අපි ජීවත්වන්නෝ -346 ඒ මැජික් පොල්ල මොකක් ද? Sinhala story Blog ඔවුනට දොරට තට්ටු කරන සද්දයක් ඇසිණ. තට්ටුව පමණට වඩා වැඩියෙන් වැදුනක් විය. බැහැර ලා නොසිට දොර ඇරිය යුතු වූවකි. සියරොව් පුවත්පත බිමට හලා හිස ඔසවා “ඇතුලට එන්න,” යැයි කීවේ ය. අන්ද්රෙ ටැගනොව් ඇතුලට විත් දොර වැසුවේ ය. සෝනියා සහෝදරිය අතින් කැලැන්ඩරය බිමට වැටුණි. පවෙල් සියරොව් හිමිහිට නැඟිට්ටේ ය. “සුබ සැන්දෑවක්,” අන්ද්රෙ කීවේ ය. “සුබ සැන්දෑවක්,” සියරොව් කීවේ හිටගෙන ය, ...
අපි ජීවත්වන්නෝ -368 විදේශ ගමන් බලපත්‍රය ප්‍රතික්ෂේප විය Sinhala story Blog විදේශ ගමන් බලපත්‍රය ප්‍රතික්ෂේප විය. ගලීනා පෙට්රොව්නා බියට පත් කළ නිහඬ නොසැලකිල්ලකින් කීරා ඒ ප්‍රවෘත්තිය ද බාර ගත්තා ය. ගලීනා පෙට්රොව්නා බලාපොරොත්තු වූයේ ගාල ගෝට්ටියකි. “මේ අහන්න කීරා,” ගලීනා පෙට්රොව්නා තම කාමරයේ දොර හඬ නඟා වසා දමමින් තම දියණිය හා තනියම කතා කරන්නට ආවා ය. “අපි පොඩ්ඩක් කල්පනාවෙන් කතා කරමු. ඔයාට තියනවා නම් පිස්සු අදහස් … කරන්න … කරන්න ...
අප ජීවත්වන්නෝ-369 මම ඔවුන්ට ඔක්කොම කියන්නම් Sinhala story Blog සියල්ල විකුණු පසු ඇයට එච්චර මුදලක් එකතු කරගන්නට නොහැකි විය. හැම රූබලයක්ම අවශ්‍ය බව ඇය දත්තා ය. ඇයට සුදු කබායක් මිල දී ගන්නට වත්කමක් නොතිබිණ. එහෙත් වසිලි ඉවානොවිච් වෙතින් ඈත අතීතයක දී මිල දී ගත් හිම වලස් පලසක් ඇය සතු විය. එය රහසින් සන්නාලියෙක් වෙත ගෙන ගිය ඇය ඉන් කබායක් හදා ගත්තා ය. කබාය කෙටි විය. එය ඇයගේ දණහිස් ...
අපි ජීවත්වන්නෝ -352 මාව පක්ෂයෙන් පන්නලා දායි Sinhala story Blog වීදිය යටින් ට්‍රක් රථයක් ගෝරනාඩු නඟමින් ගියේ ය. නිහඬ ජනේල පියන් වෙව්ලීය. අන්ද්රෙගේ ඇස් කීරාගේ ඇස් හා මුණ ගැසිණ. මොහොතක් මුණ ගැසි ඇස් ඉක්මණින් වෙනතක ගියහ. ලියෝ ඔවුන් දිහා බලාගෙන සිටියි. මුලින් කතා කළේ ලියෝ විසිනි. ඔහු නැඟිට අන්ද්රෙ වෙත පියවර තැබුවේ ය. ඔහු දිහා හිස පහත් කර බලා සිටියේ ය. අනතුරුව ඔහු “මම හිතන්නෙ එහෙනම් මම ඔබට ස්තූති ...
අපි ජීවත්වන්නෝ -345 නිනෙල්, මාර්ක්සිනා, කොමියුනාරා, යුනිවසිටේටා Sinhala story Blog XIV සෝනියා සහෝදරිය මේසය අසල වාඩි වී සිටියා ය. ලැවැන්ඩර් මල් පැහැයේ පාටින් සායම් දිය වී ගිය කිමෝනාවක් ඇය හැඳ සිටියා ය. ඇයගේ කනේ පැන්සලයක් රැඳී තිබුණි. කිමෝනාවේ ඉදිරිපස පැති දෙක එකතු වී නොතිබිණ. තව දුරටත් වසන් කරනු නොහැකි තරම් ලෙසින් ඇයගේ සිරුර දරු උපත්තිය සඳහා වෙනස් වී ඇත. ඇය ලාම්පුව යටින් නැවී, කැලැන්ඩරයක පිටු පෙරළමින්, ඉඳහිටක පැන්සල රැගෙන ...
හැරිසන් බර්ජරොන් -3 Sinhala story Blog දොරක් අගුල් වලින් උදුරා ගැලවෙන දැඩි හඬක් ඇසුණි. රූපවාහිනියෙන් ගලා ආවේ බලාපොරොත්තු නොවූ යමක් දැකි අයගේ බුරන සේ කෑ ගැසිලි වලින් පිරි කාලගෝට්ටියකි. හරියට භූමි කම්පාවකින් වූ තාලයකට නටනවා මෙන් හැරිසන් බර්ජරොන්ගේ පින්තූරය තිරයේ නැවත නැවත උඩ පැන්නේ ය. ජෝර්ජ් බර්ජනොන් ඒ භූමි කම්පාව නිවැරදි ව හඳුනාගත්තේ ය. ඔහු එය හරියට හඳුනාගත යුත්තක් විය යුතුය මන්ද බොහෝ අවස්ථාවල දී ...
අප ජීවත්වන්නෝ -374 ඇය ඉදිරියට යා යුතුය Sinhala story Blog ඔහු මිදුණු ඇඟිලි වලට කටින් පිඹමින්, සීතලට සාප කරමින්, රයිෆලය උරහිස තබාගෙන හිම මතින් සෙමින් ඇවිද ගියේ ය. කන්ද බැස යාම ඔහුට කමක් නොවීය. එහෙත් කන්ද නැඟ යාම දුෂ්කර ය. ඔහු කන්ද නැඟ්ඟේ කෙඳිරිගාමිනි. ඔහු මුදුනට නැඟ්ඟේ එතැන තනිවම සිටගෙන, සුළ නැහැය හපන විලසකින් වැදී යද්දී, සැතපුම් ගණනාවකට ජීවතුන් අතර ඉන්නා කිසිදු ප්‍රාණියෙක් දැකිය නොමැති තැනකට පිවිසෙන්නට ය. එවිට, ...
අපි ජීවත්වන්නෝ -311 මම කරකියා ගන්න බැරි බියගුල්ලෙක් වෙමින් සිටිනවා Sinhala story Blog හිම වැටෙන්න පටන් ගෙන ඇත්තේ සාමාන්‍යයෙන් හිම වැටෙන කාලයට පෙර ය. පෙට්රොගෑඩයේ පදිකවේදිකාවන් හි හිම ගොඩවල් සිහින් කළු දැලි වලින් තැනින් තැන නහර සේ ඇඳී ගිය, සිගරැට් කොට වලින් හා දුඹුරු පිඬැලි වලින් තිත් වැටී ගිය, දිරා යන කොළ පැහැයෙන් වූ පුවත්පත් වලින් හැදි, පර්වතකූට සේ දිස්විය. එහෙත් නිවාසවල බිත්ති අතරින් හිම හෙමිහිට, බාධාවකින් තොරව, පුළුන් වැනි සුදු පැහැයෙන්, ...
අපි ජීවත්වන්නෝ -311 මම කරකියා ගන්න බැරි බියගුල්ලෙක් වෙමින් සිටිනවා Sinhala story Blog හිම වැටෙන්න පටන් ගෙන ඇත්තේ සාමාන්‍යයෙන් හිම වැටෙන කාලයට පෙර ය. පෙට්රොගෑඩයේ පදිකවේදිකාවන් හි හිම ගොඩවල් සිහින් කළු දැලි වලින් තැනින් තැන නහර සේ ඇඳී ගිය, සිගරැට් කොට වලින් හා දුඹුරු පිඬැලි වලින් තිත් වැටී ගිය, දිරා යන කොළ පැහැයෙන් වූ පුවත්පත් වලින් හැදි, පර්වතකූට සේ දිස්විය. එහෙත් නිවාසවල බිත්ති අතරින් හිම හෙමිහිට, බාධාවකින් තොරව, පුළුන් වැනි සුදු පැහැයෙන්, ...
අපි ජීවත්වන්නෝ -301 මම ඒක දැනගෙන සිටියෙ නැහැ Sinhala story Blog දවස් තුනක දී වසිලි ඉවානොවිච් නිදහස් කරන ලදි. අරගල විරෝධී කටයුතුවල නියැළීමේ වරදට සාෂා චෙරනොව්ට සයිබීරියානු හිර කඳවුරක වසර දහයක හිර දඬුවමක් නියම විය. අරගල විරෝධී කටයුතු වලට සහාය දුන් වරදට අරීනා ඩුනේව්ට සයිබීරියානු හිර කඳවුරක වසර දහයක හිර දඬුවමක් නියම විය. වසිලි ඉවානොවිච් නිලධාරීන් හමුවන්නට තැත් දැරී ය. සහාය ලේකම්වරු ටික දෙනෙක් හමුවන්නට ලියුම් කිහිපයක් ලබා ගත්තේ ය. ...
අප ජීවත්වන්නෝ -370 ඇය උපදින්නට බලාගෙන සිටිනවා පමණි Sinhala story Blog XVII දුම්රිය රෝද වැදුනේ හරියට යකඩ දම්වැලක් දෙසැරයක් ගසා අදින හඬකිනි. අනතුරුව රෝද ‘ටික් ටික්’ ගා මොට ගෙරවිලි හඬක් පිට කර හැරියේ ය. නැවත තියුණුව දෙසැරයක් ගසා අදින හඬක් නිකුත් කළේ ය. යකඩ ඔරලෝසුවක බට්ටා ඉක්මණින් පැද්දෙන ලෙසකින් වැදෙන්නට වූයේ තත්පර, මිනිත්තු හා සැතපුම් පළවා හරින ලෙසකිනි. ජනේලයක් අසල ලී බංකුවක කීරා ආර්ගුනෝවා වාඩි වී සිටියා ය. සූට්කේසය ඇයගේ ...
අපි ජීවත්වන්නෝ -358 රාජ්‍ය අවමංගල්‍ය ශෝක ගීතිකාව Sinhala story Blog රතු මිනීපෙට්ටිය පිටුපසින් ලෙනින්ග්‍රෑඩයේ වැඩ කරන ජනතාව ගමන් ගත්හ. බිත්ති ලෙසින්, පේලියෙන් පේලියට, ඉනිමඟක පඩි මෙන් ඔවුන් ඉදිරියට ගමන් කළහ. සිරුරු හා බැනර් රැගත් දහස් ගණනකගේ පාද තුන්වැනි ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රතිමාවේ සිට අද්මිරාල්ටිය දක්වා නෙවස්කියේ ලතාවකට වැදුනේ එක දැවැන්ත පාදයක් රිද්මයට වේවලන ලෙසකිනි. දහස් ගණනක ජන ගංගාව අවසන් ආචාරය දක්වන ඉහළට ඔසවා ගත් රතු බැනර් රැගෙන සංවේගාත්මක ලෙසින් පා ගමන් ...
අපි ජීවත්වන්නෝ -347 අපි දෙන්නා ගෙන් එක්කෙනෙකුට පිස්සු හැදිලා Sinhala story Blog “මොකක් … මොකක් ද ඔයා …” “ඒවා තියෙන්නෙ මට විශ්වාසය තබන්න පුළුවන් යාළුවෝ දෙන්නෙක් ළඟ. එයාලගෙ නම් හොයාගන්න දරන උත්සාහයක් නිශ්ඵල වේවි. ඔයා මාව හොඳට දන්නවානෙ. රහස් පොලීසියේ වදක කාමරය ගැන කිසියම් අදහසක් -එහෙම අදහසක් ඔයාට ආවා නම්- අත්හැරලා දාන්න. ලියෝ කොවැලෙන්ස්කි නිදහස් වෙන්න කළින් මට මුකුත් හරි වුනොත් ඒ දෙන්නට මම උපදෙස් දීලා තියෙන්නෙ ඒ ඡායා පිටපත් මොස්කව් ...
අපි ජීවත්වන්නෝ -332 අපට නාස්ති කරන්න කාලයක් නැහැ Sinhala story Blog ඔහුගේ ස්වරය ඇසුණු ඇයට ලියෝව බේරාගත හැක්කේ නිහඬව සිටීමෙන් යැයි වැටහිණි. ඇය දෙවුර හකුළවමින් පිළිතුරු දුන්නා ය: “යාළුවෙක් විතරයි. අපි නිහඬව ඉම්මු, අන්ද්රෙ. දැන් පරක්කු වෙලා. ඔයා මාව ගෙදර එක්කා ගෙන යනවා ද?” එහෙත් ඔහු ඇයව ඇයගේ දෙමාපියන්ගේ නිවස අසලින් හැරලා යද්දී ඇය එහි රැඳී සිටියේ ඔහුගේ සපත්තු හඬ වීදි කොනෙන් ඇසී නොයන තෙක් පමණකි. ඇය අඳුරු වීදි මැදින් ...
අපි ජීවත්වන්නෝ -308 කොහාට ද ඔබ පෙරළෙන්නේ? Sinhala story Blog ජනේලය අසල හුන් සිසුවා දුම්රියේ රෝද දුවන තාලයට සිනා පාන ලෙසින් සංවේගයෙන් සිංදුව ගයයි. “ඒයි, පුංචි ඇපල් ගෙඩිය කොහාට ද ඔබ පෙරළෙන්නේ?” ඔහු එය නැවත නැවතත් ගයයි. හැම වචනයක් ම යම් ප්‍රශ්නයකට පිළිතුරක් සේ ඒ වචන බුදින ලෙසකින් ගයයි. ප්රශ්නය, නිශ්චිත තත්වයක් ගැන ඔහු තුල වූ යම් නිහඬ සිතුවිල්ලක් ගැන වූවක් සේ ය. “ඒයි .. පුංචි … ඇපල් … ...
අපි ජීවත්වන්නෝ -300 පිස්සු හැදෙයි මට මම දන්නවා නම් වෙනස Sinhala story Blog VIII දොරේ සීනුව වැදිණ. අරීනාගේ ගත හිරිවැටී ගොස් අතේ තිබි පුවත්පත බිමට හැලුණි. මරීෂා කියමින් සිටි පොත පහළට දැමුවා ය. “මම දොර අරින්නම්,” වික්ටර් කීවේ නැඟිටිමිනි. අරීනා කෑම කාමරයේ වූ ඔරලෝසුව දිහා නෙත් යොමු කළා ය. දුම්රිය පිටත් වන්නට තව පැයක් ඉතිරි ය. වික්ටර් පක්ෂ රැස්වීමට ගියේ නැත. ඔහු නිවසින් යන්නේ නැත. ජනේලය අසලින් වාඩි වී සිටි වසිලි ඉවානොවිච් ...
අපි ජීවත්වන්නෝ -331 මගේ ඉතිරි ජීවිතය පදනම් වෙන වෙනසක් Sinhala story Blog තිරයේ අළු නිල ඇඳුමින් යුතු සෙවනැලි කළු අහස යට ගිනිමැල වටා රොක් වී සිටියහ. රළු අත් වලින් යකඩ කල්දේරම් හැඳි ගෑහ. ඇද දත් උඩින් මුවක් පළල් සිනාවක් පෑවේ ය. මිනිහෙක් පැත්තෙන් පැත්තට වැනෙමින්, සල්ලාල හිනාවකින්, හාර්මොනිකාවක් වාදනය කළේ ය. මිනිහෙක් කොසැක් නැටුමක් රැඟුවේ ය. ඔහුගේ පාද හැම අත වේගයෙන් විහිද ගියේ ය. අත් වලින් අත්පුඩි වැදිණ. මිනිහෙක් තම රැවුල ...
අපි ජීවත්වන්නෝ -315 ඒ අපි සියරොව්ට දෙන්න තිබ්බ මුදල් Sinhala story Blog “ගොඩක් වෙරිමතෙන්, මගෙන් ඇහැව්වොතින්,” හදිසියේ නැඟි කෝපයකින් මොරසොව්ගේ මුහුණේ වූ ගෝමර තිත් නොපෙනී යන්නට තරම් මුහුණ රතු විය. “කොච්චර වෙරිමතින් ද කිව්වොත් මම අද උදේ නැඟිටිද්දී එයා ඉස්තෝප්පුවේ දිවානයේ මුළු ඇඳුම් සූට් කට්ටලය එක්කම දිගාවෙලා නිදි. භූමි කම්පාවකින් වත් නැඟිට්ටවන්න බැරි විදියට.” “ඉතින්,” ලියෝ ගණනකට නොසලකා හරිමින් ඇසුවේ ය, “ඒකට මොකෝ?” “ඒක ඉහළින් පැවත්වෙච්ච සාදයක්,” ඇන්ටෝනියා පැව්ලොව්නා කීවා ය. ...
අපි ජීවත්වන්නෝ -326 මම මොනවා වත් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ Sinhala story Blog XI පවෙල් සියරොව් තම කාර්යාල කාමරයේ වූ තම මේසයේ වාඩිගෙන සිටියේ ය. ඔහු විසින් දිය යුතු දේශනයක් ටයිප් කරපු අත් පිටපතක අඩුපාඩු හදමින් සිටියේ ය. එහි සිරස්තලය වූයේ “දුම්රිය මාවත් සහ පංති අරගලය” යන්නය. ඔහුගේ ලේකම්වරිය ඔහු අසලට වී ඔහුගේ අතේ වූ පැන්සල දිහා නොසන්සුන්ව බලා සිටියා ය. ඔහුගේ කාර්යාලයේ වූ ජනේලය ඊට යටින් වූ දුම්රිය පදිකවේදිකාවක් වෙත විවෘත ...
අපි ජීවත්වන්නෝ -338 යෝග්යතමයා කියන්නෙ කුමකට යෝග්‍ය වූයෙක් ද? Sinhala story Blog සොල්දාදුවෙක් බයිනේත්තුවෙන් කොට්ටයකට ඇන්නේ ය. කුඩා සුදු පාත්ත පිහාටු හැම අතක ම හිම වැටෙනා සේ විසිරී ගියේ ය. අන්ද්රෙ කැබිනෙට්ටුවක දොරක් තදින් සොලවමින් හැරියේ ය. ඔහු එහි වූ වීදුරු සහ පිඟන් කෝප්ප ඉක්මණින් මුදු ලෙසින් බිම් පලස මත තබද්දී ඒවා සිහින් හඬින් ගැටෙන නාදය ඇසිණ. ලියෝ තම රත්තරන් සිගරැට් රඳවනය හැර එය අන්ද්රේ වෙත පෑවේ ය. “එපා, ස්තූතියි,” අන්ද්රෙ ...