- Hot:
- Today
- This Week
- This Month
- All Time
Techකතා 169වන වැඩසටහන 2013 මැයි මස 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා [...] ...
734a90806ecb83d91fdebcac02d49483f835cabd 54eb8c155ed99a1f5609d94c1703779673198f40 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. ...
ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස් දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ.මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ...
මීට වසර හතළිහකට පමණ පෙර, කුඩා දරුවකු ලෙස මගේ මාමාගේ විවාහ මංගල්‍යය දුටුවෙමි. ඒ කාලයේ හැටියට හොඳ මට්ටමේ මඟුල් ගෙයක් වූ එහි හරක් මස් කන්නට දුන්නේ ය. ඒ කාලයේ සාමාන්‍ය මඟුල් ගෙදරක දුන්නේ මාළු ය. මට මතක පරිදි මම මුල් වරට කුකුළු මස් කෑවේ හැත්තෑව දශකයේ අගභාගයේදී ය. ඒ දවස්වල බොහෝ ගෙවල්වල කුකුළන් සිටිමුත්, ඒ ගෙදරම අය උන්ව මරාගෙන කෑමක් ...
4c7e321cb4b60e7b3d404dc8ea915277354a7128 65320050a2dd5e7039953c7e7407e0441a7e2b64 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. ...
තිරික්කොවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙම්බඩි කුලම් ප්‍රදේශයේ වනය මැද තිබු චෛත්‍යක් නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. මෙම චෛත්‍ය ක්‍රිස්තු වර්ෂ හතර පහ කාලයන්ට අයත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක ඩබ්.එන්.ඒ.සුමණදාස මහතා පැවසියනිධන් හොරුන් විසින් විනාශ කර ඇති චෛත්‍යඅඩි තිස්පහක් පමණ වට ප්‍රමාණයෙන් යුත් මෙම චෛත්‍යයේ ගර්භය අඩි 20 පමණ හාර තිබේ. මාස කිපයක් තිස්සේ මෙම ...
චාලි චැප්ලින්ගේ The Circus ෆිල්ම් එක බලන්න එන්න. ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්.
Lesson In ShortThe Circus (1928) Directed by: Charles Chaplin Year: 1928 Duration: 71 min Genre: Comedy, Romance Starring: Al Ernest Garcia, Merna Kennedy, Harry Crocker Country: USA The Tramp finds work and the girl of his dreams at a circus. ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්. පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් Online බලන්නත් පුලුවන්. එහෙම නැත්නම් IDM එකෙන් Download ...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ කූරගල හිටුවන්ගල පුරාවිද්‍යා වැඩබිම අවට තිබෙන මුස්ලිම්වරුන්ගේ අනවසර ඉඳිකිරීම් ඉවත් කිරීමේ දී බිත්ති බැඳ වසා තිබූ ගල් ලෙන් දෙකකින් අනුරාධපුර යුගයට අයත් ගඩොල් සහ වළන් කටු ලැබී තිබේ.මීට වසර අනූවකට පමණ ප්‍රථම මුස්ලිම්වරු මෙම ස්ථානයේ දත්තගේ ලෙන ඉදිරියේ තිබූ ගරාවැටුණු බෞද්ධ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කර එම ගඩොල් ඔවුන් ගේ විවිධ ඉඳිකිරීම් වලට භාවිතා කර ඇති ...
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 4569ddbc22a261f6969600fdaae1544c56e0329c << Previous Episode [...] ...
ගොඩක් කාලෙකින් post එකක් ලියන්න ආවේ. මේ දවස් වල වැඩ චුට්ටක් වැඩියි ඉතින් blog එක ලියන්න වෙලාවක් හොයා ගන්නෙ ගොඩක් අමාරුවෙන්.ගොඩක් දෙනෙක් use කරන download manager එකක් තමයි Internet download manager කියන්නෙ. ඒ උනාට ඉතින් පොඩි අස්පට් එකකට තියෙන්නෙ free දෙන්නෙ නැති එක තමයි. ගොඩක් අය කරන්නෙ Internet download manager එකේ crack එකක්නක දාන එකනෙ. ඒ උනාට crack use කරන ...
මෑතක පටන් ලොව බෞද්ධ රාජ්‍යයන් ශ්‍රී ලංකාවට වඩවඩාත් සමීප වෙමින් ඇතැයි මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ප්‍රකාශ කළහ.උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා පසුගිය දා මහනුවරට පැමිණ මල්වතු මහ නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ දී ය. සබරගමුව පළාතේ පිරිවෙන් අධ්‍යාපනය නඟාලීම ඇතුළු සමාජ ශාසනික කටයුතු සඳහා මල්වතු මෙන් ම අස්ගිරි මහ ...
නීති විරෝධීව සෞදි අරාබියේ රැඳී සිටි 400 කට අධික පිරිසක් මේ වන විට දිවයිනට රැගෙනවිත් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේ, සෞදි අරාබිය ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය තුළදී නීතිවිරෝධීව රැඳී සිටින සියලු ලාංකියින් දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවය. ලබන ජූලි මස තුන් වැනිදා දක්වා එම පොදු සමාකාලය ...
ශිෂ්‍ය ප්‍රජාව ආණ්ඩුවට අවනත කර ගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාල තුලට "මිලිටරිමය ප්‍රචණ්ඩත්වය" මුදා හරීමට කටයුතු කරමින් සිටින බවට විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයෝ ආණ්ඩුවට චෝදනා කරති.කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කතා කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් සරසවි ශිෂ්‍ය නියෝජිතයන්ගේ නිවෙස්වලට ගොස් සියලු දේශපාලන ක්‍රියාකාරකම් නවතා දමන මෙන් තරජනය කොට තිබෙන බවද කියා ...
වින්ඩෝස් 7 ගැජට් වල අත්දැකීම ඔයාලට මේ වෙනකොටත් ලැබිලා ඇති. අඩුම තරමින් දැකලවත් ඇතිනේ. ඒත් අලුතෙන්ම ආව වින්ඩෝස් 8 වලට තියෙන ගැජට් ගැන තාම දන්නේ ඉතාමත් අඩු පිරිසක්. ඒ නිසා අද දෙන්න යන්නේ වින්ඩෝස් 8ට තියෙන ගැජට් ටිකක්. පහලින් තියෙන ගැජට් ටික තමයි මේ පැක් එකේ තියෙන්නේ. 7 Sidebar, Agenda, All CPU Meter, App Launcher, Calendar, Clipboarder, Chameleon Weather, Clock, ...
ඉදිරි වසර විස්ස ඇතුළත ලෝක මූල්‍ය බලයේ මූලික වෙනසක් සිදු වෙමින් එය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතට මාරු විය හැකි බවට ලෝක බැංකුව අනාවැකි පළ කරයි.ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අලුත් වාර්තාවක් ප්‍රකාශ කරන්නේ අදාළ කාල පරිච්ඡේදය ඇතුළත සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් දැනට කරනු ලබන ආයෝජනය තුන් ගුණයක් බවට පත් වෙමින්, එය සමස්ථ ලෝක ආයෝජනයෙන් සීයට ...
ආයුබෝවන්! ගොඩක් දවසකින් ලිපියක් ලියන්න බැරිවුන එකට මුලින්ම සමාව ඉල්ලනවා.කලින් දවසක අයිස්ලන්තය ගැන ලිපියක් ලිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. අද මම ලියන්න හදන්නෙ ලෝක සිතියමේ වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු නොවුනු කුඩා රාජ්‍යයක් ගැන. ඒ තමයි Nauru. ශබ්ද කරන්නේ "නහූරු" කියල. මේ රටේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක ලෝකයේ තනි දූපතක් විදියට තියෙන කුඩාම රට වීම. විශාලත්වය වර්ග කි.මී. 21 ක්. මෙය ...
නැවත පරීක්ෂාවට ලබා ගත් කිරිපිටි සාම්පල විදෙස් රටවල් 3 ක පරීක්ෂණාගාරවල දී පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබේ. මෙරට තුළ පරිභෝජනය කරන සියලුම ආනයනික කිරිපිටිවල සාම්පල නැවත ලබා ගැනීමේ කටයුතු ඊයේ (17) ආරම්භ කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂිතතා කමිටුවේ ඉල්ලීම මත සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ ...
නැගෙනහිර මහ වන මැද පිහිටි තවත් විශාල දගැබක නිධන් හාරමින් සිටි මුසලු ඇන්තවාදීන් පිරිසක් නැගනහිර සිංහල සංවිධානයට සම්බන්ධ පිරිස් දැක පලා ගොස්තිබේ. ලද තොරතුරු මත, ඒවා සත්‍යාපනය කරගැනුමට එම ප්‍රදේශ කරා නිරීක්ෂණ චාරිකාවක යෙදුනු පිරිසට දැක ගැනීමට සිදුවූයේ තවත් සුවිසල් දාගැබක් දෙබෑ වී නිධන් හාරමින් සිටි මුසලු අන්තවාදීන් පිරිසකි. පලාගිය මුසලු නිධන් හොරු කොටුකරගැනීමට ඔවුන් උත්සාහ කරන බව නැගෙනහිර සිංහල ...
109. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල් සමගින් මහා තොරණ රාජයා......
නිදහස් සිතුවිලිවන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල්............ හුහ්........... (කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නැහැ, හිතේ තියෙන එව්වා තමයි පනින්නේ) වැරදුනා වැරදුනා.............. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වෝස් ඇනදර් කොන්ට්‍රිබියුටර් ෆෝ දිස් බ්ලොග්............. කෝ බං ඒ උන්දි.............? ඉන්නවා ඉන්නවා යහතින් ඉන්නවා... ඉතිං උන්දි ගියා නෙව “කොටු වැටිච්චි පුංචි සරම ඇඳන් නටන්න මල්ලියෙක්“ ...
මේ ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වර්ෂා ලැබෙන කාලයයි. ලංකා සිතියමේ හරියට නිරිතදිග ලකුණු කලොත් ඒ ප්‍රදේශයට වැටෙන ගම් නගර වලින් එකක් වෙච්ච බෙන්තොට හෝ බෙන්තර කියන මගේ ගමට අවුරුද්දේ බොහෝ කාල වල වැසි යහමින් ලැබෙනවා. සමහර අවුරුදු වල වැඩි දවස් ගණනක් වර්ෂාව ලැබුන බව මට හොඳටම මතකයි. අපි කුඩා කාලේ අද වගේ නෙවේ පුළුවන් හැම වෙලාවකම වැස්සේ සෙල්ලම් කරනවා. ...