් එයාර්, එයරෝ ලංකා, එක්ස්ෆෝ ඒවියේෂන්, ඩෙකෑන් ඒවියේෂන් ඒ ...
තැඹිලි පාට "කළු පෙට්ටිය" - Orange Colour "Black Box" අපේ අහස අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “කළු පෙට්ටිය” යනුවෙන් හඳුන්වන උපකරණයක් ගුවන් යානයක තිබෙනවා. මේ ගැන බොහෝ වෙලාවට කථා කරන්නේ ගුවන් අනතුරක් සිදු වුනාම. මෙම උපකරණයේ තාක්ෂණික නම තමයි Flight Recorder. සැබවින්ම මෙවන් උපකරණ 2ක් ගුවන් යානයක දැකිය හැකියි. එකක් Flight Data Recorder (FDR) ලෙස හඳුන්වන අතර අනෙක Cockpit Voice Recorder යනුවෙන් හඳුන්වනවා. මෙයින් FDR යන උපකරණයෙන් සිදු වන්නේ ගුවන් යානයේ ...