නෙත් චමත් [ගැලවීමේ සැලසුම] #04 චතූගේ කථා 02 පරිච්ඡේදය_________________________________________________චමත් හිටියේ කාමරයේ එහෙට මෙහෙට ඇවිදින ගමන්. කොල්ලා ඉන්නේ බර කල්පනාවක බව නෙත්මිට පේනවා. එයා චමත්ට බාධා කරන්න ගියේ නෑ. චමත්ට එයාගේ පාඩුවේ කල්පනාව දාගෙන ඉන්න දීලා නෙත්මි කල්පනා කලේ දැන් ගෙදර මොනා වෙලා ඇතිද කියලා...චමත් දහ අතේ කල්පනා කරන්නේ දැන් මේ කෙල්ලට මොකද කරන්නේ කියලා. නෙත්මි පැය ගාණක් දිස්සේ කියපු කථාව ඇහුවම මේ කෙල්ල අහිංසකයි කියලා චමත්ට තිබුණු විශ්වාසය ...
ඔයා හපනෙක් ද ? පුළුවන් නම් උත්තර දෙන්න... චතූගේ කථා ඉතින්... අළුතෙන් වැඩක් පටන්ගන්න හිතුවා... ටිකක් විතර මහන්සි වෙන්නත් වුනා. ඒ වුනත් ඔයාලා හැමෝම කැමති වේවි. මොකක්ද මේ ? මේක මේ ප්‍රශ්ණාවලියක්. බලන, කියවන ඔයාලට චැලෙන්ජ් එකක් දෙන්නයි මේ හදන්නේ... සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ ටිකක් මම හදලා තියෙනවා. බලන්න හරියට උත්තර දෙන්න පුළුවන් ද කියලා... පොඩි අත්හදා බැලීමක් තමයි කලේ... වැරදි අඩුපාඩු තිබ්බොත් කියලා යන්න හොඳේ. එහෙනම් ඔන්න පටාන් ...
නෙත් චමත් [චමත් නෙත්මිගේ නිවසට...] #10 චතූගේ කථා 04 පරිච්ඡේදය_____________________________කාර්යාලයේ වැඩ කටයුතුයි, චමත්ගේ ආදරයයි අතරේ නෙත්මිගේ දවස් ගෙවිලා ගියා... ගෙවුණු සති දෙක තුනට රණවීර සර්ගෙන් ගන්න පුළුවන් හැමදේම වගේ නෙත්මි ඉගෙනගෙනයි තිබුණේ... චමත් බලාපොරොත්තු වෙන්නේ එයා හරි, රණවීර අංකල් හරි නැති දවසක වුනත් නෙත්මිට තනියම ඔෆීස් එක අරගෙන යන්න පුළුවන් තත්ත්වයට කෙල්ලව ගේන්න. එ් ගාණටම නැති වුනත් කාර්යාලයේ බොහෝ දේවල් කළමණාකරණය කරගන්න පුළුවන් දැනුමක් නෙත්මි මේ වෙනකොටත් අරගෙන ඉවරයි... ...
නෙත් චමත් [විසඳුමක් සොයා...] #13 චතූගේ කථා ‘‘ලො..කූ...!’’නෙත්මි ගැස්සිලා ඇහැරුණා. අම්මා මූණට එබීගෙන, ඇස් දල්වා බලා ඉන්නවා.‘‘ඇ..ඇයි අම්..මා...’’‘‘ඇයි අහන්නේ දරුවෝ... දවල් වෙලානේ දැන්. අද වැඩට යන්නේ නැද්ද...?’’‘‘කී..යද වෙලා..ව...’’‘‘හතහමාරටත් කිට්ටුයි මාහිතේ... පෙරලි පෙරලි උන්නු නිසා නිදිමත ඇති කියලා මං කතා කලෙත් නෑ... දන්නෙම නෑ දවල් වෙලා...’’ඉතුරු ටිකත් කියවන්න... ...
නෙත් චමත් [ආපසු නිවසට] #07 චතූගේ කථා 03 පරිච්ඡේදය________________________________කැඞී බිඳී, අවතැන් වුනු හිත අමාරුවෙන් එකලස් කරගෙන නෙත්මි ගෙට ගොඩවුනේ පොඩි බයකුත් හිතේ තියාගෙන... අම්මලට නම් කිව්වේ ඊයේ යාලූවෙකුගේ ගෙදර නතර වුනා කියලා... එයාලා දන්නව නම් ඊයේ මුළු රෑම හිටියේ කොල්ලෙක් එක්ක කියලා... මොනවායින් මොනවා වෙයිද කියලා කියන්න බෑ...!‘චමත් අයියා... පව් ! නිදිමතේ ඩ්‍රයිව් කරගෙන ගිහින් කරදරයක් වෙයිද දන්නෑ...’නෙත්මි දොරකඩින් ගෙට එන සද්දෙටයි නෙත්මිගේ අම්මා නිර්මලා හිස ඔසවලා බැලූවේ. ...
නෙත් චමත් [ආදර කල්පනා] #09 චතූගේ කථා ඔන්න දැන් නෙත්මිටත් ලෙඩේ බෝ වෙලා වගේ... මෙච්චර කල් ඕක තිබුණේ චමත්ට විතරයි. එයාට නම් ලෙඩේ ටිකක් දරුණුයි... හැබැයි නෙත්මිට නම් තාම මේ හැදුනා විතරයි...කෙල්ල නිදියගන්න හැදුවට නින්ද යන්නේ නෑ... පුරුද්දට වගේ නිදාගන්න ඇඳට වැටුනට තාම නිදාගන්න තියා නින්ද අහලකවත් නෑ. මේ අවුරුදු විසි තුනකටම කෙල්ලට මෙහෙම දෙයක් වුනාමයි. නින්ද යන්නැති එක නෙවෙයි. කොල්ලෙක් හින්දා ඇහැරගෙන ඉන්න එක...ඉතුරු ටිකත් කියවන්න... ...
නෙත් චමත් [වෙනස්ම ආදර කථාවක්] #01 චතූගේ කථා 01 පරිච්ඡේදය බොරැල්ලේ කනත්ත මංසන්ධියෙන් දකුණට හැරිලා බෞද්ධාලෝක මාවතට පිවිසුනු සුඛෝපභෝගී ප්‍රාඩෝ රථය වේගයෙන් තුම්මුල්ල දෙසට ධාවනය වෙමින් තිබුණා. සැඳෑ අන්ධකාරය කොළඹ නගරය වෙළා ගනිමින් තිබුණත්, අති දීප්ත වූ විදුලි ආලෝක ධාරා දසත පැතිරෙමින් තිබුණේ දහවලටත් වඩා එළියක් පතුරවමින්. රියේ ඉදිරිපස අසුනට හිස තද කරගෙන, චමත් හිටියේ කල්පනාබර ඉරියව්වකින්. කොල්ලා මේ හිටියට ඉන්නේ නොසන්සුන් මනසකින් බව තමයි පෙනෙන්නට ...
මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම එක, Android 8.0 - Oreo චතූගේ කථා ලොව ජනප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වන ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය ඊයේ (21) එළි දැක්වුනා. ඇන්ඩ්‍රොයිඩ් හි 8.0 වන සංස්කරණය වන මෙය නම් කර තිබෙන්නේ Android 8.0 - Oreo (ඕරිඕ) ලෙසින්. ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කරන්නේ රස කැවිලි වල නමින් බව ඔබ දැනටමත් දන්නවා ඇති. Android 8.0 හි නාමය වන ඕරිඕ යනු ඉතා ජනප්‍රිය චොක්ලට් බිස්කට් කුකී එකක වෙළද නාමයයි. ...
නෙත් චමත් [නෙත්මිගේ කථාව] #03 චතූගේ කථා නෙත්මි කාලා, අත හෝදගෙන ඇවිත් ඇඳේ පුරුදු තැනින්ම වාඩිවුනා. එ් වෙනකොට චමත් ඇඳේ හරස් අතට දිගෑදීලා හිටියේ. ඇස් දෙකත් පියාගෙන හිටියට චමත් නිදා නෑ කියලා නෙත්මි දන්නවා. එයා වාඩිවුනු ගමන්ම ඇඳේ ඇතිවුනු පුංචි වෙනස නිසා චමත් ඇස් ඇරලා නෙත්මි දිහා බැලූවා.‘‘දැන් ඉතී...න්...’’ චමත් තාලයකට වගේ කිව්වේ නෙත්මි දිහා බලමින්මයි. ‘‘මූලික මිනිස් අවශ්‍යතා නම් සම්පූර්ණයි...’’ චමත් කීවේ අමුතු බැරෑරුම් ශෛලියකින්.එ් අපබ්‍රංශ ...
නෙත් චමත් [ගලවා ගැනීමේ මෙහෙයුම] #05 චතූගේ කථා ‘‘එ් කියන්නේ චමත් සර් සල්ලි දීලා මාව එලියට ගන්නයි හදන්නේ... මේ ගොල්ලෝ කීයක් ඉල්ලයිද දන්නෑ...’’ නෙත්මි හිතුවා.‘‘සර්... මොකක්ද සර් කරන්න හදන්නේ...?’’චමත්ට ‘අයියා’ කියලා කියන්න තරම් ඇඳුනුම් කමක් මේ වෙන කොට නෙත්මිගේ හිතේ තිබුණා වුනත්, කෙල්ල චමත්ට කථා කරද්දී එහෙම කිව්වේ නම් නෑ...ඉතුරු ටිකත් කියවන්න... ...
නෙත් චමත් [ආදරයේ වේදනා...] #12 චතූගේ කථා චමත්ට සඳුදා උදා වුනේ හොඳටෝම අවුල් වෙලා... උදේ ලෑස්ති වෙලා ඔෆීස් එද්දී තමයි අවුල වැඩිවුනේ. කොහොමටත් ඊයේ උදේ නෙත්මි කෝල් කලාට පස්සේ ඉඳලම පොඩි අවුලක් තිබුණා තමයි. එ් ඉතින් අර අම්මා ඇහුවයි කියපු එකයි, එ්කට නෙත්මි කියපු කථාවයි නිසා. මෙච්චර කාලෙකට ඔව්වා ගැන කථා කරලා නැති වුනත් අද නෙත්මි එක්ක ලාවට හරි මේක ගැන කථා කරන්න ඕනේ කියලා චමත් ඊයෙම ...
නෙත් චමත් [බාධක සලකුණු මතුවේ...] #11 චතූගේ කථා නෙත්මිලගේ ගෙදරට තිබුණේ පුංචි කෑම කාමරයක්... සාලෙටම අල්ලලා හදලා තිබුණු එ් කෑල්ල යාන්තම් මේසයක් තියන්න ඇති... චමත් එක්ක නෙත්මිත්, දෙනෙතුත් කෑම මේසෙට වාඩිවෙලා හිටියා... නිර්මලා කට්ටියටම අඩුපාඩු බෙදුවා...‘‘අම්මා... අප්පච්චි කෑම කෑවද...’’චමත් එහෙම ඇහුවම නිර්මලා බැලූවේ නෙත්මි දිහා...‘‘අප්පච්චිට ටිකක් සනීප මදි සර්... ඔළුව කැක්කුම වැඩි නිසා නින්ද යන්න බේත් දීලා තියෙන්නේ... දැන් නිදි...’’ඉතුරු ටිකත් කියවන්න... ...
අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!! චතූගේ කථා ආයුබෝවන් ! සුභ දවසක් වේවා බ්ලොග් හිතකාමී සහෘද ඔබ සැමට... මේ ඔබ අමතන්නේ "චතූගේ කථා" නමින් බ්ලොගයක් run කළ, පසුව සයිබරයෙන් අතුරුදහන් වූ, බ්ලොග්කරණයෙන් නැසීගිය රචක චතුරංග පෙරේරා නම් වන මමයි.ඉතුරු ටිකත් කියවන්න... ...
නෙත් චමත් [නව ඇරඹුමක්] #08 චතූගේ කථා හරියටම උදේ 08.45 වෙද්දීම නෙත්මි ‘සූරිය පබ්ලිකේෂන්ස්’ බිල්ඩිං එක ඇතුලේ. එ් වෙද්දි එතන වැඩ කරන අයගෙන් වුනත් ඇවිත් හිටියේ භාගයයි. මෙතන දුරකථන ක්‍රියාකරවන්නිය වගේම පිළිගැනීමේ නිළධාරිනියත් වුනු රසිකා පවා එ් වෙද්දී වැඩට ඇවිත් වාඩිවුණා විතරයි. නෙත්මි රිෂෙප්ෂන් එක ලඟට ගියේ ටිකක් විතර බයකින්. එදා නම් ඉන්ටවිව් වලට කට්ටිය ඇවිත් හිටියා. අද කෙල්ල තනියෙන්...‘‘එක්ස්කියුස් මී... මට... ම්... රණවීර සර්ව හම්බවෙන්න පුළුවන් ...
පට් ගාලා මූණුපොතට පනින්න - Facebook Lite ඇවිත්... චතූගේ කථා අපි හැමෝම ගාවම දැන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙනවා. බහුතරයක් දෙනා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකේ වැඩියෙන්ම භාවිතා කරන app එක තමයි Facebook කියන්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, අන්තර්ජාල සම්බන්ධතා එතරම් වේගවත් නැති රටවල් වලදී නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් facebook යන එක එතරම් වේගවත් අත්දැකීමක් නම් නෙවෙයි. ඉතින්, ලංකාවේ අපේ මූණුපොත පාවිච්චි කරන සුවහසක් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට දැන් නිදහසේ facebook යන්න විදියක් ...
Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය - Spartan චතූගේ කථා මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම ...
මේ දවස් වල මොකද වෙන්නේ...!!! චතූගේ කථා ඉතින්, කොහොමද...? ආ.....! ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...ඉතුරු ටිකත් කියවන්න... ...
ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු World mysteries #3 චතූගේ කථා ඔන්න එහෙනම් මේ ලිපි මාලාවේ තුන්වැනි සහඅවසාන කොටස තමයි මේ... පහුගිය පළමු කොටස සහ දෙවන කොටසට ගොඩාරියක් ප්රතිචාරතිබුණා. ඇත්තටම කියනවා නම් මේ අන්තිම ටික නම් පළ කරන්නේ ගොඩක් අමාරුවෙන්. ඒ වුනත්ඉතින් ඔයාලා හැමෝම ගොඩක් උනන්දුවෙන් බලා ඉන්නවා කියලා දන්න නිසා අන්තිම කොටසත්ඔන්න පුළුවන් තරම් ඉක්මනට දැම්මා... මේ දේවල් දැකලා, කියවලා මට ඇතිවුනු කුතුහලය හාරසය ඔයාලටත් ලැබුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. ...
ඇඟිල්ලේ පළඳින රැහැන් රහිත මුදු මවුසය චතූගේ කථා පරිගණකයක් භාවිතා කර ඇති සෑම කෙනෙක්ම මවුසයෙන් ඇති ප්‍රයෝජනය ගැන නොදැන සිටිය නොහැකියි. නිපදවා අවුරුදු 30 ක් ගත වුවත් තවමත් අප භාවිතා කරන්නේ සාම්ප්‍රදායික හැඩයේ මවුසයයි. එහි තාක්ෂණය හා හැඩරුව ස්වල්ප වශයෙන් වෙනස් වුවත් තවමත් එහි මූලික නිර්මාණ සංකල්පය එහි මුල් පිටපතෙන් වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. ඉතුරු ටිකත් කියවන්න... ...
දෙවැනි විවාහ සංවත්සරය, 2 x 5 = 10000 සහ ස්තුතිය !!! චතූගේ කථා අද ජුනි මාසේ 30 වැනිදා... මේ මාසේ අන්තිම දවස... ඒ වගේම අවුරුද්දක පළමු අර්ධයේ අවසාන දවස... ! ඒ වුනත්, අද... ජුනි 30 කියන්නේ මගේ ජීවිතේ නම් පටන්ගත්ත දවස. ඔව්... හරියටම මීට අවුරුදු 2 කට කලින් මම මගේ චූටි නෝනිත් එක්ක ජීවිතේ පටන් ගත්තා. තනියෙන් ගත කරපු ජීවිෙත් දෙන්නා එක්ක බෙදා ගත්තා. දැන් අවුරුදු දෙකක්ම ඇවිත්...! අවුරුදු දෙකක් පවුල් ...