Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය (http://ramachandrageadaviya-ramachandra.blogspot.com/) Latest Posts Most Popular Posts
සමලිංගිකයෝ සහ වාමාංශිකයෝ / Homosexuals and Leftists Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය සමලිංගික භීතිකාවට එරෙහිව හින්දු ඉන්දියාවේ පැවැති ප්‍රසිද්ධ රැලියක්සමලිංගිකයන් විසින් ලංකාව ගිලගැනීම සදහා සිදුකරන කුමන්ත්රනයක්පිලිබද විමර්ශනාත්මක “හෙලිදරවුවක්” පසුගිය සති කිහිපය පුරාරිවිර පුවත්පත විසින් සිදුකරමින් සිටී.සැප්තැම්බර් 10 වනදා පලවූ මෙම ගවේෂන මාලාවේ මුල්ම ලිපිය අනුව ගමන් මගේ සහකරුවෝ නැමැති රාජ්‍ය නොවන සංවිධානය සර්වෝදය ආයතනයේ සහසෞඛ්ය අමාත්‍යංශයේ සහයෝගය සහිතව සමලිංගිකයන් අතර කොන්ඩොම් සහ ලිංගික සේවනය සදහාඇවැසි ලිහිසිකාරක ද්‍රව්‍යයක් බෙදාහරිමින් සිටී.අදාල ව්‍යාපෘතිය එහිදී හදුන්වා ...
මකර අධිරාජ්‍යයේ නැගීම / Rise of the Dragon Empire Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය 2002 පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේදහසය වන සම්මේලනයේදී එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනයකට භාජනය විය.එතෙක් එම පක්ෂය නිලවශයෙන් හැදින්වූයේ නිර්ධන පංතියේ අභිලාෂයන් නියෝජනය කරන්නා වූ කම්කරු පංතියේ පෙරටුබල ඇනිය වශයෙනි.නමුත් සම්මේලනයේදී සිදුකල සංශෝධනයෙන් පසු එය "පුලුල්තමමහජනයාගේ" සහ "වඩාත් ඉදිරිගාමී නිෂ්පාදන බලවේගයන්ගේ" අභිලාෂයන්නියෝජනය කරන්නා වූ පක්ෂය ලෙස සිය නිල හැදින්වීම වෙනස්කරගත්තාය.චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තමාවහදුන්වාගන්නා ආකාරයේ සිදුකල මෙම නිල වෙනස පසුගිය දශක කිහිපය ...
දූෂිත රාජ්‍යයක දූෂිත අත්තිවාරම් Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය නීතිය අවි ආයුද සහ මුදල් නව අගවිනිසුරු ලෙස තමාගේ දේශපාලන සුරතලෙක් පත්කිරීමට ජනාධිපති රාජපක්ෂ තීන්දු කොට තිබේ. මොහාන් පීරිස් වූ කලී 2011 දී ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයක දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී නැති බවත් ඔහු විදේශගතව ජීවත්වන බවත් පැවැසූ රජයේ නීති උපදේශකවරයෙකි.දැන් ඔහු අගවිනිසුරුධූරය දරයි.ශ්‍රේෂ්ඨාධිකරන නීතිඥවරු My Lord යැයි කියමින් ඉදිරියේ දී හිස නමනු ඇත්තේ මෙම දේශපාලන සුරතලා ...
ලිබරල් සාමය සහ ප්රගතිශීලී ඥානසාර හාමුදුරුවෝ Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පසුගිය දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තිබුනි. අප මෙතෙක් කල් දැන සිටි ඥානසාර සාමාන්‍යයෙන් පුවත්පත් සාකච්ඡා කැඳවන්නේ මුස්ලිම් ජාතිකයින් පරසක්වල ගැසීම සඳහාය. එහෙත් මෙවර පුවත් පත් සාකච්ඡාව තරමක අපූර්ව එකක් විය. උසස් පෙල විභාග ප්‍රතිඵල ආශ්රයෙන් ඔහු සාකච්ඡා කලේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ අර්බුදය හා විෂමතාවය පිලිබඳවය.ඥානසාරගේ මේ එලැඹුම හුදෙකලා එලැඹුමක් නොවේ. ඒකාබද්ධ විපක්ෂය නොහොත් ...
අධ්‍යාපන සටන - අදේශපාලනයෙන් දේශපාලනයට කැදවීම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය අධ්‍යාපන පුද්ගලිකකරනයේ තකතීරු සිනහව දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කදවුරු 28 දී එලැඹෙන නොවැම්බර් 15 වන දා සිට සරසවි ප්‍රවේශය ලත් සිසුන් සදහා නායක්තව පුහුනු වැඩසටහන පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.කෝටි ගනනක මුදලක් වැයවන මෙම නිස්සාර ව්‍යාපෘතිය ඉහලින් එන අනට මුග්ධ ලෙස අවනතවීම නැමැති මිලිටරි විනය සම්ප්රදාය සරසවි විද්‍යාර්ථීන් මත වගා දිගා කිරීමට සැලසුම් කරනු ලැබූවකි.සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ...
සිවිල් යුද්ධය ජංගම දුරකථනගත වීම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය හමුදා සෙබලුන් පිරිසක් විසින් දූෂනය කොටමරා දමා තිබෙන බවට සැලකිය හැකි එල්.ටී.ටී.ඊ සටන්කාරියකගේ තැතිගන්වන සුලු ඡායාරූපපෙලක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරනය වෙමින් පවතී.සොල්දාදුවන් එම මෘත ශරීරයේ යටඇදුම් පහත් කොට සිය ජංගම දුරකථන භාවිතා කරමින් රහස් අවයවන්ගේ පින්තූර ගන්නා ආකාරය එම ඡායාරූප වල සටහන්ව තිබේ.මෙම ඡායාරූප පෙලපසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී සේවාව විසින් ප්‍රචාරය කල Sri Lankan killingfields වාර්තා වැඩසටහනේ අඩංගු ...
කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්ට මහාචාර්ය නලින් ද සිල්වා අභිමුඛ වීම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය විශ්ව විද්‍යාලයිය ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ අති බහුතරයක් විශ්ව විද්‍යාල වල කටයුතු නතර වී තිබේ.මෙය මෙරට විශ්ව විද්‍යාල "මුදා නොගත් කලාප" බවට පත්ව ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිතර පුනරුච්චාරනය කරන ප්‍රකාශය සනාථ කරන නිදර්ශනයක් ලෙස දැක්විය හැක.මෙරට විශ්ව විද්‍යාල එක්තරා ආකාරයකින් ආන්ඩුවේ අන්තනෝමතිකභාවයට එරෙහි විරෝධය පෑමේ කලාපයක් ( zone of resistance) බවට මේ වනවිට පත්ව ...
මහනායක හිමියන්ට ප්රාග්ධනය මුන ගැසීම / Asgiri Mahanayaka : confronted by the Capital Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය වංක සහයෝගයේ පිරිත් නූල අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්රීබුද්ධරක්ඛිත හිමි මහනුවර නගරයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වීම සම්බන්ධයෙන් පසුගියසතියේ සිය විරෝධය පල කරන ලදී.කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනයේ මාධ්‍ය අනුග්රහයයටතේ සංවිධානය වු රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය ( Kandy night races) මාර්තු17,18 17 සහ 18 දෙදින තුල මහනුවර නගරයේ පැවැත්විනි.රාත්‍රී 7.30 සිට ඊලග දිනයේ පාන්දර වනතුරු මෙම ක්‍රීඩා සැනකෙලිය පැවැත්වුනු ...
ගෝඨාභය ගැන ඔත්තු බැලුවේ එඩ්වර්ඩ් ස්නෝඩ්න් ද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය " ඒ ඔබ විය හැක" “රටක බුද්ධි අංශ ආරක්ෂක අවශ්‍යතා මත දුරකථන ටැප් කිරීම ඉතා සාධාරනය.එහෙත් දේශපාලන අවශ්‍යතා මත එසේ කිරීම දුර්දාන්ත ක්‍රියාවකි”මේ පසුගිය ජූලි 03 (2013.06.03) බදාදා දිවයින පුවත්පතේකතුවැකියෙන් උපුටාගත් කොටසකි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දුරකථනය යම් විදේශ තානාපති කාර්යාලයක් විසින් ටැප් කරනු ලැබී යැයි කියන ප්‍රවෘත්තිය පිලිබද සිය කෝපය පල කිරීමට දිවයින කතුවරයා මෙම කතුවැකිය ලියා තිබුනි. ඔහුට ...
වාරනය පිලිගැනීම වෙනුවට සිවිල් නීති කැඩීම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂනයක්ජර්මනියේදී හිට්ලර් කල සෑම සියලු දෙයක්ම "නීත්‍යනුකූල" ක්‍රියා වූ බවත් හංගේරියාවේදී හංගේරියානු නිදහස් සටන්කාමීන් කල සෑම සියලු දෙයක්ම " නීති විරෝධී " ක්‍රියා වූ බවත් අපි කිසි විටෙක අමතක නොකල යුත්තෙමු.- මාටින් ලූතර් කිං (1963) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් පසුගිය මාර්තු 19 වන දා පැවැත්වූ විරෝධතා පා ගමනට එරෙහි වාරන නියෝගයක් මහර මහේස්ත්‍රාත් අධිකරනය ...
බටහිර රනිල්ගේ සිංහල බෞද්ධ ව්‍යවස්ථාව Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය පසුගිය දිනෙක තමා බලයට පත්වූ විට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්රතිසංස්කරන සහිත ලියැවිල්ලක් ප්‍රසිද්ධියට පත් කලේය. මේ දිනවල ආන්ඩු ක්‍රමයට ප්රතිසංස්කරන යෝජනා කරන මහත්වරු පොලොවෙන් මෙරු මතුවන්නා සේ මතුවෙමින් සිටිති. මාදුලුවාවේ සෝභිත හිමි විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම ඇතුලු යෝජනා සමූහයක් ඉදිරිපත් කොට තිබේ. දැන් එම යෝජනාවම පෙරට දමමින් රනිල් වික්‍රමසිංහ ...
ඉන්දියාවේ පහලට කාන්දුවීමේ විප්ලවය - අරුන්දතී රෝයි / The Trickle down Revolution - Arundathi Roy Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය වීදුරු පෙට්ටියක් තුල ව්‍යායාම් කිරීම - අගමැති මන් මෝහන් සිං ජාතිය අමතයිපහත කොටස් වශයෙන් පලවන්නේ ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් 2010 සැප්තැම්බර් මස ඉන්දීය Outlook සගරාවට The Trickle down Revolution යන හිසින් සපයන ලද ලිපියේ තෝරාගත් කොටසක සිංහල පරිවර්තනයයි. ඇය විසින් ඉන්දියාවේ මාඕවාදී අරගලය අලලා රචනා කල දීර්ඝ සටහනක් අප කලෙකට ඉහත දී පල කලෙමු. පහත ලිපිය මගින් ඇය මාඕවාදී ...
ලිබියානු සංකීර්නය / The Libyan complex Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ගඩාෆි - වෘක වෙස් ගත් සිංහයෙක්ද?සිංහ වෙස් ගත් වෘකයෙක්ද?“අද අප පුලුල් සන්ධානයක පාර්ශවකරුවෝ වෙමු.බියට පත්වූ ජනතාවකගේ ආයාචනයන්ට අපි ප්‍රතිචාර දක්වමින් සිටින්නෙමු.අප ගන්නා සෑම පියවරක්ම එක්සත් ජනපදයේත් ලෝක ප්‍රජාවේත් යහපත වෙනුවෙනි”- බැරැක් ඔබාමා 2011 මාර්තු 19“අමෙරිකානු සහ සන්ධාන හමුදා මේ නිරත වෙමින් සිටින්නේ ඉරාකය නිරායුද කිරීමේ,එහි ජනතාව නිදහස් කරගැනීමේ හා ලෝකයා ගැඹුරු තර්ජනයකින් ආරක්ෂා කිරීමේ සන්නද්ධ මෙහෙයුමක මුල් අදියරයන් තුලයි” - ...
වර්ගවාදයේ සංස්කෘතික දුගීබව සහ හැකර්වරු Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය කලු ජූලිය - රාලලාගේ හා අප්පුලාගේ ආනන්දනීය ෆැන්ටසියදර්ශනය - 154 කිරිබත්ගොඩ-අගුලාන බස් රථය උදෑසන/ පිටතබස් රිය ජනයාගෙන් පිරී ඉතිරී ගිය එකක්.මිනිස්සු ඉද ගැනීමට ඉඩක් නැතිව එකිනෙකා මත හැපෙමින් තෙරපෙමින් ඉන්නවා.තෙරපෙමින් ඉන්නා මිනිසුන් අතර හිටගෙන සිටින තරුන කාන්තාවකගේ සමීප රූපයක් වෙත කැමරාව ඡේදනය වෙනවා.කාන්තාව කලබලයෙන් වටපිට බලමිනුයි සිටින්නේ.ඇගේ මුහුනෙහි අපහසුතාවයකින් පෙලීමේ ලකුනු දිස් වෙනවා.ඇය අසීරුතාවයෙන් යුතුව එහෙ මෙහෙ වෙනවා.ඉක්බිති ඇය පසුපස සිටිමින් ...
අවසානයේ අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය වෙලදපොලේ විකිනීමට තිබෙන විවිධ භාන්ඩ අතරින් වඩාත්ම උචිත භාන්ඩය තමන්ට හමුවූ බව සිත්වුනු කල්හි,එම භාන්ඩයේ හුවමාරු වටිනාකමෙහි සීමාව කෙරෙහි සවිඥානික වෙමින්,මිනිසුන් එකිනෙකා සමග ආදරයෙන් වෙලෙති- එරික් ෆ්රොම්වහලෙකු සමග ආලයක පැටලීම පැරනි රෝම සමාජවල ප්‍රභූ ස්ත්‍රියක් අරභයා තහනම් කටයුත්තක්ව පැවතුනි.යම් හෙයකින් වහල් හිමියාගේ විරෝධතාවය මධ්‍යයේ තෙවරක් වහලෙකු සමග සංසර්ගයේ යෙදී යම් නිදහස් කාන්තාවක හසුවුවහොත් අදාල ස්ත්‍රිය වහා වහල්භාවයට පැමිනවීමේ බලය එම ...
ඉන්දීය ප්රජාතන්ත්රවාදයේ හෙලුව - වෛද්‍ය බිනායක් සෙන් සිරගත කිරීම සම්බන්ධ සටහනකි Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය වෛද්‍ය බිනායක් සෙන් ප්රජාතන්ත්රවාදයේ වත්මන් අර්බුදය හුදු අහම්බයක් නොවේ.වැඩිම මිල ගෙවන්නාට මිල දී ගත හැකි ,වෙන්දේසියේ තබා තිබෙන හුදු භාන්ඩ සමූහයක් බවට නිදහස් මැතිවරන,නිදහස් ජනමාධ්‍ය හා ස්වාධීන අධිකරනය යනාදිය පත්ව තිබෙන පසුබිමක,ඒවායේ වැදගත්කම අතිශය හීනය.- අරුන්දතී රෝයි 2007 මැයි 14 දින ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්ත පොලිසිය විසින් වෛද්‍ය බිනායක් සෙන්ව අත්අඩංගුවට ගනු ලැබින.2005 සම්මත කල විශේෂ මහජන ආරක්ෂක පනත නම් නීතිය යටතේ මෙම ...
දුම් පානය හොදයි : පිලිකාව නරකයි Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය පොලිස් පහර දීමෙන් තුවාල ලත් නේචර් සීක්‍රට්ස් ආයතනයේ කම්කරුවෝඅවසානයේ යාපනය සරසවිය නැවත විවෘත කර තිබේ.ඒ මාසයකට අධික කාලයක් සිසුන් විසින් පවත්වා ගෙන ගිය අඛන්ඩ පංති වර්ජනයකින් පසුය.පසුගිය නොවැම්බර් 27 දින එම සරසවියේ පැවැති උද්ඝෝෂනයකට හමුදාව කඩා වැදී මිලේච්ඡ ලෙස පහර දුන් අතර සරසවි සිසු නායකයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනුනි.එම නායකයින් "ත්‍රස්ත විරෝධී" නීති යටතේ රදවා ගනු ලැබ සිටී.ආරක්ෂක ලේකම් විසින් ...
ගනදුරු මැදියම දුටු ව්‍යාජ අරුනැල්ල Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ගුනදාස අමරසේකරගේ "ගමනක අග" නවකථාවේ අවසන් භාගයේදී එහි කථානායකවරයා වන පියදාස නැවත ලංකාවට පැමිනේ.ඔහු ලංකාවට එන්නේ දීර්ඝ කාලයක් විදේශගතව ජීවත්වීමෙන් අනතුරුවය.ඔහු දකින ලංකාව විදෙස්ගත වීමට පෙර ඔහු දත් රටට වඩා මුලුමනින්ම වෙනස් එකකි. විශාල ඉදිකිරීම් , වීදි පුරා පිරී ඉතිරී යන වාහන ඔහු දකී. ලංකාවේ අලුත පලවන පතපොත ගැන හෙතෙම මිතුරෙක්ගෙන් විමසයි.ගාමන්ට් කෙල්ලන් වෙනුවෙන් පලවන බාල නවකථා හැර කිසිවක් දැන් ...
ගෝඨාගේ යුද්ධය තවමත් අවසාන නැත Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ධනවාදයේ මිලිටරි මුහුන දැන් එය ගෝඨාගේ යුද්ධයයි.ලංකාවේ සිවිල් යුද්ධය අලලා සී.ඒ.චන්ද්‍රප්‍රේම ලියා තිබෙන ග්‍රන්ථය එම නමින් -"Gota's war" - නම් කර තිබෙන අතර එකම ක්‍රියාවලියකට මේ තරම් කෙටි කාලයක් තුල භාවිතා වූ නම් සංඛ්‍යාව හාස්‍යය උපදවයි.ආරම්භයේදී එය "ත්රස්තවාදයට එරෙහි යුද්ධය" විය.පසුව යුද්ධය නම් කොටස හැලී ගොස් මානුශික මෙහෙයුම යනුවෙන් එය නාමකරනය විය.යුද්ධය අවසාන වූ කල්හි එය මහින්ද-ගෝඨාභය-ෆොන්සේකා ත්‍රිමූර්තියේ වික්‍රමයක් බව ...
බාලචන්ද්‍රන්ගේ ඝාතකයා කවුද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ බාල පුත්‍ර දොලොස් හැවිරිදි බාලචන්ද්‍රන් ගේ ඝාතනය හා සම්බන්ධ නව ඡායාරූපමය සාක්ෂි මේ වනවිට කරලියට පැමින තිබේ. චැනල් 4 නාලිකාව විසින් ලබන මාර්තුවේ දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ලංකාවේ සිවිල් යුද්ධය පිලිබද තවත් වාර්තා වැඩසටහනක් තිරගත කිරිමට නියමිතය. එහිදී බාලචන්ද්‍රන්ගේ ඝාතනය හා සම්බන්ධ මෙම ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරෙනු ඇතැයි වාර්තා වේ. හමුදා භාරයට පත්වූ ...