Twitter & Dialog Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ... අද කියන්න යන දේ නං දැනටමත් ගොඩක් අය දන්නවත් ඇති. ඒත් ඔන්න ඔහේ මං ලියන්නංකෝ... දන්නවනේ ටුවිටරේ.. (twitter.com) ගොඩක් අය Facebook එක වගේම Twitter එකත් පාවිච්චි කරනවා නෙවැ. ගොඩක් අය දැන් ටුවිටරේට ඇබ්බැහි වෙලා. (මාත් ඇතුළුව ) ගමන්ක් බිමනක් යනකොට මෙච්චර කල් කස්ටිය ටුවිටර් එකට සෙට් වුනේ තමන්ගේ Phone ...
මුද්දර Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල නං බ්ලොග් ලියවෙනවත් අඩුයි කියලා පරණ තැටියම දාලා අදත් පෝස්ට් එක පටන් ගන්නංකෝ. හික්.., ඉතින් මේ ළඟදී දවසක කාමරේ තිබ්බ පරණ පොත් ගොඩක් එහාට මෙහාට කරනකොට ඉස්කෝලෙ යන කාළේ ආසාවෙන් තියාගෙන හිටපු දෙයක් හම්බවුනා. ඒ තමයි මගේ මුද්දර එකතු කරපු පොත. හැමොම වගේ මේ මුද්දර එකතු කිරීම කරලා ඇති. ඉස්කොලේ 6 - 7 ...
Mobile Partner අල වීම Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? දැන්නං බ්ලොග් ලියවෙන්නෙත් නෑ වගේ. මේක පටන්ගත්තු දවස් වල මසෙට post 10 - 12 ක් දැම්මත් දැන්න ඒක 2 - 3 ක් දක්වා අඩු වෙලා . බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම නං නෙවේ ලියන්න දෙයක් නෑ.. බිලොග් එකක් පටන් ගන්න ලේසි වුනත් ඒක දිගටම පවත්වාගෙන යන්න කොච්චර අමාරුද කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමා .ලියන්නේ මොනවද කියලා පහුගිය ...
Bajaj Pulsar 135 Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ ඉතින් මම බයික් වලට මාර ආසයි නෙවැ . ඉතින් ලංකාවට එන අළුත් බයික් ගැන ටිකක් විතර සෙවිල්ලෙන් ඉන්නව. දැන් ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ඉන්දියන් බයික්නේ. ඒකෙනුත් Bajaj ඉදිරියෙන් ඉන්නව කියලා හිතෙනවා. මෙන්න දැන් Bajaj එකෙන් අළුත් බයික් එකක් ඇවිත් ඒ තමයි Pulsar 135 LS DTS-i. අළුත්ම කිව්වට මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. ඒත් තාම ලංකාවේ නං ...
කොම්පියුටරය හා සෞඛ්‍ය Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? හෆෝයි ජනවාරි මාසෙත් ගෙවිලා ඉවරයි, ඡන්ද උණුසුම හින්දා ඇඟටත් නොදැනිම ගෙවිලා ගියා කියලයි හිතෙන්නේ , දන්නවනේ මේ කාළේ කොම්පියුරෙයෙන් නොකරන්නේ මොනවද? නිවුස් බැලීමේ ඉඳලා රොකට් යවන එක දක්වා සේරම කරන්නේ කොම්පියුරයේ පිහිටෙන්. ගොඩක් අය දවස පුරාම කොමිපියුටරය ඉස්සරහා. මේ විදියට දවස තිස්සෙම කොමිපියුටරයත් එක්ක ඉන්නකොට අපිත් නොදැනිම අපිව ලෙඩ වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම ලෙඩ වෙන්නෙ ...
2009 දී අන්තර්ජාලය Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? හෆෝයි සෑහෙන දවසකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ.. මේ දවස් වල වැඩ වැඩ වැඩ.. අනෙක ලියන්න දේකුත් නෑ. මේ දවස් වල ඡන්දෙනේ.. ඉතින් ඡන්ද ඇඩ් දාන්නෙත් නෙට් එකේ youtube ගියත් වෙන සයිට් එකකට ගියත් ඡන්ද ඇඩ්. ඉතින් නෙට් එක අපිට කොච්චර සමීපද කියලා හිතෙනවා ඉතින් පහුගිය 2009 අවුරුද්දෙ අන්තර්ජාලය කොහොමද තිබුනේ කියලා බැලුවොත් ඇත්තටම පුදුම හිතෙනවා.පහුගිය ...
තාමත් ටයිප් කරන්නේ අඟලි දෙකෙන්ද? Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? සතියකට විතර පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නෙ. හේතුව තමයි ලියන්න දෙයක් නෑ.. හරි කතාවට එමුකෝ.. දැකලා තියෙනවද ගොඩක් කස්ටිය ටයිප් කරන්නේ තනි ඇඟිල්ලෙන් නැත්නං ඇඟිලි දෙකෙන් . ඉතින් A4 කොලයක් එහෙම ටයිප් කරන්න දවසක්ම යනවා. හැමදාම ඇඟලි දෙකෙන් ටයිප් කරලා දියුණුවෙන්න බෑනේ. ඒ නිසා මේ ටයිපින් පුරුදු වුනොත් හොඳයි. ඇඟිලි 10 ම භාවිතා කරලා ටයිප් කරනකොට ඇත්තටම ...
2009 ට සමුදීම Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුව 2009 අවසානයටම ඇවිල්ලා. පහුගිය දවස් ටිකේම හරියට වැඩ තිබුණා. ඒකයි හරියට බ්ලොග් එක ලියන්නවත් බැරිවුනේ. කරගන්න හිටපු වැඩ කීපයක්ම මඟ හැරුනත් මේ අවුරුද්ද ගොඩක් දුරට සාර්ථක වුනා. මේ අවුරද්දෙ දී මොනවද කළේ කිව්වොත් මේ බ්ලොග් එක පටන් ගත්තා, exam දෙක තුනක් ලිව්වා. ක්ලාස් ගියා, ඕවා තමයි කළේ .මේ අවුරුද්දෙ දී මම අන්තර්ජාලයට ඇබ්බැහි වුනා. ...
2010 ට වැඩ Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? 2010 ත් ඇවිල්ලා. ඉතින් අළුත් අවුරුද්දකුත් ආපු එකේ මගේ බ්ලොගයේ තීම් එකත් මාරු කරලාම ආයෙත් බ්ලොග් එක ලියන්න හිතාගෙන හිටියත් තාම හරියන එකක් හම්බවුනේ නෑ . ඔන්න ඉතින් සරළ හොඳ තීම් එකක් හම්බවෙන කොට ඒකේ කමෙන්ට්ස් පේන විදිය අල. එක්කෝ සයිඩ් බාර් එක අල. තීම් edit කරලා කරලා එපාම වුනා . අනික ඉතින් මොබිටෙල් අල සම්බන්ධතාවයෙන් ...
මැච්/ඇඩ් බැලීම සහ නත්තල Thilina බුවා කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න දවස් 10 කට විතර පස්සෙ තමයි ආයෙත් ලියන්න ලැබුණේ . පහුගිය 19 වෙනිදා SBU හමුවීම තිබ්බනේ, ඒකටත් යන්න බැරි වුනා . මොනව කරන්නද? ලබන පාරවත් යන්න ඕනේ. වැඩේ නං හොඳට නැඟලා ගියා කියලයි ආරංචි.ඉතින් අද නත්තල්, ඉතින් ඉස්සෙල්ලාම සියළුම දෙනාට සුභ නත්තලක් කියනවා . දැන් අවුරුදු ගාණක් තිස්සේ අපේ A/L class එකේ යාළුවෙක් හැම නත්තල් ...