පොඩි එකාට මාස පහයි...! එන්න... ඇවිදින් අත දෙන්න... චතූගේ කථා මේක දැකලා අහක බලාගෙන යන්න නම් එපා ඕං... ඔයාලගේ උදව් අවශ්‍ය වෙලාවකයි මේ ලියන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් විනාඩි පහක් කියවලා පොඩි සහයෝගයක් දෙන්න අප්පා.මාස 5 ක පොඩි එකෙක්... හුර...තල් වයස නේද ? මේ මොන විකාරයක්ද ? ඇයි අප්පා බලන්නකෝ පොඩ්ඩක් කැරකිලා...ඔය ඉන්නේ ලස්සනට නිල් පාටට ඇඳගෙන... චූටි කොලු පැටියා. කොහොමද ? මගේ කොල්ලා ලස්සනට ඉන්නවා නේද ?ඉතුරු ටිකත් ...
Intel සමාගමේ වැඩ පාන අසල්වැසි ඉන්දියානුවා - Ajay Bhatt | අජේ බාත් චතූගේ කථා අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්‍රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් ...
ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න චතූගේ කථා හිතුන හිතුන වෙලාවට ලෝකෙ වටේ ඕනෙ තැනක යන්න එන්න තරම් ඉතින් අපිට පිනක් කොයින්ද නේද ? ඒත් ඉතින් හැබැහින් නොවුනත් ලෝකෙ වටේ යන්න නම් ඕනෙ තරම් ක්‍රම තියෙනවා නොවැ. කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා Google Maps දාගත්තම ලෝකෙ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. Google Maps සේවාවෙන් ලෝකෙ පුරා කීදෙනෙක් නම් වැඩ ගන්නවද... මේ සේවාවන් නිසා අන්තර්ජාලය ඇතුලේ දැන් වෙනම Map ...
සිම්පත් හතරක (Quad SIM) ජංගම දුරකථනයක් ඇවිත්... චතූගේ කථා වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය මේ වන විට සීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. මීට වසර දෙක තුනකට ඉහතදී අරුමයක් සේ පෙනුනු ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දැන් එතැනිනුත් තවත් එහාට ගිහින් සිම් පත් හතරක්ම එකවර භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් වෙළදපොලට ඇවිත්. ඉතුරු ටිකත් කියවන්න... ...
දිලුම් අයියේ... නිවන් දකින්නට කලින් ආයෙත් වරෙන්... චතූගේ කථා හරියටම මීට අවුරුදු 8 කට කලින්, මැයි මාසෙම 21 වැනිදා මගේ අයියා මේ ලෝකෙ දාලා ගියා... එදා දැනුනු විදියටම අදත්... මේ දැනුත් සහෝදර කැක්කුමකින් පපුව පිච්චිලා ගියා... දිලුම් අය්යේ... උඹත්... මැයි මාසෙම යන්න ගිහින්... කවදාවත් නොදැක්කත්, හමු නොවුනත්, හැබහින් වචනයක් කථා නොකලත් ඔයාගේ පොස්ට් එක දැකපු දවසේ ඉඳලා ඔයාගේ උදව්වට බැනර් එකක් මගේ බ්ලොග් එකෙත් එල්ලුවා. ඒ හරියටම මගේ ...
බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #3 චතූගේ කථා හොඳයි... එහෙනම්... දෙයියනේ කියලා බට්ටගේ හීනේ ඉවර කොරන්නයි යන්නේ !!! අද මේ පළ වෙන්නේ 1කොටස හා, ඒ කියන්නේ මිනිසාගේ පහළවීමේ ඉඳන් වර්තමානය දක්වා අවුරුදු තුන් ලක්ෂයක සිද්ධි ටික විනාඩි ගානක කෙටි චිත්‍රපටයක් වගේ ගිහින් ඉවර වුනා. දැන් බට්ටට පේන්නේ අනාගතය... අතීත සිද්ධි ටික වර්තමානයට ඇවිත් දැන් අනාගතයට යනවා.“ඒ ගොල්ලෝ එනවා...!!! අපි සූදානම් වෙන්න ඕනෙ...”“හොඳයි... ප්‍රති ගුරුත්ව මෙවලම ක්‍රියාත්මක කරන්න.,“අපට තියෙන්නේ සීමිත ...
රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2 චතූගේ කථා මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට මම හිතුවාටත් වඩා ප්‍රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්‍රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම ...
ක්ෂණිකව පල දුන් සත්ත්ව කරුණාව... චතූගේ කථා ඉතින්... හුඟ කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දාන්නේ. ලියන්න දේවල් නැතුව නෙවෙයි. වෙලාව අඩු නිසා. මැෂින් එක on කලෙත් දවස් දෙකකට පස්සේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ තවත් රස කථාවක් ... hot hot කථාවක්... මීට කලින් දාපු ත්‍රිවිලර් කථාව මතක ඇතිනේ. මේකත් ටිකක් ඒ වගේ... ඉතුරු ටිකත් කියවන්න... ...
බ්ලොග්කරණයේ අස්වැන්න චතූගේ කථා අද නම් සෑහෙන්න සතුටු දවසක්. “චතුගේ කථා” පටන් අරන් ගිය සඳුදට හරියටම සති 3 යි. මේ දවස් 24 ට 400 කට වැඩි දෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත්. තවමත් මගේ බ්ලොග් එකේ post 7 යි තියෙන්නේ. ඉතින් සතුටට හේතුව කිව්වේ නෑනේ. ගිය ඉරිදා තමා SBR (Sinhala Blog Reader) එකට මගේ බ්ලොග් එක එකතු කර ගත්තේ. Phone එකේ ඒ E-mail එක දැකලා ...
අවුරුදු 27 ක් වයසට යෑමේ සැමරුම් උත්සවය චතූගේ කථා මාතෘකාව දැක්කම පිස්සු වගේ නේද ? ඇත්තටම පිස්සුව මේක නෙමෙයි. ටිකක් කියවගෙන යන්නකෝ. වැඩේ මොකක්ද කියලා... අද පෙබරවාරි 10 වෙනිදා. පෙබරවාරි මාසේ සෑහෙන්න වැදගත් කමක් තියෙනවා. එක, කැලැන්ඩර් මාස වලින් කොටම මාසෙ පෙබරවාරි. දවස් 28 යි නොවැ. අධික අවුරුද්දක නම් ඒක තවත් විශේෂ වෙලා 29 ක් වෙනවා.ඉතුරු ටිකත් කියවන්න... ...