අප හමු වූවත්, නොවුණත්…..! We’ve come a long way! raigamahandiya කඩේ දොරපලුවක් වත් ඇරලා තියනවා කියුවට, එය ලෙහෙසිම නැහැ. හේතු ගණනාවක් තියනවා. වින්දනය සඳහා අපගේ තේරීම් කාලයෙන් කාලයට වෙනස් වීම ගැන හිතන කොට මට මතක් වුනේ, වැඩිහිටි ජිවිතයේ එකම තැනක, අවුරුදු පහ හයකට වඩා කාලයක් ගතකර නැහැ කියලා. හැබැයි, ජීවිතය … Continue reading → ...
කවදාද නියඟය ගෙවෙන්නේ? raigamahandiya හවස ගෙදර එන විට තියන කරුවලත්, සීතලත් දැන් ඇති කියා සිතෙනවා. පෙරේද වැඩ ඇරිලා ගෙදර එත්දී, තඩාර් කැන්ගරුවෙක් වාහනේ වැදුන. මෙයිට පෙර දහ දොළොස් වතාවක් නොවැදී බේරා ගෙන තිබුණත්, මෙවර බැරි වූවා. හොඳ වෙලාවට අදාළ කිසිවෙකුට හෝ කිසිවකට බරපතල හානියක් වුණේ නැහැ. කැලෑව … Continue reading → ...
විල් තෙර! raigamahandiya කලින් පින්තූර ටිකට ලියපු අදාළ නැති කතාවේ, මා නොකියපු හේතු කිහිපයෙන් එකක් තමා, ගෙවත්තේ තමන් සිටවන පැලයක් පවා, එක්තරා ප්‍රමාණයකට ලොකු ගහක් වුනහම ඉවත් කිරීම සඳහා ටෙරිටෝරි ආණ්ඩුවේ අවසරය ගන්න වෙන එක. මේවා කරදර කාරී මෙන්ම, වියදම් කාරී ක්‍රියාවලීන්. එතැනට එන … Continue reading → ...
සැන්දෑ අහස! raigamahandiya පසුගිය ඉරිදා හවස් භාගය මා ගත කෙරුවේ, ගහක් කපන්න. මිදුළු කොනක, අල්ලපු වත්තට කිට්ටුවට වෙන්න වවල තිබුන, උස කේතුධර ගහක් කපල ඉවත් කෙරුවේ හේතු කිහිපයක් නිසා. පාරේ බල්ලෙකු සමග ගිය සුද්දෙකු නතර වී, ඔව් තිබුනා නම් හොඳා, නමුත් උඹ වගේ … Continue reading → ...
උදෑසන අසිරිය තවදුරටත්! raigamahandiya සමහරුන් ගුළු වෙලා නිදන මේ වගේ සීතලේ, එලියට බැස්සහම පරිසරයේ ලස්සන (මේවා සබ්ජෙක්ටිව්) විතරක් නොවේ, සමාජයේ ඉන්න සුලුතරයක් වුවත් උදෙන්ම නැගිට තමන් ආසා කරන කාර්යයන්හි නිරත වන පිරිස් හඳුනා ගන්න පුළුවන්. මේ පාළු පෙදෙසේ දුවමින් හිටි යුවතියන් දෙදෙනෙකු මා දුටුවා. … Continue reading → ...
සුන්දර උදෑසන (2) raigamahandiya අද උදෑසන ගත්තු චායාරූප තව ටිකක්. සංස්කරණයක් අවශ්‍ය නොවන මේවා ගත්තු අනුපිලිවෙලට පළ කරනු ඇත. වෙලාව උදේ අටට පමණද, උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් සෘණ තුන හතරක් පමණ ද වුවා. වියළී ගිය තෘණ මල් අගිස්සේ, රෑට වැටුන තුහින මිදී තියන අන්දම තමා සුදු පැහැයෙන් … Continue reading → ...
සුන්දර උදෑසනක්; July 1 2017! raigamahandiya Filed under: Photography Tagged: කැන්බරා, කැන්බරා ශීත සමය
නිද්‍රාවකට කාලයයි! We never learn, we been here before! raigamahandiya හේමන්තය ගෙවී අවසන්. මෙයිට කලින් සටහන ලියුවට පසුව, ගෙදර භෞතික පරිසරය යලි යථා තත්වයට පත්වුණේ අද. භෞතික පරිසරය, මනසට කොතරම් බලපෑමක් කරනවද කියා තේරෙන්නේ, අපට සුපුරුදු ‘පහසුකම්’ වලින් ඉවත් වන්නට සිදුවුන විටදී. ඒ වගේම පරිසරයේ තෙරපුමට එරෙහිව, සුපුරුදු ක්‍රියාකාරිකම් දිගට ගෙන … Continue reading → ...
අප්‍රේල් 30! raigamahandiya අද අම්මට කතා කරපු විට කියුවේ, හෙට බස් වලින් කොළඹ යන්න කට්ටිය ලේස්ති වෙනවා කියා. එතකොට තමා අද අප්‍රේල් මස අන්තිම දිනය කියා මට අවබෝධ වූයේ. පසුගිය දින වල, දවස් ගෙවෙනවා එතරම් සිතට දැනුනේ නැහැ. කාර්ය බහුල විට, කාලය ගෙවෙන … Continue reading → ...
Cuba – One Island, Two Worlds raigamahandiya Originally posted on We're the Travelers: Cuba, for most people, is the land of old American cars, cigars and rum. The land that was frozen somewhere back in the 50’s. I lived in Cuba for 6 months last year…
What to choose; an unknown or more of the same? පරමාදර්ශී, වෙනුවට තිරසාර ජීවන විලාසිතාවක්! raigamahandiya Originally posted on raigamahandiya: ලියන්න අවශ්‍ය නැහැ කියල හිතමින් ඉන්න විට අර අපේ “නාමික ඇනෝ” මිත්‍රයා හොඳ ප්‍රතිචාරයක් දාල තිබුණා. එක අයෙක් තේරුමක් ඇතුව කියවන එක දහසක් දෙනා නිකම් කියවනවට කියවන එකට වඩා මා හැම විටම අගය කරනවා. මොකද කියවන… ...
හේමන්තයේදීත් නිදමුද? raigamahandiya අද ඊස්ටර සඳුදා, දීප්තිමත් දිනයක්. කලින් කියුව වගේ නිවාඩුත් එක්ක. ඵලදායි නිවාඩු දවස් හතරක් කියුවොත් නිවැරදියි. හෙට වැඩට යන්න වෙනවා. මෙන්න අද ගනිපු චායාරූප වලින් කිහිපයක්. මා දීප්තිමත් දිනයක් කියුවේ මොකද කියා ඔබට වැටහේවි. දවල් කාලය නරක නැති වුවත්, පරිසරය … Continue reading → ...
උමං හා මං! raigamahandiya අපටත් නිවාඩුයි දින හතරක්. ඒ මහා සිකුරාදා හා ඊස්ටර සඳුදා ඇතුළු සති අන්තය නිසා. ඊයේ හා පෙරේදා මුළු දවල් දවසම ගෙදර වැඩක් නිමා කෙරුව. අල්ලපු ගෙදර එකා සමග මේ වැඩේ කෙරුවේ. මිනිහා මට වඩා, හැන්ඩිමෑන්. අනික ආයුද සේරම තියනවා. වැඩේ … Continue reading → ...
ජීවිතයේ “ඉතිරිය” හා තවත් කතා! raigamahandiya නිවසේ දොරට තට්ටු කළ විට, අපට දොර ඇරියේ ගෘහයේ කාන්තාවයි. ඇය මාත් එක්ක ගිය අයගේ ඥාතියාට හග් එකකුත්, මගේ අත්දෙක අල්ලලාත්, වරෙල්ල ඇතුලටම කියමින් අපව පිලි ගත්ත. මට කලින්ම කියා තිබුන පරිදි විසිත්ත කාමරයේ බිත්ති පුරාම තිබුණේ, ඔවුනගේ ජිවිතයේ විවිධ අවස්ථාවල … Continue reading → ...
ඉතිරිය නොවේ! raigamahandiya මේ දිනවල වැඩ කරන තැන වැඩත්, ගෙදර වැඩත් එකම වගේ. ඒ කියන්නේ කෙළවරක් දකින්න නොහැකියි. සමහර කාල එහෙමත් වෙන එක හොඳයි. කලින් සටහන මා ලියාගෙන ආවේ, අර මුදල් සොයන දෙයින් විශ්‍රාම අරන් ඉන්න දෙදෙනෙකු ගේ කතාවක්. රැකියාවකින් විශ්‍රාම ගැනීම කියන්නේ, … Continue reading → ...
ඉතිරිය පසුව! raigamahandiya වර්ග ඵලය අතින් ඕස්ට්‍රේලියාව ලෝකයේ හය වෙනියට විශාල රටයි. කියන්නේ එයට ඉන්නේ පිළිවෙලින්, රුසියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය හා බ්‍රසීලයයි. ඕස්ට්‍රේලියාවට පහලින් ඉන්න ඉන්දියාවේ විශාලත්වය, ඕස්ට්‍රේලියාවට වඩා භාගයකට ත් ටිකක් අඩුයි. ලෝක ජනගහණය ගත්තොත් ඉන්දියාව එයින් 20% කට කිට්ටු … Continue reading → ...
සුන්දර සෙනසුරාදා! raigamahandiya කලින් සටහනේ ඉතිරිය පසුව ලියමි. මා ගෙදර පොඩි ව්‍යාපෘතියක් පටන් ගත්ත නිසා, වෙන කිසිවක් ගැන සිතන්න නොහැකියි. නමුත් විශාල ප්‍රගතියක් නම් අත්කර ගන්න බැරිවුණා. හරියට වරාය හැදුවහම, මැද ගලක් වගේ, එක දෙයක් පටන ගන්න විට, තව දෙයක් මතු වෙනවා. කුඩා … Continue reading → ...
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ…..! raigamahandiya මේ සටහනේ මුල් කොටස අපට හතුරු වී එන්නෝ යන නමින් පළවිණ. මා මේ සටහන ලියන්න ගත්තේ එම සටහනේ කියපු පරිදි ඕපා දූප කතන්දර හා මා දකින දේවල් නිසා. එහෙම දකින එක් දසුනක් තමා උදෙන්ම නැගිටින රැකියාවෙන් විශ්‍රාමික පිරිස්. ගෙදර ඉස්සරහින් … Continue reading → ...
මන්දගාමී ඕස්ට්‍රේලියානු අන්තර්ජාලය හා තවත් කතා! raigamahandiya පසුගිය දිනවල ලංකාව තුල තලු මරපු ප්‍රවුර්තියක් තමා, ලංකාවේ ඉන්ටර්නෙට් සේවාවේ සාමාන්‍ය වේගය, ඕස්ට්‍රේලියාවේ එම අගයටත් වඩා වැඩිය කියන එක. මේ වගේ සෙන්සේෂනල් ප්‍රවුර්ති වලට මිනිසුන් මාර විදිහට කැමතියි. වැඩියෙන්ම තව කෙනෙක් හෝ දෙයක් හෝ පළාතක් හෝ රටක් සමග සංසන්දනය … Continue reading → ...
බත් පැකට්, පොල් කාල් හා ගල් බාග! raigamahandiya ඊයේ උදේ වැඩට යනවිට, චීන තානාපති කාර්යාලය ඉදිරිපිට කට්ටියක් බැනර් ප්‍රදර්ශනය කරමින් පොඩි උද්ගෝෂණයක. එයාලගේ බැනර් වලින් කියවුනේ, ඔවුන් චීන ෆැලන් ගොන් යන කණ්ඩායමට අයිති වගයි. අද උදේ යන විට එතැනම සිටියේ, සාදරයෙන් පිළිගනිමු යනුවෙන් බැනර් හා චීන හා ඕස්ට්‍රේලියානු … Continue reading → ...