හොරු ඇල්ලීමෙ මන්තරය.. Bunny ගේ සිතුවිලි එකල සුංදර ගමක් ඌ තෙල්දෙණිය ගැන තාත්තා කියද්දි මට මතක් වෙන්නෙ ලස්සනට උස ගස්වල දම් පාට මල් පිපිලා, ඒ මල් පාර පුරාම වැටිලා ලස්සන රෙදි පාපිස්සක් වගේ, රූස්ස අතු මුලු නගරයම හෙවන කරනවා සිසිල් කරනවා.. තාත්තා කියන විට මට ඒක දැනෙන විදිය මේ බ්ලොග් එකේ අකුරු කරන්න මට තේරෙන්නෙ නැ.. ඒ තරම්ම සුංදරත්වයක් ඒ නගරයේ තිබිලා තියෙනවා.. ඒ මල් ...
දෙයියනේ කියලා 100 යි.. Bunny ගේ සිතුවිලි 13 + 53 + 20 + 13 = 99 + මේකයි = 100 යි.. ඉහත සමීකරණය වගේ එකෙන් ඔයාලට පේනවා වෙලා තියෙන වින්නැහියක තරම.. ඒ කියන්නෙ මං මේකත් එක්ක පෝස්ට් 100 ක් ලියලා O_O දෙයි හාමුදුරුවනේ අවුරුදු ම 4 ක් ගියානෙ මට පෝස්ට් 100 ලියා ගන්ඩ.. සෙල්ලන්ද :-D මුලින්ම ස්තූති කතාව.. බ්ලොග් කියන්නෙ මේකයි.. මේකෙන් කරන්නෙ මෙන්න මේ අහවල් ...
තාප්පෙ මගේ...!! Bunny ගේ සිතුවිලි මේකත් රහ කතාවක්.. මොකදෝ මංදා ඩැඩී බැන්ඩ් එකේ අලුත් සිංදු ටික අහද්දි මට එක එක කතා මතක් වෙනවා.. හැබැයි කිසිම ගැලපීමක් නැ සිංදු ටිකට... හික්හික් :D මේකයි කතාව. . ඔන්න ඉස්කොලේ මහත්තයෙක් උන්නාලු හොදද.. එහෙම කිවාම මතක් වෙන්ටොන.. රු 100 ක් වගේ පර්ස් එකේ දාගෙන ඉන්න, සපත්තු දාලා දිග කලිසම ගහලා ශර්ට් එක ඇදපු ඉස්කොලෙ මහත්තුරු නෙවෙ.. අර නැශණල් එක ...
ඉන්සයිට් ප්‍රේමය.. (දික්කල කෙටිකතාවක්) Bunny ගේ සිතුවිලි පාර පේන්නෙ නැති තරමට වැස්සය.. වතුර වලවල් වලිං හෙමීට කාර් එක ඉදිරියටම දාවනය කලේ පන ගැහි ගැහිය.. වෙන මොකටවත් නොව බැටරියට වතුර ගියොත් පුපුරයි යන සමාජයෙන් ගෙන ආ බියටමය..! මෙවන් වාහනයක් ගැනීම ගැන මම මටම හිතින් බැන බැන ඉදිරියට ඇදෙන්නට විය.. මා ගමන් ගත් දිශාවේ ඒ හැටි පාරවල් හුරු පුරුදු නොමැති මුත් කෙසේ හෝ වාහණය දාවණය කරවන්නට මම සමත් විය.. ...
rsinglish හී සයුර මත "අනුස්වාරය" හි දෝශය. Bunny ගේ සිතුවිලි බොහෝ දෙනෙක් දන්නා කියල පිස්සු මදුරයාගේ, RSinglish මෘදුකාංගය ගොඩක් අය භාවිතා කරනවා ඇති. ඔකෙ මුල් කාලෙ තිබ්බෙ මදුර කියන එකනෙ! නමුත් අපෙ ගයාන් මලයා හා මං තුමා ඇතුලුව මදුරයාට මරණ තර්ජන කලාට පස්සෙ ඕකටම තව Sayura එකකුත් ඇඩ් කර ගත්තා! සයුර කියන්නෙ ලිනක්ස් මත අනුරාධ අයියා හදපු ස්කීම් එකක් නේ! එත් ජනෙල් භාවිතා කරද්දි ලිනක්ස් උඩ පුරුදු වෙච්ච සයුර ...
+ත්මක චිංතණය තුලිං, පොහොසත් වීම.. Bunny ගේ සිතුවිලි 1: අර පොතත් තියෙනව1: මේ මල @!#$@#$ අරගෙන පලකො හෙට ඇවිත්2: උඹ හෙට නැනෙ2: මේ බං2: මට ඉදිරියෙ හෙන අවාසනාවන්ත කාල වකවානුවක් පේනවා..1: නෑ ගෙදර ඇවිත් අරගෙන පල2: මට එන්න ක්‍රමයක් නැ මහත්තයා1: ඒ කියන්නෙ උඹට පොත දෙන්න මං රු 100ක පෙට්‍රල් ගහගෙන ජීවිතේ අවදානමක් අරගෙන එන්න ඕන?1: පල යන්න1: මයෙ ගෑණි නිසාවත් ආපු නැති ගමන් තොපිල නිසා එන්ට බෑ1: ...
ඉංගිරීසි Bunny ගේ සිතුවිලි කාලෙකින් ආවා කියන්නෙ මට මගෙ බ්ලොග් එකෙ URL එක හොයා ගන්නත් මාර ගේමක් දෙන්න උනේ.. වනේ වන හතුරෙක්ටවත් වෙන්න නරක වැඩක් ඒක!! :D බොරු ආටෝප මොකටද ආයුබොවන්ඩ කතාව මේකයි.. ඕං මං තුමා ඉක්කොලෙ ගියාලුනෙ ඉස්සර.. ඉතිං අපි නිල් කලිසම් ගහන කාලෙ.. ඕං දවසක් අපේ පංතියට එන්න උන්න මිස් හෝ සර් ආවෙ නෑ.. ඉතිං ඒ වෙනුවට වෙන සර් කෙනෙක් ආවෙ.. ...
දඩයම.. Bunny ගේ සිතුවිලි ඇත්ත වශයෙන්ම කිවත් මේක රෙඩියෝ එකෙ ගිය කතාවක්.. මේක දාන කං මාව පොපිය පොපිය උන්නෙ :D කෙලින්ම කතාව කියන්නම්.. වැඩි කැපිලි නැ.. බොරු ටොක්ස් නෑ.. හරියේ.. වන්ස් අපෝන ටයිම් උන්නාලු කින් කෙනෙක්.. එහෙම නැතිනම් කඩ්ඩෙන් කිවොත් රජෙක්.. හරියේ.. මේ රජා තම සෙකට්‍රි.. එහෙම නැතිනම් පුරොහිත එක්කලා කතා කර කර උන්නාලු..රජා ඉතිං තවුසන් ටෝක්ලු දෙන්නෙ.. හරියේ..
BMICH නාලා මාටකය.. Bunny ගේ සිතුවිලි ඔන්න අද ලියන්න හදන්නෙ මටම මඩ ගහගන්න පොස්ට් එකක්...... ;-) රටෙ තොටේ හැම මනුස්සයෙක්ම යනවා වගේ මාත් ගියා BMICH වන්දනවේ.. ඒ සාහිත්‍ය මාසය වෙනුවෙන් තිබ්බ බුක්ෆෙයාර් 2011 ට.. හැබැටම ඉතිං ඕකට ගියපු නැති එකෙක් ඉන්නවා නම් මගෙන් ගුටි නොකා ලබන අවුරුද්දෙවත් යන්න කියලා කාරුණිකව ඉල්ලනවා... හැබැයි ඔන්න මේ මං ගියා වගෙ නෙවෙ ඕං..!! ...
රසවිංදනය.. Bunny ගේ සිතුවිලි මේක මේ... මේ පාර A/L විභාගෙට සිංහල ලියන උදැවියට පොරයෝජනාත්මක වෙන්න කියලා තමා ලියන්ට තනන්නේ.. අපි අද රසවිංදනය ගැන කතා කරමු..! අද මං රසවිංදනයට තෝර ගන්නෙ.. MBBS, මැකැනික්, අති දක්ශ, වෙන්ඩ මහාචාර්ය, ප්‍රවීන මංඤඤං කවි රචක ඒ.ඒ. අනුෂ්ක ලක්මාල් මහතාගේ මෙව්වා එකක්.. (ඔය ළමයි "මෙව්වා" කියන එකට සිංහල තෙරුම මගෙන් අහන්නැ.. එවා ගෙදර ගිහින් කාගෙන් හරි අහගන්න.!) මේක ඒ මහතා විසිං රචනා ...
රැවුල වැවීම තුලිං තම්බියෙක් වීම හා FB මගිං විඥ්ඥාණය පහල කරවීම..! Bunny ගේ සිතුවිලි අනම් මනම් ඔන්නැහැ.. මේ පිටියෙ අප්පු කියන මහත්තයයි අනුෂ්ක ලක්මාල් කියන කොල්ලයි එක්ක ගිය චැට් එකක්.. මං හොරකම් කරලා දැම්මා මේකේ :D බලන්නකො අපේ මිනිස්සුන්ගේ දේශප්‍රේමය..!! පිටියෙ අප්පු අඩෝ තම්බියා Anushka Lakmal eh ? මං සිංහල ඩෝ පිටියෙ අප්පු ඒවුනාට තෝ රැවුල වවලා තියෙන්නෙ තම්බියෙක් වගේනෙ Anushka Lakmal ඇයි මුස්ලිම් උන්ට විතරද රැවුල වහන්න හොද ? පිටියෙ අප්පු එවුනාට තම්බියෙක් විදියට හැසිරෙන එක නෝන්ඩි නෙ Anushka Lakmal ...
මේ ## තලගොයා සර්..! Bunny ගේ සිතුවිලි මේක ඇවිල්ලා මං වැස්සට වැරදිලා ඉස්කොලෙට ගිය දවසක වෙච්ච සීං එකක්.. කට කහනවාට වැස්සට කිවාට එදා හොට රතුවෙන්න පායපු දවසක්... සුර්්‍යා පායලා දිලෙන්නෙ.. පරිසරේ සුංදරයි ලස්සනයි.. අනම් මනම් ඔන්නැ.. කතාව මේකයි (වැරදිලා වත් එකෙක් හරි අහන්න එපා මේක බනියාට උන එකක්ද කියලා.. එහෙම උනොත්.. මේ හාවා නරක හාවා කියන්න එපා හරියේ) :D :D ඔන්න බනියයි.. බනියාගේ අති(ප)ජාත පාපමිත්‍ර සේනාවයි.. ආතල් එකේ ක්ලාස් කට් ...
කෑම රෙසපි අඩංගු බ්ලොග් වල අප්සැට් කමෙන්ට්ස් සඳහා විසදුමක්..... Bunny ගේ සිතුවිලි මේක මං සියලුම බ්ලොග් පාඨකයින් උදේසා ගත්ත තීරණයක්.. මේ දවස් වල ගොඩක් අය කතා කරන මාතෘකාව තමා.. කෑම ජාති හදන එක.. ඔය මාරයා අයියා හිටපු ගමන් දාන කෑම ජාති හදන එව්වා එහෙම.. ඊලගට ගියාම හරේ අයියාගේ සෝස් හැදිල්ල.. හා අද හවස මං දැක්කා.. නලියා.. ලියලා තිබ්බා චිලිපෙස්ට් එකක් හදා ගන්න විදිය ගැන.. ඕක දැක්ක ගමන්ම මට හිතුනා මේ පොස්ට් ...
බනියා හිර ගත වෙයි 'ද' ? Bunny ගේ සිතුවිලි කලින් පොස්ට් 3-4 ටම රිප්ලයි දැම්මෙ නැහැ.. පොස්ට් ලිවත්.. කමෙන්ට් කරන එක දැන් කම්මැලි කමක් වෙලා.. :D කොච්චර ලේ කෝප උනත්.. හිනා වෙලා ඉන්න පුලුවන් මෙහෙම ලියලා.. එකට වැටෙන කමෙන්ට්ස් බැලුවාම.. ඒක නිසා 2-3 පාරක්ම කල්පනා කරලා ලියන්න හිතුවා.. මෙකත් අර කලින් ලිවා වගේ පොලිස් කතාවක්.. දැන් නම් මට ලංකාවේ පොලිසිය තිත්ත වේගෙන එන්නෙ.. (කලිනුත් එහෙමයි) එත් රටක් උනාම ...
එකමත් එක සොඳුරු හැඳෑවක. එකමත් එක නොවන සොඳුරු හදවත් පෙළක්. එකට මුණගැහුන මොහොතක්... Bunny ගේ සිතුවිලි මාතෘකාව නම් ටිකක් දිගයි.. ඒ වගේම ඔක "කියලා හොරකම්" කරපු එකක් :D ඇත්තටම ඊයේ සොදුරු දවසක් .. මොකද අපි ගාල්ල හා ඒ අවට ඉන්න බ්ලොග් ලියන්නන් ටික එකතු කරගෙන පොඩ්ඩක් කතා බහ කරලා විනෝද උනා.. ඇත්තටම සිරා දවසක්,, කෙලින්ම මඩ වියාපෘතියට බැහැලා බැහැ.. මුල ඉදන්ම පටාආආං ගන්ටොන.. මේ අදහස මුලින්ම මට අවේ.. මටද.. හිමන්ශිටද (හිමහංසි) කියලා මතක නම් නැහැ.. කොහොම හරි.. ...
blog එකේ හිට්ස් වැඩිකරගැනීමේ ක්‍රම සහ විධි Bunny ගේ සිතුවිලි මේක මගේ ඔලුවට ආවේ.. අර මලින්තයාගේ කතාවක් එක්ක.. මායි සුදාරක මලයයි (අර චූටි එකා) එක්ක ටිවිටර් එකේ පොඩි සද්දයක් දාගෙන ඉන්න කොට.. වැඩේ උනේ මෙහෙමයි.. සුදාරක ගේ ටිවිට් එකකටයි මගේ ටිවිට් එකකටයි.. මලින්ත දාලා තිබ්බා.. මෙන්න මෙහෙම.. malinthe Malinthe Samarakoon ...
බනියාගේ අල වුනු හීනය.. Bunny ගේ සිතුවිලි මේක මේ නින්දෙදි දැක්ක හීනයක් නෙවේ.. හැබැහින් දැක්ක එකක්.. කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ .. එත් කියලා දාන්ටොන.. පොඩි හිත් කලකිරිමක් එක්ක තමා මෙක ලියන්නෙ.. ඔන්න බනියා දැක්කා FB එකේ කොකා කොලා සමාගමෙන් කරණ තරගයක්.. ඔකේ දිනුවාම දෙනවා කිවේ සැම්සුං කම්පැණි එකේ ගැලැක්සි ටැබ් කියන අලුත්ම ෆොන් එකක්ද සාක්කු මැසිමක්ද මොකක්ද මංදා තඩි ගැජට් එකක් :D ඔවා ඉතිං බනියාට ...
නුවර බස් එකෙ හිරවී ලියමි...(සෙන්චරි බාගෙයි හැපිබර්ත්ඩේ එකයි සැමරීම පිනිස ලියමි. ) Bunny ගේ සිතුවිලි පට්ට අමාරුවෙන් ගුලි ගැහී සිටිමි..ඒත් ලිවිය යුතුමය.. අද බනියාට ස්පෙසල් ඩේ එකකි..එනම් බනියා මෙලොවට ආපු දවසය.. සමහරුන්ගේ වාසනාවටත්.. සමහරුන්ගේ අවාසනාවටත්.. සමහරුන්ගේ කරුමයටත් අද වැනි දිනයක බනියා ඉපදුනේය.. මට කරන්න දෙයක් නැත..මං ඉපදී අවසානය.. අද ඉපදුනාමයැයි මට හරියකට ශුවර් එකක් නැත.. මොකද මං ඉපදෙන කොට කලේ මොනාද මතක නැත.. කෙසේ හෝ ඉපදී දැන් නාකිවෙමින් පවති.. එනම් බනියාට දැන් 20 කි.. අම්මාට නම් ...
මූන් පුබ්බලා Bunny ගේ සිතුවිලි අඩෝ මොකො ඩෝ ? (link) මේකි නිලියක් ද? පික්සුද බං මං වැලක නම් දැක්කා ඔය වගේ එකියක් :Dඅපේ වයසෙවත්ද බං ?අෆෝ ෆේක් යකෝ. පෙන්නැද්ද.. Interested In Womenඋබටත් මොකක් හරි චීත්ත කැල්ලක් දැක්කොත් හරි.. පැණි හලන්න..!නොදොකිං.. දන්නේ නෑ මාධ්‍යවේදී අපෝ චාටර් බංපැණි හද යද්දිකරගැටයක් කැඩුනොත් ?ඉදලා හමාරනේ :D හික්ඒකි නිකන් මූන් පුබ්බලා වගේ ඒ කවුද බං ? දන්නේ නෑ..මාද්යවේදිනියෙක්ලු අනේ මොන මංගල්ලයක්දඑකිගේ මූනේ ඇට පැදිලා@#$ අරන්ද කොයිදබලපංහක්ක හරියහම ඇතුලට ගිහින්චාටර්කම්මලුත් ...
Pirate Bunny ගේ චාරිකා සටහන් (episode එක) Bunny ගේ සිතුවිලි කාලෙකිං අවා... කලින් පොස්ට් එකේ මරණ තර්ජන විතරයි නැත්තෙ.. මං එකට කමෙන්ට් කරන්න යන්නෙත් නැ මොකද මගෙ කට හොද නැති නිසා.. :-D ඇත්ටම එකේ අඩුපාඩු තියෙනවා..ඒක පිලිගන්නවා.. ආයේ ඒ ගැන හා එවගේ පොස්ට් දාන්නැ කියලා හිතාගත්තා.. ඉතිං අලුත් වැඩක් පටන් ගත්තා, මං ගිය ගමන් වල මතක සටහන් ටිකක් මෙකේ ලියලා දාන්න.. මෙකයි මට මතක මගේ චාරිකාව.. මෙකේ කක්කි කොටසක් තියෙනවා.. පස්සෙ බනිනවා එහෙම නෙවේ ...