අල්ලපු ගෙදර නගා.. Bunny ගේ සිතුවිලි අල්ලපු ගෙදර නගා කීවේ අර දත් සුදුම සුදු කෙනා නෙවෙ.. අපේ ගේ ඉස්සරහා ඉන්න නංගිට.. මේක මේ fb එකේ ඉන්න හුගක් අයට ප්රශ්ණක් වෙච්ච මාතෘකාවක් නේ.. ඇත්තටම අල්ලපු ගෙදර නගා කුතුහලය දනවන සුලු මාතෘකාවක්.. :D ගොඩක් මේක කියවන අයගේ ගෙවල් ලඟ අල්ලපු ගෙදර නගාලා ඇති.. උන් එක්ක සෙල්ලම් කරලා ඇති.. කතා කරනවා ඇති.. අනම් මනම් නේ.. ඒත් මට මේ ...
කැමරා අංකල් Bunny ගේ සිතුවිලි මේ කතාවට පවුන්ඩේශන් එක වැටෙන්නෙ (සිමෙන්ති මිල කාලේ නෙවේ) මගේ අර දුප්පත් කැමරාව ගත්තු කාලේ.. ඒකෙන් ගත්තුවා බලන්න ඔනි නම් මෙතැනට යන්න (not for sale "ණයට") :D ඉතිං අපේ අක්කලාගෙ ගෙදර තිබුනා පිරිතක්.. ඔකේ ඡායාරූප වැඩ බාර දුන්නෙ මට.. පොටෝ ටික අල වෙලා තිබ්බොත් බෙල්ල මිරිකන සයිස් එකට තමා අපේ අක්කා උන්නෙ.. ඉතිං මාත් ගානට වැඩේ කරලා දුන්නා..! අල උනත් ...
සැම්සං අයියා.. Bunny ගේ සිතුවිලි අනේ මංදන්නැ.. ලියනවාට වඩා අමාරු කමෙන්ට් වලට රිප්ලයි කරන එක (කම්මැලිකම) :D අදත් අවා ඔපයක් උස්සගෙන :DD මේක මේ නුවර අපේ අයියාලාගෙ ගමේ ඉන්න පොරක් ගැන.. අයියා කිව කතාවක් :D අයියාගෙ වර්ක්ශොප් එක තියෙන්නෙ නුවර අහවල් ටවුන් එකේ තැනක.. ඒක ඉස්සරහාම ඉන්නවා අයියලා මල්ලිලා 3 දෙනෙක්.. කඩ කාඹර 3 ක එක එක දෙවල් විකුණනවා.. ලොකුම අයියා මොටර් ස්පෙයාර් පාට්ස් (සිංහලෙන් කීවොත් වාහන අමතර ...
අයියාගෙ මල ගම.. Bunny ගේ සිතුවිලි -- එක කුසයක උපන් නැතත් තිබ්බෙ එක උස මහතක්.. උන්නෙ අයියා මල්ලි වාගේ.. ගාල්ලෙ අපේ ගම හොල්ලං පල්සර් බයික්කයක් අරන් දුන්නා උඹේ මහ එකා.. හිතන් නැතිව ඉන්නට ඇති.. ඒ උඹේ අවසන් වාහනේ කියා.. කාල කන්නි දොර දෙකේ බසයේ මැද්දෙ හිර උන පල්සරෙට හිතක් තිබ්බෙ නැහැ හිතන්ට... උඹ අහු වෙයි රෝදෙට කියා.. කකුල උඩිං අතක් උඩිං.. බස් එකෙ රෝදය ගියා.. දොස්තර වරු ඇදක් උඩක පැය ගානක සටනක් කලා. කාල කන්නි මාරයා විත් උඹේ හුස්මත් ගෙන ගියා.. අපිට ...