ටයි පටිය හා අපේ ඇත්තෝ.... Manussakama මනුස්සකම අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනාද අද ටයි පටිය පැලඳීම බහුලව සිදුකරති නමුත් එහි ඇති අර්ථය ,තේරුමක් කුමක්දැයි දන්නා පිරිස අල්පය. ටයි පටිය පලඳින කිහිප දෙනෙකුගෙන් කල විමසීමකදී මට ලැබුණ පිළිතුරු එකිනෙකට පරස් පරය. ඒවා නම් මෙසේය..... ටයි පටිය පැළඳුවාම වැදකමක් පේනව, ටයිපටිය තමයි වැදගත් බවේ අනන්‍යතාවය, අපේ ආයතනයේ ටයි පැළඳිම අනිවාර්යයි ඒනිසා දානව අකමඅත්තෙන් උනත්, බටහිර ගතිලක්ෂණ මතුකරන්න පුළුවන් පළඳනාවක්, ඔය ...