මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතුව | Why wedding ring should be put on the fourth finger අච්චාරුව....... චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාසනොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...මහපට ඇගිල්ල - තම දෙමව්පියන්දෙවන ඇගිල්ල - සහොදර සහෝදරියන්මැද ගිල්ල - තමා පිලිබදවසිව්වන ඇගිල්ල - ඔබේ සහකරු හෝසහකාරියපස්වන ඇගිල්ල - දුදරුවන් මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේතුව පිලිබදව ඔබට සිතුනාද?මුලින්ම ඔබේ ...
BB Top Secret 3 | Barn buddy නිල් පාට credit හැක් කරමු... අච්චාරුව....... How to hackbarn buddy blue credit...Barn buddyplay කරන අය දැනටමත් දන්න දෙයක් තමයි Barn buddy ගේම් එක ඇතුලෙම තියන Lucky Barn කියනපුංචි ගේම් එක play කරලා,පහසුවෙන්ම BB Credit හොයා ගන්න පුලුවන් විත්තිය..ඒ ගේම් එකේ තියනSpin කියන එක Click කලාම ඒ ඒ අවස්ථාවට අනුව BB Credit ලැබෙන බවත්, මේක අපිට වාසිවනවිදිහට play කරන්න නම් blue credit තිබිම අනිවාර්යය බවත් කට්ටිය දැනටමත් ...
ආදරය...| The Love... අච්චාරුව....... මෙක වැලන්ටයින් දවසේ e-male එකක් විදිහට ලැබුනු පණිවිඩයක්,කියවලම බලන්නකො.... තමාගෙ ජිවිතය ගැන කලකිරිමෙන් ජිවත් වුන තරුණියක් වටායි මේ කතාව ගෙතෙන්නේ.... ඒ තරුණිට මේ ජිවිතය කළකිරිමට මුලික හේතුව වුනේ..ඇයගේ දෙනෙත් අන්ධවි තිබුන නිසාවෙනි... ඇය මේ සමාජයේ බොහෝ දෙනෙකුට අකමැත්ත පෙන්නුම් කලාට...ඇය ආදරය කල පෙම්වතාට බොහෝ සේ ඇලුම් කලා... හේතුව ඒ පෙම්වතා..හැම මොහොතෙම ඇය වෙනුවෙන් ජිවත් වු නිසාවෙනි... ඇය බොහෝ ...
11 Most Poisonous Animals in the World | ලෝකයේ විෂ සහිතම සතුන් 11 අච්චාරුව....... contain photos : ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත. 1. Box Jellyfish මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්රිත සාගරවල දැකගත හැක. 2.King Cobra මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු සත්වයකු මිටර 5.6 පමණ දිගය.මෙම සර්පයන්ගෙන් කුඩාම සර්පයකුට වුවද පහසුවෙන් මිනිසෙකු මරණයට පත්කිරිමේ ...
කැලණිය විශ්වවිද්‍යාල කවිමඩුව... අච්චාරුව....... කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශය මගින් පැවැත්වුකවිමඩුවක් පසුගිය 13න් වෙනි දින නිමා වුයේ, බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර,පැසසුම් හා කිර්තියක්දඑම අංශය වෙත ඉතිරි කරමිනි...පැය තුනකට අධික කාලයක් කවි රසයේ ගිල්වමින් කවීන්,හිටිවන කවියෙන්සහ කවි සංවාද වලින් ප්‍රේක්ෂකයන් හට නැවුමු අද්දැකිමක් සැපයිමට සමත් විය.මෙහිදි මුලසුනහෙබවුයේ ජී. එම් අජිත් කවියා වන අතර,සෙසුකවින් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ අචාර්යය වරයකු වන දර්ශන රත්නායක,අතුල හිමියන්,මාකදුරේඅමරසිංහ ,මාගල්ලේ සුචිත්තර,දෙහිඔවිට නිරෝෂන්,අයරින්,සිරියා,ජයසෝමා අදි ...
ඔබත් ඔබේ ජිවිතය ගැන පැමිණිලි කරන්නෙක්ද...? අච්චාරුව....... එසේ නම් මේය ඔබ සදහාමයි....ඔබ තාමත් සියලු නවීන සැප පහසුකම් තිබියදීත්, රුකියාස්ථානයේ කාර්යය බහුලත්වය, අස්වැසිල්ලක් නැතිකමගැන පැමිණිලි කරන්නෙක්ද?එසේ නම් ඇය දෙස බලන්න....ඔබ තාමත් ඔබේ ආහාර පිලිබද පැමිණිලි කරන්නෙක්ද?එසේ නම් ඇය දෙස බලන්න....ඔබ ඔබේ සයනේන් ලැබු විඩාප් නින්ද ගැන පසු තැවෙන්නේක් ද?එසේ නම් ඇය දෙසත් බලන්න....ඔබ නිතර දෙපයින් ඇවිදිමට සිදුවිම පිලිබද හෙම්බත්වී පැමිණිලි කරන්නෙක්ද?එසේ නම් ඔහු දෙස මදකට බලන්න....ඔබට ඔබේ දෙමාපියන්,නෑදැ ...
අපුරැ තැග්ග අච්චාරුව....... ගොඩ දවසකින් විහිළු කථාවක් දාන්න බැරිවුන හින්දා කථාවක් දාන්න ඔන කියල හිතුනා... මේ කථාවත් ඉතින් ඇම්ඩා ගැන තමයි.. කොහොමද අහද්දිත් පොඩි කික් එකක් එනවා නේද ඇගට. ඔන්න ඉතින් ඇම්ඩාලෑ නැන්ද කෙනෙක් හිටියලු පිටරට.ඒ නැන්දා ඇම්ඩාලෑ පවුලට එවුවලු අපුරැ තෑග්ගක්. ඒතමයි රොබෝ කෙනෙක්.මේ රොබෝගෙ පොඩි විශේෂත්වයක් තියනවලු. කවුරැ හරි බොරැවක් කිව්වහම,කම්බුලට ගහනවලු තරැ විසිවෙන්න....රොබෝ ගෙනාවට පස්සෙ දවසෙ ඇම්ඩා ඉස්කොලෙ ...
කැලණි සරසවියේ විද්‍යා පිඨයේ අර්බුදය.... අච්චාරුව....... කැලණිය විශ්වවිද්‍යාලය වනාහි පසුගිය දිනවල නිතර නිතර මාධ්යසදහා පුවත් පත් සැපයු ආයතනයක් විය. විවිධාකාර හේතුන් මත මෙසේ සාකච්චාවට බදුන්වු කැලණිසරසවිය, එහි විද්‍යාපිඨය නිසා තවත්ජනප්රිය වුවාට සැක නැත. එහි විද්‍යාපිඨයේ''ආසනික්'' පිලිබද පරික්ෂනයක් පැවැත්වු අතර පරික්ෂනය සදහා ආධාර උපකාර ලබාදි ඇත්තේ ''නාථ දෙවියන්''විසිනි. ලොව කිසිම තැනක මේසේ දෙවියන්ගෙන්ආධාර උපකාර ලබා සිදුකල පරික්ෂනයක් නොමැති විම තුලින්, විශ්වවිද්‍යාලය ම
Test post අච්චාරුව....... testing 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 111116 11117 111111178 1313 14 14 4 2 4 25 34 534 6 6 54
දුප්පත් හා පොහොසත් කමේ වෙනස|Differences between Rich and poor අච්චාරුව....... අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති. ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට, දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට... පොහොසත් කම මේවැනිය ....නමුත් දුප්පත් කම ....(ඡායාරෑප විශාල කර ගැනිමට එයමත click කරන්න)මේ ඡායාරෑප පෙල දෙස හොදින් බලන්න..පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින ...
Barn buddy Top secret 2 | BB රහස් සියල්ල එකම තැනකින් දෙවැනි කොටස අච්චාරුව....... Contain Photos Barn buddy ගැන ලියපු පලවෙනි ලිපිය කට්ටියට මතක ඇති කියල හිතනවා. හොදයි අද කියල දෙන්න යන්නේත් BB වල තියන වැදගත්ම රහස් ටිකක් කියවලම බලන්නකො. ලක්ෂ ගන්න් කොයින්ස් වැඩිකර ගැනිම 1 ) සාමාන්‍යයෙන් කොයින්ස් වැඩිකර ගැනිමට තියන ක්‍රමයක් තමයි ගෙඩි ජාති වගාකිරිම. මෙහිදි ලැබෙන XP ප්‍රමානය අඩුවුනත්, එක වියදමකින් තුන්පාරක් ඵල දරන නිසා පහසුවෙන් කොයින්ස් වැඩිකර ගත හැකි. BB tool bar එක ...
බේබද්දා…| The Drunkard අච්චාරුව....... මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගියහෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලිඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත්කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ...
ප්‍රේක්ෂක ඉල්ලිම.... අච්චාරුව....... සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?..... ...
''ලෝටා''ගේ රහස.. අච්චාරුව....... ඇත්තටම අපේ batch එකේ ඉන්න හොදම කොල්ලෙක් තමා ලෝටා කියන්නේ.හිතත් හරිම හොදයි.ගොඩක් අයනම් කියන්නේ උට හිතක් පපුවක් නැති හින්දා වෙන්න ඇති එච්චර හිත හොද වුනේ කියලා...අපි එක්ක කොහේ ගියත් ඉතින් ලෝටා තමා කැපිලම පෙන්නේ ඇයි එසේ මේසේ ඇගක්යැ උට තියෙන්නේ,තවටිකක් මහත් උනානම් ඉතින් අලියත් පරාදයි.....ඒවිතරක් නෙමේ කන්ඩ බොන්ඩ එහෙමත් හරි හපනා..වැඩියෙන්ම කාලා මාතරේ record එක තියල තියෙන්නේත් අපේ ලෝටා තමා.ලෝටාගේ ...
කෙල්ලෝ නිසා වෙච්ච වැඩ..... අච්චාරුව....... මේක අපේ හොදම මිත්රයෙකුට වෙච්ච සිද්දියක්. කැම්පස් එකේදි අපි බුවාට කථාකරන්නේ සුකා කියලා... දැන්නම් ඉතින් සමහර අය දන්නවත් ඇති කවුරැ ගැනද මේ කියන්නෙ කියල. සුකට නම හැදුනු හැටි පිටිපස්සෙත් ලොකු කථාවක් තියනවා ඒකනම් කියන්න බෑ, කිවුවොත් ඌ මගෙ ඔලුව කයි. සුකා ගැන ලියනව නම් පොතක් ලියන්න උනත් කරැණු තියනවා ඒතරමට ආතල් සීන් තියනවා ඌට වෙච්ච......සුකා A/L කරන කාලේ ...
සුපිරි,තරුපංතියේ කෑම වේලක් රුපියල් 100කට කන්න කැමතිද... අච්චාරුව....... කරන්න තියෙන්නෙ නම් බොහොම පොඩි වැඩයි. මුලින්ම රුපියල් 100ක් අතේ තියන් ගිහින්,ඔබ කැමතිම තරුපංතියේ හොටලයකින් මදි නොකියන්න කන්න… කාල කාල ඇතියි කියල හිතුනාම වේටර් කොලුවට කියන්න ඔන බිල ගෙන්න කියලා. සමහරවිට ඉලක්කම් හතරේ බිලක් ඔබට ලැබේවි.. ඒත් බයවෙන්න දෙයක් නෑ ඔබට කෙලින්ම තියෙන්නේ.. ''මා ගාව සල්ලි නෑ ඔයි…'' කියල කියන්න විතරයි. ඒකත් කෑගහලම කියන්න ඔනා,එතකොට වේටර් කොලුවා බයවෙලා මැනේජර්ට කියයි .මැනේජර්ට ...
ඇදුම මාරැකර ඇඟ click කිරිමට දිම... අච්චාරුව....... Site එකට ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බෙ ad දාන්න ad කවුලුවක් නොතිබුනු එක. ඒවිතරක් නෙමේ Post වලටත් ටිකක් වැඩිපුර ඉඩක් ගන්නත් එක්ක අලුත් ටෙම්පා එකකට මාරැවෙන්න හිතුනා. ඒක තමා මේ තියෙන්නේ. ..තාමනම් මේක තියෙන්නේ පශ්චාත් Edit මට්ටමේ, ටික දවසකින් සියලු වැඩකටයුතු ඉවරකරගන්න පුලුවන් වේවි! ඔන්න දැන් ඔයාලටත් පුලුවන් කැමතිනම් ad එකක් පලකර ගන්න.කරන්න තියෙන්නේ හිස් ad බැනර් එකක් Click කරල ලැබෙන Form ...
කාරුත් wash කලා කියහන්කෝ.... අච්චාරුව....... අද අපේ පොඩි function එකක් තිබ්බා.ඒ තමයි car wash එකක් පැවැත් විම.. Batch meeting එකේ කියපු විදිහට අපේ අය ගොඩක් දෙනෙක් වැඩේට Faculty t-shirt එක ඇදගෙන ඇවිත් තිබුනා. මගේ t-shirt ඒකේ බුල් මතු වෙලා ඒක ඇන්දම නිකන් බුල් බල්ලා වගේ...ඔන්න ඔහේ කියල මම නම් ගියෙ සාමාන්‍ය shirt එකක් ඇදගෙන. අද සෙනසුරාදා උනත් අපිට උදේ lectures එකක් තියනවා. ...