CCNA විසි දෙවනි පාඩම Routing ix (Enhanced Interior Gateway Routing Protocol) EIGRP Networkදිසා CCNA විසි දෙවනි පාඩම Routing ix (Enhanced Interior Gateway Routing Protocol) EIGRP ඔන්න හුග කාලෙකට පස්සෙ බ්ලොගේට ලිපියක් දාන්න වෙලාවක් හම්බඋනා. ලිපියට කලින් කට්ටියන්ටම ස්තුති වන්ත වෙනව කිසිම ලිපියක් දාන්නෙ නැතුවත් පරණ ලිපි බලල ඒවට ප්රතිචාර දක්වල follower පාරක් දාල බ්ලොගේ හිට්ස් එහෙමත් වැඩි කරන්න කටයුතු කිරිම පිලිබදව. අද අපි මේ පාඩමෙන් කතා කරන්නෙ CCNA පාඩම් මාලාවෙන් routing කොටසෙදි ...
CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii) Networkදිසා CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii) කොහාමද ඉතින් කස්ටිය, බ්ලොග් එක දිහා බලන්නත් සතුටුයි කිසිම ලිපියක් දාන්නෙ නැතුවත් හිට්ස් 3000 ත් පැනල නොවැ. ඔන්න අද තමයි වෙලාවක් හම්බඋනේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් පාඩම් මාලාව ආයෙමත් පටන් ගන්න. අද මේ පාඩමෙන් කතා කරන්නෙ පසුගිය පාඩමෙන් අපි කතාකරපු OSPF වල ඉතුරු ටිකයි. ඔන්න ඉතින් ආයෙත් කට්ටියන්යම කියනව පසුගිය ...
CCNA පාඩම් මාලාවට විරාමයක්. Networkදිසා හෆොයි, ඔන්න මටත් ජොබක් සෙට් උනා.. ගෙදරට වෙලා සතියකට සැරයක් බ්ලොග් එකට පෝස්ට් දාපු මට දැන් ඉතින් බෝඩ් වෙලා කඩෙන් කෑම කකා ජොබ් එකත් කරගෙන ඉන්න වෙනව. හැබැයි බ්ලොග් එකනම් පොඩ්ඩක්වත් අමතක කරන්නෙ නෑ ඕන්. මයෙ තියෙන මේස කොම්පීතරේ ඔය බෝඩින් ගානෙ රින්ගවන්න මට හිතදෙන්නෙ නෑ. ඒක හින්ද ඔඩොක්කු කොම්පීතරයක් ගන්නකම් තමයි පෝස්ට් ලියන එක ටිකක් ප්රමාද වෙන්නෙ. ඔන්න ...
CCNA විසිවෙනි පාඩම Routing vii OSPF (Open Shortest Path First) Networkදිසා CCNA විසිවෙනි පාඩම Routing vii OSPF (Open Shortest Path First) අද මේ පාඩමෙන් කතා කරන්නෙ OSPF එහෙමත් නැත්තන් Open Shortest Path First කියන routing protocol එක ගැනයි. මේ පාඩම් පටන් ගන්න කලින් කලින් පාඩම් වලදි වගේම මුලින්ම කියන්න ඕන දේ තමයි කලින් Routing පාඩම් ටික බලන්නෙ නැතුවනම් CCNA වලට අළුත් කෙනෙක් මේ පාඩම කියවන්න එපා. ඉස්සෙල්ලම ඒ පාඩම් ටික කියවලාම ...
CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol) Networkදිසා CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol) මේ පාඩමෙන් අපිට කතාකරන්න තියෙන්නෙ කලින් Routing පාඩම් වලදි කතා කරපු Dynamic routing protocol වර්ගීකරණයේ තියෙන Distance vector Routing protocol කොටසට අයත් classfull routing protocol එකක් වෙන IGRP (Interior Gatewar Routing Protocol) එක ගැනයි. මේ පාඩම බලන්න කලින් පහතින් තියෙන සබැදියන්ගෙන් ගිහින් පහුගිය පාඩම් ටිකනම් බලන්නම වෙනව.නැත්තම් මේ පාඩම විතරක් ...
CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration) Networkදිසා CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration) මේ පාඩම පටන්ගන්නෙ කලින් ලිපියෙදි කතාකරපු RIP (Routing Information Protocol) එක කොහොමද Router එකට සැකසුම් කරන්නෙ කියලයි. ඊට කලින් අපිට දා හත්වන පාඩමේදි මගඇරුනු RIPv1 හා RIPv2 ගැන වෙන වෙනමත් ටිකක් කතාකරන්න තියෙනව. කලින් පාඩම බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපි කලින් පාඩමේදි කතා කරපු ...
CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol) Networkදිසා CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol) මේ පාඩමේ ඉදල අපි කතාකරන්න පටන්ගන්නෙ එක් එක් වර්ගීකරණයට අයත් Routing protocol ගැන වැඩිදුර විස්තරයි. ඒ වගේම ඒ routing protocol, Router එකට සැකසුම් කරල network එකේ ...
CCNA දාසයවන පාඩම Routing iii Networkදිසා CCNA දාසයවන පාඩම Routing iii (Dynamic routing වරගීකරණය) මේ පාඩම කලින් Routing පාඩම් එක්ක සම්බන්ධ හින්ද ඒ පාඩම් බලපු නැති කට්ටිය පාඩම් ටික පහල සබැදියන්ගෙන් බලලම මේ පාඩමට එන්න. Routing i Routing ii ...
CCNA පහලොස්වන පාඩම Routing ii Dynamic Routing Networkදිසා CCNA පහලොස්වන පාඩම Routing ii Dynamic Routing අපිට මේ පාඩමෙන් කතාකරන්න තියෙන්නෙ Default routing උනත් ඒ ගැන Routing අන්තිම පාඩමෙන් කතා කරමු. මේ ...
CCNA දාහතර වෙනි පාඩම Routing i (රවුටර් කපුවා) Networkදිසා CCNA දාහතර වෙනි පාඩම Routing i (රවුටර් කපුවා) මොනවද මේ Routing කියන්නෙ, Routing එකක් කියන්නෙ මාර්ගයකට.එතකොට Router දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ කරන්න තමයි මේ Routing යොදාගන්නෙ කියල මම කලින් පාඩමේත් කිව්ව මතක ඇති. අන්න ඒ හින්දම තමයි මම Router කපුව ...
CCNA දහතුන්වන පාඩම The Routing Table (රවුටරේ මාර්ග සිතියම) Networkදිසා ඔන්න හුග දවසකට පස්සෙ බ්ලොග් එකට ලිපියක් දාන්න අවස්තාවක් හම්බඋනා.පහුගිය කාලෙ කොල්ල පිස්සු කෙල කෙල ඉදල විභාගෙ ලන්උනාම පස්ස උඩදාගෙන පාඩම් කරන්න ගත්තු හන්දයි බ්ලොග් එක පැත්තෙ එන්නවත් බැරිඋනෙ. හරි දැන් ආයෙමත් පටන් ගමු අපේ CCNA පාඩම් මාලාව. මෙතන ඉදල ...