සමුගනිමි රෝමියෝ අකූ පහුගිය දවස්වල විභාගෙ නිසා බ්ලොග් එක දිහාවෙ එන්නම බැරි උනා.විභාගෙ ඉවරම නැතත් මෙ පැත්තෙ එන්න හිතුවෙ බෙදා ගන්න අලුත් දෙයක් තියෙන හින්ද.මේ කියන්න හදන්නෙ අලුතින්ම කෙරුනු සින්දුවක් ගැන.සිංදුවෙ නම "සමුගනිමි රෝමියෝ"සින්දුව කියන්නෙ බැච් එකේ නිලංකා මුණසිංහ සහෝදරිය.සංගීතය ඩිලාන් සංජයගෙන්.ලිව්වෙ නං මම.***************නීල පෑ අඳුරේ රුහිරෙන් වැසී වෙලුනේ...මා කෙවෙනි කඳුලේ නොසොයා කිමද තැවුනේ...මේ වැසුනු දෙනෙත් විදා මුව පියුම් මුදා...මා සිප සැනසෙන් සඳේ ...
නලපාන ජාතකය අකූ ඔබ ආ පාරේඅඩි සටහන් ඇත්තේඔබගේ පමණක් නොවේ....එහෙත්පිටව ගිය උන් අතරඔබේ අඩිතවම දැක්කේද නොවේ...මක්වීද නුඹට...?මක්වීද අපට...?
පුංචි ලිඳේ.... අකූ කරත්තය හිස්යඒත් තල්ලුව මදියඉර තාම නිදියනුඹට ඒ සැප නැතියකලුවර තාම හෙවනයිඒත් කපුටෝ නැගිටියිවසුරු බර සලතෙයිබේරි බේරී යා යුතුම වෙයිහෙට්ටු ගාණට පැකිලීපිටකොටුවෙ පොල් මුදලීවෙන්ඩ පෙර පොල් තැඹිලීඅනේ වලු වලු අඳුරෙ බැබලීඑන ගමන දුකකීමරදාන මහමෙරකීබැරියරය දුරකීඋන් උදවු තෙක් යාම යෙහෙකීඅවිය හල අතිනීඋදවු කාසිය තැඹිලීදී යලිඳු හැරුනීතාම ඉර අඳ බැවිනීකිංසි පාරේ මගදීයනෙන ඔබ බොන තැඹිලීරහ යහට නොමැතීකරුණු මෙකඳුලු නොවිය නොහැකී ...
සැරසිලි අකූ ජය සිකුරු යද්දී උඩහටදාල දුවපු "දෙමල ෆ්‍රිජ්"වලඑකතු කරපු කොයිල් කම්බිහැඩට ඔතල දඟර දාපුහරි ලස්සන මල් පෝච්චි පොඩිත්තතාමත් එල්ලෙනව සාලෙ මැද්දෙනිවාඩුවකට ආ වෙලාවකඅප්පච්චි එල්ලපු විදියටම ...
තල් කවි අකූ සාක්කු හිස් කරලාපුරවගමු අත්වලටවිසිකරමු කච්චාන් හුලඟටගහං යන්න උඩහටහුලඟටත් හොරාටඋන්හිටිතැනම වපුරනඅපිවම වහං පැලවෙනකවි මොකට බඩ සා දුරලනවරා අහුරක් විලසහුලඟ ඉඹගෙන පියඹනකඳුලු තෙත මත දලුලනමතු දිනේ සෙවනැති බිජු කවක් මිස ...
පවුකාරියට ගල් ගැසීම අකූ එයාමැරෙනකංමආදරය කරානෙමම...දර සෑයටපනින්නද ඕනෙබලන් ඉන්න උඹලට චපල නොවී..ඉතින්අහුලගනිල්ල ගල්උපන්දා ඉඳන්චපල නූනු අත්වලින්,ගහල මරපල්ලමේ පවුකාරිව...
විරහ කල්පිතය අකූ තියරිටිකලි සදාතනිකසත්ය ප්‍රේමයේ විරහවප්රැක්ටිකලි අල්ලල හිටියෙමාසයයි නෙව මට....අඬපු කඳුලු ගානෙලැජ්ජ හිතුන මිසගිය හකුරට නාඬාතව කිතුලක් නොමැද්දට.... ...
පොරොන්දු වෙයන් අකූ අහසඋඹට පුලුවන්දහැමදාම ඉන්නඔන්න ඔය වගේවහින්න ඔන්න මෙන්න වගේඒත් නොවැහැ....මගේ හිතත්මමම රවට්ටගෙනඉන්න පොරොන්දු වෙන්නම්...වැස්සෙ නැතත්උඹට නොබැන ඉන්නම්අනේ ප්ලීස්ඉර එබෙන්න කලින්පොරොන්දු වෙයන්නැත්තන්උඹෙ හිත වෙනස් උනොත් එහෙමහැමදාම වගේචුට්ටක් වැහැලයන්න යාවි..මහ ලොකුඅනෝරා වැහි නැති උනාටඅඩු ගානෙමගෙ තනියටවත් ඉඳපන්ඔහොම්මම ඔරෝගෙන... ...
හැංගිමුත්තං අකූ කවි පබඳින්නෝ සිටිත්පදපේලි වල හැංඟීකවියෙ මා නොසොයන්නහිමිකම් අත් හළ පුවරු ඔසවානකාටත් හොරාපද සමහරක පිටුපසකවුරුන් හෝ සොයා එනතුරු නො ඉවසිල්ලෙන්
පැමිණිලි පිටපත අකූ සිලි සිලිය සුලඟ හාදොඩමලුයනිදහස් යඋණපත්රනෝක්කඩු චිරිචිරියකිටිකිටියෙඇතිල්ලෙනකඳෙන් පමණක් වෙද්දබාගෙට අසා පැමිණිල්ලඇඟ බේරගෙන ආ ගමන යාගන්නමගක් හොය හොයා ඉඳිද්දී සම්බ විය ගඟඉඳින් කොහොමදතාම තනියෙමමාත් මහතයිඔහෙත් වාගෙමඋත්තරේකටහදද්දී කටපැන ගොහින් අහවරය ගඟමා ගෙනා පැමිණිලි පිටපතමිටි කර ගැනුම මිසඋණ පඳුරකට වැඩිප්රශ්න වේවිද කාහට ...
ආදරේ පිස්සුවක් අකූ පෙති කැපුනු ඉරු කිරණ තණ පලස් සිඹිනකොටඒ දිගේ ලදල්ලක් සේ සිතැඟි එතෙනකොටහැන්දෑව බීරිමෙන් ආතුරව පෙඟෙනකොටආදරේ පිස්සුවක් නොවුනොත් තමයි පුදුම