මේ වැටෙන්නේ ආදරයේ උණුම උණු කඳුළු බිඳුවයි ………….. Lost IN Romance සිත යකාගේ කම්මලක් මෙන් වෙයි. ඔබ කරන දේවල් ගැන වැටහීමක් නොමැතිව යයි. සාංකාවක් වැනි හැඟීමක සිරවී පැය ගණන් දැවී අළුවී යයි. නැවත ගොඩ ඒමක් නොමැති බව ඔබට හැඟෙයි. කිසිම දෙයක් කිරීමට හිත හදාගත නොහැක. අතීත මතකයන් අතර සිරවී ඇත. ඔබට ලෝකය එපා වී යයි. ලෝකයට ඔබව එපා වී ඇතැයි හැඟෙයි. ලෝකය ඔබව තනිකර දමා ඇත. එය හා [...] ...
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මොනව ද මේ අරගෙන එන්නේ ……. Lost IN Romance ආදරේ කියන වචනේ නම් මේ දවස්වල හතර වටින් කන් දෙක පිරෙන්න ඇහෙනවා. එෆ්.එම්. එකක් ටියුන් කලත් ටී.වී. චැනල් එකක් දැම්මත් ඉරිදා පත්තරේක ටැබ්ලොයිඩ් අතිරේකයක් ගත්තත් පර්සනල් බ්ලොග් එකක් බැලුවත් ෆේස් බුක් එක බැලුවත් ආදරේ දෝරෙ ගලනවා. ඇත්තටම මේවයේ තියෙන විදියට මිනිස්සු ආදරේ කරනවා නම් මේ ලෝකේ කොච්චර සුන්දර තැනක් වෙයි ද? ඇත්තටම මෙහෙම සුන්දර පරම [...] ...
කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් … Lost IN Romance ආදරයට බාධාව කියන දේ කොච්චර නම් වැදගත් ද කියලා තේරෙන්න බාධා මැදින් ගිහිල්ලා ආදරය ජයගැනීම අවශ්‍යයි. ආදරයට විතරක් නොවෙයි, මේක ජීවිතයේ අනෙකුත් දේවල් වලටත් අදාලයි තමයි. ඕනෑම ජයග්‍රහණයක වටිනාකම වැඩිවෙන්නේ බාධක මැදින් ගිහින් ජයග්‍රහණය කලාමයි. ඒත්, ආදරය සම්බන්ධයෙන් ගත්තහම ඒකෙ වැඩි විශේෂත්වයක් තියෙනවා. මොකද, ආදරේට බාධා නැතිව ගියොත් එහෙම ඒකෙ තියෙන රස සැලකිය යුතු මට්ටමකින් [...] ...
සොඳුරිය Lost IN Romance සොඳුරිය…. කාලය කෙතරම් නපුරු ද දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන රැක ගත් ආලය උදුරා ගෙන ගිය කාලය කෙතරම් නපුරු ද සොඳුරිය …. පෙරුම් පුරා දුකසේ ගලපා ගත් කවිය ඔබම වී නැලැවුණු යුගයක හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය …. ලොවට හොරා විලි ලා බිහි කර ගත් වසන්තයේ සඳ [...] ...
OFFICE ආදරය Lost IN Romance ඊයේ පෙරේදා මම කොල්ලුපිටියේ පොඩි අවන්හලක ඉන්නකොට මගේ පරණ මිත්‍රයෙක් තමන්ගේ බිරිඳත් එක්ක එතනට ආවා පොඩි එකෙකුත් එක්ක. ඉතින් අපි ටිකක් වෙලා ආගිය තොරතුරු කථා කලා. ඔහුගෙ බිරිඳ ගැන වත් ඔවුන් විවාහ වුන හැටිවත් මම දැන ගෙන නො හිටිය හින්දා මම ඒ ගැන ඇහුවම මගේ මිත්‍රයා බිරිඳ දිහා බලලා ඇසක් ඉඟිමරලා මට කිව්වෙ “දන්නැද්ද මචං. [...] ...
Bad Blogging Lost IN Romance සමාවෙන්න ඔනේ. සෑහෙන කාලෙකින් අළුත් පෝස්ට් එකක් දාන්න බැරි වුනා. හිටිය පාඨකයො ටිකත් නැති වෙලා ගිහිල්ල ද දන්නෙ නෑ. කොහොම නමුත් ආයෙත් ඇක්ටිව් විදියට බ්ලොග් අවකාශයට ඇතුළු වෙන්න තීරණය කලා. බලමු මේ පාර කොහොම වෙයි ද කියලා. මම පහුගිය ටිකේ ඇක්ටිව් නොවුනත් සෑහෙන පිරිසක් තාමත් මගේ බ්ලොග් එකට එන බව ස්ටැට්ස් වලින් පේනවා. වැඩි පිරිසක් [...] ...
The Reader (2008) – II Lost IN Romance ( I කොටස ) එතැන් සිට චිත්‍රපටය දිවයන්නේ මෙම නව යොවුන් තරුණයාත්, තරුණ විය පසු කරමින් සිටින වෘත්තියෙන් ට්රෑම් රථ කොන්දොස්තරවරියක වන ගැහැණියත් අතර ඇති වන අතිශය සමීප, ලිංගිකත්වය හා ආදරය කැටිවූ සම්බන්ධය විදහා දැක්වෙන රූප රාමු පෙලක් ඔස්සේ යි. ආදරය හා ලිංගිකත්වයට සීමා මායිම් නොමැති බව මෙම රූප රාමු පෙළ ප්‍රේක්ෂකයාට යළි යළිත් [...] ...
වැස්ස – The Rain Lost IN Romance ආයෙත් වැසි සමයක්. කොළඹ මල් පාරේ මල් ගස් හේදී ගෙන මෝසම් වැසි ඇද හැලෙද්දී වැස්සේ ඒ වැස්සට තෙමිලා දූවිලි ඉවත්වෙලා කාපට් පාර ඔපවත් වෙලා. පාර්ක් එකේ තුරු ලතා නැවුම් පෙනුමකින් අළුත් පණකින් අවදි වෙලා. රස්නය මැකිලා සුන්දර සිසිලසක් නගරය වෙලා ගෙන. වැස්ස හින්දා වෙනස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විතර ද? ආදරණීය මතකයන්, කඳුළු, සිනහා, [...] ...
Lost in (Romance + Nature) Lost IN Romance සුමුදු සුළඟක් වැව් ජල තලය සිප ගෙන විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ සරාගී විදියට කළඹමින්. ඇගේ නිරාවරණයවූ සුන්දරත්වය මතට පතිතවූ වියළි පත් ටිකක් සුමුදු හඬක් නංවාගෙන ඇවිත් මගේ සිරුර මතට වැටුනා. වැව් දියට හරියටම ඉහළින් තිබුන හිරුගෙන් මද්දහනේ නික්මුණු හිරු කිරණ අප වටා තිබුණ විශාල වෘක්ෂයන් අතරින් යන්තම් පෙරී ගෙන [...] ...
ඔයා ආයෙමත් එනව ද? Lost IN Romance වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තය සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා … සඳේ [...] ...
මේ වැටෙන්නේ ආදරයේ උණුම උණු කඳුළු බිඳුවයි ………….. Lost IN Romance සිත යකාගේ කම්මලක් මෙන් වෙයි. ඔබ කරන දේවල් ගැන වැටහීමක් නොමැතිව යයි. සාංකාවක් වැනි හැඟීමක සිරවී පැය ගණන් දැවී අළුවී යයි. නැවත ගොඩ ඒමක් නොමැති බව ඔබට හැඟෙයි. කිසිම දෙයක් කිරීමට හිත හදාගත නොහැක. අතීත මතකයන් අතර සිරවී ඇත. ඔබට ලෝකය එපා වී යයි. ලෝකයට ඔබව එපා වී ඇතැයි හැඟෙයි. ලෝකය ඔබව තනිකර දමා ඇත. එය හා සම කල හැකි වෙනත් ...
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මොනව ද මේ අරගෙන එන්නේ ……. Lost IN Romance ආදරේ කියන වචනේ නම් මේ දවස්වල හතර වටින් කන් දෙක පිරෙන්න ඇහෙනවා. එෆ්.එම්. එකක් ටියුන් කලත් ටී.වී. චැනල් එකක් දැම්මත් ඉරිදා පත්තරේක ටැබ්ලොයිඩ් අතිරේකයක් ගත්තත් පර්සනල් බ්ලොග් එකක් බැලුවත් ෆේස් බුක් එක බැලුවත් ආදරේ දෝරෙ ගලනවා. ඇත්තටම මේවයේ තියෙන විදියට මිනිස්සු ආදරේ කරනවා නම් මේ ලෝකේ කොච්චර සුන්දර තැනක් වෙයි ද? ඇත්තටම මෙහෙම සුන්දර පරම පිවිතුරු ආදරයක් අපි ජීවත්වෙන ...
සොඳුරිය Lost IN Romance සොඳුරිය…. කාලය කෙතරම් නපුරු ද දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන රැක ගත් ආලය උදුරා ගෙන ගිය කාලය කෙතරම් නපුරු ද සොඳුරිය …. පෙරුම් පුරා දුකසේ ගලපා ගත් කවිය ඔබම වී නැලැවුණු යුගයක හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය …. ලොවට හොරා විලි ලා බිහි කර ගත් වසන්තයේ සඳ මියැදුණු දවසක බෙදා හදා ...
OFFICE ආදරය Lost IN Romance ඊයේ පෙරේදා මම කොල්ලුපිටියේ පොඩි අවන්හලක ඉන්නකොට මගේ පරණ මිත්‍රයෙක් තමන්ගේ බිරිඳත් එක්ක එතනට ආවා පොඩි එකෙකුත් එක්ක. ඉතින් අපි ටිකක් වෙලා ආගිය තොරතුරු කථා කලා. ඔහුගෙ බිරිඳ ගැන වත් ඔවුන් විවාහ වුන හැටිවත් මම දැන ගෙන නො හිටිය හින්දා මම ඒ ගැන ඇහුවම මගේ මිත්‍රයා බිරිඳ දිහා බලලා ඇසක් ඉඟිමරලා මට කිව්වෙ “දන්නැද්ද මචං. පොඩි ඔෆිස් ලව් එකක්” ...
Bad Blogging Lost IN Romance සමාවෙන්න ඔනේ. සෑහෙන කාලෙකින් අළුත් පෝස්ට් එකක් දාන්න බැරි වුනා. හිටිය පාඨකයො ටිකත් නැති වෙලා ගිහිල්ල ද දන්නෙ නෑ. :) කොහොම නමුත් ආයෙත් ඇක්ටිව් විදියට බ්ලොග් අවකාශයට ඇතුළු වෙන්න තීරණය කලා. බලමු මේ පාර කොහොම වෙයි ද කියලා. මම පහුගිය ටිකේ ඇක්ටිව් නොවුනත් සෑහෙන පිරිසක් තාමත් මගේ බ්ලොග් එකට එන බව ස්ටැට්ස් වලින් පේනවා. වැඩි පිරිසක් කියවන කොට ඉතින් ලියන්න ...
The Reader (2008) – II Lost IN Romance ( I කොටස ) එතැන් සිට චිත්‍රපටය දිවයන්නේ මෙම නව යොවුන් තරුණයාත්, තරුණ විය පසු කරමින් සිටින වෘත්තියෙන් ට්රෑම් රථ කොන්දොස්තරවරියක වන ගැහැණියත් අතර ඇති වන අතිශය සමීප, ලිංගිකත්වය හා ආදරය කැටිවූ සම්බන්ධය විදහා දැක්වෙන රූප රාමු පෙලක් ඔස්සේ යි. ආදරය හා ලිංගිකත්වයට සීමා මායිම් නොමැති බව මෙම රූප රාමු පෙළ ප්‍රේක්ෂකයාට යළි යළිත් පසක් කර දේ. ඉතා මැනවින් ...
වැස්ස – The Rain Lost IN Romance ආයෙත් වැසි සමයක්. කොළඹ මල් පාරේ මල් ගස් හේදී ගෙන මෝසම් වැසි ඇද හැලෙද්දී වැස්සේ ඒ වැස්සට තෙමිලා දූවිලි ඉවත්වෙලා කාපට් පාර ඔපවත් වෙලා. පාර්ක් එකේ තුරු ලතා නැවුම් පෙනුමකින් අළුත් පණකින් අවදි වෙලා. රස්නය මැකිලා සුන්දර සිසිලසක් නගරය වෙලා ගෙන. වැස්ස හින්දා වෙනස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විතර ද? ආදරණීය මතකයන්, කඳුළු, සිනහා, දුක් සුසුම්. වැස්ස කියන්නේ ...
Lost in (Romance + Nature) Lost IN Romance සුමුදු සුළඟක් වැව් ජල තලය සිප ගෙන විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ සරාගී විදියට කළඹමින්. ඇගේ නිරාවරණයවූ සුන්දරත්වය මතට පතිතවූ වියළි පත් ටිකක් සුමුදු හඬක් නංවාගෙන ඇවිත් මගේ සිරුර මතට වැටුනා. වැව් දියට හරියටම ඉහළින් තිබුන හිරුගෙන් මද්දහනේ නික්මුණු හිරු කිරණ අප වටා තිබුණ විශාල වෘක්ෂයන් අතරින් යන්තම් පෙරී ගෙන ඇවිත් ආදරයෙන් එකිනෙකාට වෙළුන ...
කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් … Lost IN Romance ආදරයට බාධාව කියන දේ කොච්චර නම් වැදගත් ද කියලා තේරෙන්න බාධා මැදින් ගිහිල්ලා ආදරය ජයගැනීම අවශ්‍යයි. ආදරයට විතරක් නොවෙයි, මේක ජීවිතයේ අනෙකුත් දේවල් වලටත් අදාලයි තමයි. ඕනෑම ජයග්‍රහණයක වටිනාකම වැඩිවෙන්නේ බාධක මැදින් ගිහින් ජයග්‍රහණය කලාමයි. ඒත්, ආදරය සම්බන්ධයෙන් ගත්තහම ඒකෙ වැඩි විශේෂත්වයක් තියෙනවා. මොකද, ආදරේට බාධා නැතිව ගියොත් එහෙම ඒකෙ තියෙන රස සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. කථා කරන්න, ...
ඔයා ආයෙමත් එනව ද? Lost IN Romance වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තය සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා … සඳේ රැස් හෙමින් උනා … ...