ශ්‍රී පාදයේ ඇත්ත පැත්ත (මට හිතෙන හැටි) Bunny ගේ සිතුවිලි දැන් සමහරු කියාවි මට පික්සු කියලා.. තවත් උං කියාවි මූ මහ පවු කාරයෙක් තමන්ගේ ආගමටත් ගරහාන එකෙක් කියලා.. ඒත් මෙව්වා නොකියා බැරි නිසා කියන්න කියලා කල්පනා කලා.. ඇත්තටම මේක මෙහෙමම උනාද කියලා මං 100% ශවර් කියන්නැ.. මේක මට හිතෙන විදිය හා මම දැකපු දෙවල් එක්ක සංකළණය කරලා කියන දෙයක්.. මේකයි කතාව.. ශ්රිපාදස්ථාණයෙ නිර්මාතෘ කියලා කියන්නෙ සමන් දෙයියෝනේ.. ඇත්තටම සමන් දෙ
අපේ තාත්තා අම්මාව හොයාගත්ත හැටි හා දෑවැද්ද.. Bunny ගේ සිතුවිලි ඕං බනියා ආවා පරණ අවුරුද්දෙ අලුත් පොස්ට් එකක් දාලා කියලා යන්න.. ඉතිං මේ සුංදර කතාමාලාව මට අහගන්න ලැබෙන්නෙ ඊයේ අපේ අම්මලාගේ ගමේ යන්න ගියාම.. ඉතිං මගදිගේ යද්දි තාත්තා මේක කියව කියව තමා ගියේ :-D අපේ අම්මාගේ ගම හිනිදුම.. සිංහරාජ කැලේ හා කොට්ටව කැලෙ අතර පිහිටි ලස්සන ගමක්.. දන්නවත් ඇති ක්‍රිතියන් බැතිමත්තුන්ගේ පූජනීය තැනක් තියෙනවා කල්වාරිය කියලා.. අං ඒ කිට්ටුව තමා ...
අවාසනාවට ඇත්ත කතාවක්... Bunny ගේ සිතුවිලි මේක ඇවිල්ලා මරණය හා සම්බන්ද ඉතා ඛේදනීය කතාපුවතක්.. මං කවදාවත් හිතුවේ නැ මේ බ්ලොග් එක තුල මරණයේ ක්‍රැර බව විදහාපාන්න.. මේක අහලා කවුරුවත් හිත්කලබල කරගන්ටෝන නැ.. මේකයි කතාව.. දැන් මාස කීපයකට උඩදි... මායි අයියයි අක්කයි.. අක්කගේ යාලුවෝ සෙට් එකකුයි.. නුවර එළියේ ට්‍රිප් එක්ක යන්න ගත්තා...හරිද ? ඉතිං කෝම හරි පිරිමි පරාණ 3 යි මුලු වාහනේටම තිබ්බෙ..එකෙක් ඩ්‍රයිවර් උන්නැහේ මං, හා අයියා.. අනික් ...
Buzz + FB + bloger = GTG / හා ගෙම්බන් පැනීම.. Bunny ගේ සිතුවිලි හ්ම්හ්ම්..කාලෙකිං ආවා ඕං මේ පැත්ත බලලා යන්න.. ගිය සැරේ පොස්ට් එකට රිප්ලයි දැම්මෙත් නැ :D (කම්මැලිකම) ඉතිං මාතෘකාවෙන්ම පටන් ගමු.. මේ සම්බන්දයෙන් හුගක් දෙනෙක් පොස්ට් දාලා තිබ්බා ඊයේ රැම.. අපි ඉතිං හද්ද දොටේ ටවුමක නිසා.. එන්න ටිකක් රැ උනා :D ඉතිං ආපු ගමං පොටොස් අප්ලොඩ් වෙන්න දාලා නිදා ගත්තා.. දැන් තමා බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඔනී කියලා මතක්
උබට මොකටද යකෝ ඒක ? Bunny ගේ සිතුවිලි හලෝව්.. හරිම කම්මැලයි අප්පා.. බ්ලොග් එක දකින කොට මරන්න වගේ... දවසට මට බ්ලොග් පොස්ට් 100- 200 උනත් ලියතැහැකි කිසි ගින්නක් නැතිව.. කොස්සකට කියලා තියෙන්නෙ කතාවට මුල පුරන හැටි, ඒක නැතිව කෝමද අප්පා පොස්ට් එකක් ලියන්නෙ.. (නෝදෝකිං මේකාගේ පංපෝරිය) මොකාද මංදා කතාවට මුල පුරන්න ඔනී කියලා හොයා ගත්ත එකා.. ඔය අයිස්ටයිං වගේ පංඩිතයෙක් වෙන්න ඇති.. හිහ්.. ඉගෙන ගන්ටම ඔනීද අයිස්ටයිංලා ...
මරණ පෝස්ටර්.. Bunny ගේ සිතුවිලි හලෝ ළමයි.. ඕං කාලෙකිං මේ පැත්තෙ හාවා ආවා .. :D අද නම් වැල් වටාරම් කියන්නැ.. මේක මට වැටිච්චි බකට් එකක් ගැන කතා පිංචක්.. මේක උනේ මං වැරදිලා ඉස්කොලේ ගිය දවසක.. එදා අනේ මගේ කරුමෙටද මංදා ෆිරියඩ් දෙකක් තියෙනවා ඒ දෙකටම ටිචර්ස්ලා නැති දවසක්... ඉතිං කලාස් එක දෙවන ලෝක යුද්දෙ වගේ.. එහාට මිසයිල යනවා මෙහාට යනවා.. එක එක ජාතියේ හෙලිකොප්ටර් ...
කැමරා ජීවිතයක ඇරඹුම.. හා නියම මනුස්ස කම.. Bunny ගේ සිතුවිලි හම්මේ.. සති 3-4 ක් ගිහින්ද කොහෙද.. blogspot කියලා දකිත්දිත් කම්මැලියි අප්පා.. :-/ මේක නම් නොකියාම බැරි කතාවක් නිසා, තාවකාලිකව කම්මැලි IC එක ගලවලා තියලා ලියන්න පටන් ගත්තා :D මෙන්න මේකයි කතාව.. කාලේක ඉදංම බනියාට කැමරා ගැන මාරම උණක් තිබ්බා... ඕක මාරම දරුණුයි..! ඉතිං නිකන් එව්වා හරියන්නෙත් නැ DSLR...DSLR... එව්වා විතරයි.. හැහ්.. පොල් ගෙඩියක් රුපියල්ම 60 ක් වෙච්චි කාලේක DSLR එකක් කියන්නෙ ...
Car Remote Controler එකකට බැටරියක් දාන්න දන්නවද? Bunny ගේ සිතුවිලි අද මම වාහනෙට නැගලා ස්ටාර්ට් කරන්න හැදුවාම මෙන්න මෙහෙම පනිවිඩයක් පෙන්න ගත්තා ඒ විතරක් නෙවෙ warning beep එකකුත් ඇහුනා.. කල්පනා කරලා කල්පනා කරලා මම මගෙ ජපන් භාශාවි පිලිබද දැනුම භාවිතා කරලා මෙක තෙරුම රිමොට් එකේ බැටරිය බැහැලා කියලා සොයා ගත්තා :D මෙය intelligent remote controller එකක් නිසා වාහනෙට මේක අත්‍යාවශයයි.. ඉතින් අපි බලමු බැටරිය මාරු කරගන්නෙ කොහොමද කියලා ............................. ...
Hanthana Linux zzzz :-D Bunny ගේ සිතුවිලි මේක මේ කාලෙක ඉදන්ම දාන්න උන්න පොස්ට් එකක්.. කොහෙද ඉතිං අර වඩුවාගේ ගෙදර පුටුව නැ.. බාලගිරි දෝසේ අද නෙවේ හෙට වගේ කල් දම දමා උන්න එකක්.. (වෙන මුකුත් නෙවේ කම්මැලිකම) ඉතිං අවසරයි.. මා මෙතනට පැමිණියේ හන්තාන ලිනක්ස් සම්බන්දයෙන් වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි.. මෙහෙමයි මේකත් ලිනක්ස් පාදක කරගත්තු මෙහෙයුම් පද්දතියක්.. මේකේ බේස් එක කරගත්තෙ අපි fedora කියන මෙහෙයුම් පද්දතිය.. විශේෂයෙන්ම ...
කුමාරි නැන්දා.. Bunny ගේ සිතුවිලි හලෝව්.. (ඔව් ඔව් බනියා තමා මේ..) කලින් පොස්ට් එකේදි බනියා ඉල්ලන් මඩ නැමක් කරගෙන වගේ දැනුන නිසා ඒ පොස්ට් එක යටට යන්න මේක දානවා හිහ් හිහ් හිහ් :P ඔන්න බනියාට මතක් උණා කිතිකාවාගෙන සිරාවටම හිනා වෙතැහැකි කතා පිංචක්.. ඔන්න මෙදා පාර නම් කතාව දික් කරන්න වැල් වටාරම් ගහන්නැ, මේක පොඩි කතාවක්.. මේක වෙලා තිබ්බෙ අපේ අයියන්ඩිට... (අයියන්ඩි = මස්සිනා) ඉතිං අයියයි ...
ආදරය Bunny ගේ සිතුවිලි ආදරය කියන දේ එක එක අය එක එක විදියටයි දකින්නෙ.. මේ විකාර පොස්ට් එක, ඒ ගැන කතා කරන්නයි..! 2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා.. බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක් දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙ ඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ 10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම.. මල්ලි <හිතන්නෙ> XXX අලුත් කෆල් එකක් <හිතන්නෙ> ...
දිරච්ච ගස Bunny ගේ සිතුවිලි හැමදාම උදේට නැගිට්ටාම ජනෙලෙන් පෙන්නෙ මට දිරච්ච ගහමයි.. වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනට ඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවා ඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවා කොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවා එයාගෙ පුංචි අත් විහිද ගෙන කොල නැතත් සෙවන හදන්න අර අදිනවා.. හිතන්න අපෙ ජීවිතෙත් මේ ගහම නේද..? අපි ජිවත් වෙන්නෙ ඇයි? ...
විවාදය.. Bunny ගේ සිතුවිලි මේක මේ අම්බානෙක පරන කතාවක්.. මං ඉස්කොලෙ යන කාලෙ O/L කලැසියෙ ඉන්දැද්දි වෙච්චි සීං එකක්.. ඔන්න අපෙ සිංහල සර් ඇවිල්ලා කීවා ළමායීඊඊඊ හෙට අපි විවාදයක් පවත්තනවා!! ඇගයීමක් විදියට අරන් ලකුණුත් දෙනවා..ඒකට සූදානම් වෙලා එන්න ඔනී .. මං ගෑණු ළමයි හා පිරිමි ළමයි වෙන වෙනම කංඩායම් දෙකට දානවා.. මාතෘකාව තමා රූපවාහිනිය හොඳයි හා රූපවාහිනිය නරකයි. කියන එක!කොමින් කෝම හරි තුංඩු ...
නිවන්සුව.. Bunny ගේ සිතුවිලි මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා.. අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර විට අම්මාගෙ පවුලෙ ඔක්කොම නෑ දැයො ...
විවාහය Bunny ගේ සිතුවිලි ඇගේ අතින් අල්ලා මා වෙරල තීරයේ පිය නගන්නට විය.. මිනිසුන් අපදෙස ඔනැකමින් බලනවායැයි මට විටක සිතෙ.. මගේ සුරතලියගේ හුරතලය, ලස්සන, මේ සියල්ලටම මිනිසුන්ගෙ හිත මෙන්ම ඇසත් යොමුවෙනවායැයි මට හැගේ.. මට මහත් හිසරදයක් මෙන්ම ඉරිසියා ගෙන එන්න එයමය.. කාලකන්නි!! මුංට කරන්න වැඩ නැතිවද මංදා අපි දිහා බලන්නෙ.. වාසනාවට අද බංකුවක් තියෙනවා.. අපේ රාජදාණිය අටවාගැනිමට බංකුව වෙතට විගස පියනගන්න උනෙමි.. හෝව් ...
Car ඩ්‍රීම්ස්.. Bunny ගේ සිතුවිලි ඔය චූටි කාලෙ ඉදන්ම මට තියෙන උණක් තමා ලොකු ලොකු වාහන හා.. අලුත් ජාතියේ කාර් එහෙම පැදලා බලන්න.. ඉතිං මෙන්න මේ ලගදි හැදුනා hybrid උණක් :D ඉතිං හෝ ගාලා වෙබ් එක හුරලා හුරලා.. විස්තර හොයන්නත්.. ස්ටේට් හිටං දැම්මා.. :D ඔය ස්ටෙට් එකක හරි අපූරු වලියක් ගියා.. එකෙදි.. හයිබ්‍රිඩ් වාහනේ අඩුපාඩුයි.. අද කාලේ හැටියට තියෙන ලාබම වාහනේ ගැනයි, එක එක ...
දානේ ගෙදරකදි කල යුතු හා නොකල යුතු දැ.. Bunny ගේ සිතුවිලි මේක මේ මං හුග කාලයක් තිස්සෙ ලියන්න උන්න එකක්.. අපි අහිංසක.. හැදියාවක් තියෙන.. තරුණ මහලු ළමයි විදියට.. දානේ ගෙයක් තුලදී.. සංවරව හා.. විනීතව හැසිරෙන්නෙ, ඒ වගේම දානෙ ගෙයක් තුලදි කල යුතු හා නොකල යුතු දේවල් තියෙනවා.. අපි බලමු ඒ මොනාද කියලා.. ..!! කල යුතු දෑ.. 01. දානෙ ගෙදරට යැමට පෙර සීනි 1kg හො ඒ වගේ දෙයක් කඩෙන් ගත යුතුය. 02. බෙර සද්දය ...
උඹට කෙල්ලෙක් ඕනෑමනම් හොයලා දෙන්නම්කො...! Bunny ගේ සිතුවිලි ඔන්න ඔහොමයි හිට් වැඩි කරගන්න පුලුවන් ජාතියේ මාතෘකා දාන්නෙ.. තෙරුනානේ ? :D (තාත්තා බැන්ඩ් එකේ මං ආස කරන සිංදුවක..(අරාබිය) චූටි කොටසක් ඔය..) මාතෘකාව වගේම.. අන්තර්ගතයත් හොල්සිම් වගේ ඉස්තරම් වෙන්ටොන.. ඒක නිසා මෙහෙම කියන්නම්.. මේක.. කෙල්ලෙක් යාලු කරගන්න කොට ඇත්තටම මේක මාර වැදගත් වෙන ටිප් එකක්.. හොදට අහගන්න.. අපි දැන් හොද ලස්සන හුරුබුහුටි.. රූමත්.. cute කියලා හිතෙන කෙල්ලෙක් දැක්කාම.. නිකං මොකදෝ වෙනවානේ ...
හාවාගේ අප්සට් ආදරෙ.. x5 Bunny ගේ සිතුවිලි හලෝ ළමායිස්....!! ආවා හාවා :D මේක මේ හිට් වැඩි කරගන්න ලියන කතාවක් හේම නෙවේ ඕං.. මගේ කුලුදුල් ප්‍රේමයේ ඇත්ත තතු කියන්න හදන්නෙ.. කුලුදුල් කිවාට කුලුදුල්ම නැ :D අර කටට බ්රේක් නැති ඔහේ දොඩවන රත්තා (aka රත්ගගමයා/ඉරුවා) කියන්න වගේ.. කොච්චර බොලද උණත් ආදරෙ මාර විදියට මාර්කට් කරන්න පුලුවන් (මාර්කට් = හිට්ස්) සෝ මාත් මේ හදන්නෙ මගේ ආදර කතාව කියලා දාන්න.. :-D ඇත්තම ...
හින්ඤංකිතර රස කතාවක් Bunny ගේ සිතුවිලි එක්ස්කියුස්මි.. මාතෘකාව කියවන්න ගිහින් හක්ක පන්න ගන්න එපා...!!! වැඩි වල් පල් නැතිව ශොර්ට් කතාවක් කියලා දාන්න අවේ.. මෙව්වාට නම් හිනා යන්නෙ නැහැ තිං.. ඒත් පොඩී ආදර්ශ කෑල්ලක් තියෙනවා ජීවිතෙට ගන්න ඔනි..!! මේක මට අහන්න ලැබුනේ අද දවාලේ.. කල්හාර මලයයි, ඒකා එක්ක අපු මෙමරි අප්සට් කොල්ලෙක් එක්කයි.. කතා කර කර ඉද්දි.. ඔය වල්හාරයා.. ඌප්ස් සොරි සොරි.. කල්හාර මලයා ඇදන් අපු කොල්ලා ගැන වචන ...