පට්ට Blogger Themes ටික..... 20 ක් ම තියෙන්නෙ Dulara ගේ බ්ලොග් සටහන ඉතින් කොහොමද කස්ටියට එහෙම.......හොදින් ඇති කියල හිතනව.ඔන්න ඉතින් ගොඩක් අය මගෙන් Blogger Themes ඉල්ලල තිබුන නිසා Themes 20 ක් ම අරගෙන ආව.මේ Themes ටික නම් පට්ටම පට්ටයි.ඕකොල්ලොත් මෙයින් ටිකක් අත්හදා බලන්න.1. WorldNews
Kaspersky IS & AV 2013 උණු උණු බඩු...දැන්ම බාගන්න Dulara ගේ බ්ලොග් සටහන කොහොමද යාළුවනේ....ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආව...මේ තමයි අලුත්ම Kaspersky 2013 Versions ටික...Kaspersky කිව්වම හැමෝම දන්නවනෙ ඉතින්....ලෝකෙ තියෙන හොඳම ප්‍රති වයිරස මෘදුකාංගය තමයි මේක...මම දැන් අවුරුදු 2ක් තිස්සේ දාගෙන ඉන්නෙ මේක තමයි...තාම කිසිම වයිරස් එකකින් හෝ හැකින් ටූල් එකකින් හෝ කිසිම කරදරයක් වෙලා නෑ..මෙහි තවත් වාසියක් නම් මා වැනි දුප්පත් Crack,KeyGen භාවිතා කරන අයට මෙයින් කිසිම කරදරයක් ...
ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...මේක නම් පට්ටම පට්ට ගැජට් එකක්...ඔයාලට මෙම Widget එකේ Live Demo එකක් මෙම බ්ලොගයේ වම් පස තිබෙනු දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම මෙය ඔයාලගෙ බ්ලොග් එකට දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design ...
Skype Credit නොමිලේ ගන්න එල ක්‍රමයක්.....(100% සාර්ථකයි) Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට කියල දෙන්න Free skype credit ගන්න හැටි තමා.අපිටත් ඉතින් නිකන් දෙනවා කිව්වොත් නම් ඕනේ කුණු ගොඩක් බාර ගන්නවානේ..මේක මම මුලින්ම දැක්කෙ Facebook එකේ Online Help කියන Group එකේ තමා....මම ඒකෙ තිබ්බට වඩා ටිකක් පැහැදිලිව දැන් ඔයාලට මේ සීන් එක ගැන කියල දෙනව.ඒ සඳහා කලබල නොවී පහත පියවරවල් අනුගමනය කරන්න....පළමුව ...
ඔබගේ වෙබ්/බ්ලොග් දැන්වීම් නොමිලේ ප්‍රචාරය කිරීමට අප සූදානම් Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට පොඩි උදව්වක් කරන්න යන්නෙ....ඔයාලටත් තියෙනව ඇතිනෙ වෙබ් හෝ බ්ලොග් අඩවියක්...එම අඩවියට අමුත්තන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට ඔබට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවි...ඉතින් ඔයාලටත් මෙම අඩවියේ දැන්වීමක් ඵල කිරීමට අවශ්‍ය නම් පහත පියවර අනුගමනය කළ යුතු වේ.පළමුව අපගේ Email Newsletter එකට Subscribe වෙන්න...ඒ සඳහා පහත ෆෝමය භාවිතා කරන්න.Subscribe වූ පසු ඔබ ඇතුළත් කළ Email ලිපිනයට Confirmation ...
ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට ඕන නම් ඔයාලගෙ බ්ලොග් එකේ Sidebar එකේ වුනත් මේක දාගන්න පුළුවන්...හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ...
අනේ කවුරුහරි මට මේ උදව්ව කරල දෙනවද? Dulara ගේ බ්ලොග් සටහන කොහොමද අපේ කස්ටිය එහෙම.....කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි වුනා.ඒකට හේතුව තමයි මම මේ දවස් වල අලුත් Domain එකක් ගන්න දඟලනව.හැබැයි ඒකට සල්ලි ඕන නෙ.ඒකයි මම ඔයාලගෙන් මේ වගේ උදව්වක් ඉල්ලන්නෙ....ඔයාලට පුළුවන් නම් පහත තියෙන ඇඩ් එකක් ක්ලික් කරල තත්පර 30 ක් විතර ඒක බලන්න..එහෙම කරන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක්....හැබැයි ඔයාල කැමතිනම් විතරයි.....කිසිම බල කිරීමක් නෑ..එහෙනම් මෙන්න ඇඩ් ටික....
Offline ඉඳගෙන Blog ලියන්න කැමති අයට මෙන්න නියම බඩ්ඩ {Chrysanth WebStory} Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්‍රියා කරයි...BloggerWordPressTypePadLiveJournalSelf-Hosted WordPress.orgMovableTypeDrupalNucleusඉතින් ...
කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට මේක කියල දෙන්න.....!! Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනව....කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්නකො මෙන්න මේ විදිහට Facebook Fanbox එක Blog එකේ පැත්තෙන් දාගන්නෙ කොහොමද කියල....පහත රූපය බලන්නකෝ.... ඔන්න ඔය ගැජට් එක Blogger Blog එකකට දාගන්න හැටි මට කියල දෙන්න.....ඒ සඳහා කමෙන්ට් එකක් දාන්න....නැත්නම් මේක දාගන්න හැටි ගැන තියෙන Blog Post එකක ලින්ක් එකක් කමෙන්ට් කරන්න... ...
මෙන්න ඔයාලගෙ බ්ලොග් එක ලංකාවේ ප්‍රසිද්ධ කරගන්න එල ක්‍රමයක්.... Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම.....කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණා.අද මම ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන කියනව.ඒ තමයි අද මම අපේ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් මුහුණු පොතේ Group එකක් හැදුව.මෙම Group එක ඔබට ඔබේ සිංහල බ්ලොග් වල ඇති වටිනා ලිපි පල කිරීමට විවෘතය.Group එකේ ලින්ක එක පහත දාල ඇති.http://www.facebook.com/groups/sinhalabloggers/ඔබට කරන්න තියෙන්නෙ ඉහත ලින්ක් එක ක්ලික් කරල Group එකට ගගිල්ල Join වෙලා පුළුවන් තරම් යාළුවන් එකතු කරන ...
ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට මෙම Widget එකේ Screenshot එකක් ඉහත ඡායා රූපයෙන් දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක පහළින් මෙය දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account ...
ඔබ Adsense නැතිව දුක් වෙනවාද....එහෙනම් මෙන්න විසඳුම.... Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම.....මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න වුනෙත් නෑ.ඒකට හේතුව තමයි මම මේ දවස් වල Adsense ගන්න ගොඩක් මහන්සි වුනා.ඒක නම් හරි යන වැඩක් නෙවි.ඒක නිසා තමයි මම මේ Smowtion වලට බැස්සෙ.මට මෙම Smowtion වල Register වෙලා පැය හතරකින් විතර Ads ලබා ගන්න පුළුවන් වුනා.අනිත් එක තමයි මේකෙන් ලැබෙන Ads සිංහල බ්ලොග් එකකට වුනත් දාන්න පුළුවන්.අපි $80 පැන්නුවොත් ...
මැරෙනකම් බාගන්න Free Download Manager හරහා...(මැක්සා) Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම......හොඳින් ඇති කියල හිතනව.මම දැන් කියල දෙන්න යන්නෙ මැක්සා Software කෑල්ලක් ගැන.ඇත්තවශයෙන්ම මේක Download Manager එකක්.ගොඩක් අය IDM හා DAP වැනි Download Manager භාවිතා කරනව.නමුත් මේව Activate කරන්න ගියාම එපා වෙනව.මේ Free Download Manager එක නම් එහෙම නෑ මොකද මේක නොමිලෙ ලබා දෙන Software කෑල්ලක්.නොමිලේ ලබා දුන්නට මේකෙ මාර වැඩ කෑලි නෙ තියෙන්නෙ.ඒවා බලන්න ඕන නම් මෙතනින් යන්න.නියමයි ...
Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number{ක්‍රැක් නෑ,කීජෙන් නෑ}{ජෙනුයින් බඩු} Dulara ගේ බ්ලොග් සටහන කොහොමද යාලුවනේ....ගොඩක් කාලෙකට පස්සෙ ආයිත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන අව...ඉහත රූපය දුටු විට ඔබට තේරෙනව ඇති මොකක්ද මම මේ දෙන්න යන්නෙ කියල.මේක තමයි Trend Micro Titanium AntiVirus + 2012 එක...ලෝක ප්‍රසිද්ධ ප්‍රති වයිරස මෘදුකාංගයක්...මේකෙන් ඔයාලගෙ පරිගණකයට පූර්ණ ආරක්ෂාවක් ලබා ගත හැක....මේකෙන් සිදු වන වැඩ කෑලි ටික පහත සඳහන් කරන්නම්...Utilizes Trend Micro Smart Protection Network to proactively stop threats before they ...
ඔබගේ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගැනීමට කළ යුතු දෑ... Dulara ගේ බ්ලොග් සටහන කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගන්න කරන්න ඕන දෑ තමා.අපි දැන් කෙළින්ම වැඩේට බහිමු.ඒ සඳහා පහළ දී ඇති පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.පළමුව ඔබගේ බ්ලොගයේ Sitemap එක Google වල Register කරන්න.ඒ සඳහා මෙතනට ගොස් ඔබගේ Gmail ලිපිනයෙන් Log වෙන්න.දැන් ඔබ එම Gmail ලිපිනයෙන් සෑදූ සියලුම බ්ලොග්ස් ටික එතන දිස්වෙනු ...
Dreamhost වල Web Hosting මිලදී ගන්න ඉන්න අයට මෙන්න Special Discounts ගොඩක් Dulara ගේ බ්ලොග් සටහන කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Dreamhost Special Promos ටිකක් තමයි....ඉතින් ඔයාලත් Dreamhost එකේ Web Hosting මිලදී ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මම අද ඔයාලට ලබාදෙන Promo කෝඩ් මගින් ඔයාලගෙ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි...හරි වැඩි කතා අවශ්‍ය නෑ...මම පහළින් ඔක්කොම කෝඩ් ටික දාන්නම්....ඔයාලට තියෙන්නෙ ඒව උඩ ක්ලික් කරන එක විතරයි...SAVES50 – $50 off723190547651 – $100 off ...
මෙන්න ලකුණු ආවෝ... Dulara ගේ බ්ලොග් සටහන හම්...10 වසරෙ වාර විභාගෙත් ඉවර වෙලා ඔන්න ඊයෙ තමයි ප්‍රතිඵල ගත්තෙ...මම පහළින් ලකුණු ටික දාන්නම් එහෙනම්...සිංහල------83බුද්ධාගම--86විද්‍යාව-----70ගණිතය----92ඉතිහාසය--66භූගෝලය--80චිත්‍ර---------72සෞඛ්‍ය----79ඉංග්‍රීසි------හම්බවුනේ නෑ.හොඳද මන්ද....සමහර විෂයන්ට අඩු වෙච්ච එක ගැන නම් ගොඩක් දුකයි...ඒව 11 වසරෙදි කොහොම හරි හදාගන්න ඕන...ඔයාලට මොකක්ද මේ ලකුණු ගැන හිතෙන්නෙ... ...
ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න Dulara ගේ බ්ලොග් සටහන කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo එකක් දාන්නම්....ඔය තියෙන්නෙ...ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක ...
ඔයාලගෙ කොම් එකේ ඉඳගෙන මුළු ලෝකෙ වටේම කාලගුණය දැනගමු Dulara ගේ බ්ලොග් සටහන කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව...මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට, සුළඟේ වේගයවායු පීඩනයඋෂ්ණත්වය ආර්ද්රතාවයවර්ෂණය වලාකුළු වල ස්වභාවයආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින් අපට ...
Pinnacle Studio For iPad{Free For A Limited Time} ඉක්මනට බාගන්න Dulara ගේ බ්ලොග් සටහන ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන් දවස් 2කට පෙර...මේක දාගන්න නම් පහළ Requirements ඕන....මෙන්න ඒවා....Requirements: Compatible with ...