ක්‍රීඩාවට දේශපාලනය ඈඳා ගැනීම සුදුසු නෑ ක්‍රීඩාවට දේශපාලනය ඈඳා නොගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන සනත් ජයසූරිය මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයසූරිය ඉහත ප්‍රකාශය කර ඇත.මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට දේශපාලන බලපෑම් එල්ල ...
ඊයේ රාත්‍රිය Barcelona කණ්ඩායමේ රසිකයන්ට වගේම ක්‍රීඩකයන්ටත් ඉතාමත් කටුක අත්දැකීමක් එක්කරන්නට Bayern München කණ්ඩායම සමත් වුනා.ඒ ඔවුන් පළමුතරගයේ ලබාගන තිබු ගෝල 4 ඉදිරිය තවත් ගෝල 3 ලබාගනිමින් ගෝල 0-7 ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබමින්.ඔව්න්ට අවසන් තරගයේදී හමුවෙන්නේ පෙරේදා Real Madrid කණ්ඩායම පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබූ Dortmund කණ්ඩායමයි.මෙම තරගයේදී ගෝල වාර්තා කල ක්‍රීඩකයන්වන්නේ Arjen Robben ,Thomas Müller සහ Gerard ...
Real Madrid රසික හදවත් වලට කදුලක් එක් කල රැයක් සනිටුහන් කිරීමට Dortmund ඊයේ සමත් උනා.ඊයේ පැවති තරගය Real Madrid 2-0 විදිහට ජය ගත්තත් Dortmund කණ්ඩායම් ලබාගන තිබුන ගෝල 3 ඉදරිය නිසා මෙම තරගයේ ජග්‍රහණය සදහා Real Madrid කණ්ඩායම ලබාගත් ගෝල දෙක ඔවුන්ට ප්‍රමාණවත්උනේ නෑ.ඒ ගෝල දෙක ලබාගත්තේ Benzema සහ Ramos නුයි.මෙම තරගයේ ජයග්‍රහණය Dortmund වෙත ලැබීමෙන් ඔවුන් අවසාන තරගයට ...
මේ ළෝකේ හාස්කම් ඇති බව, බොහෝ දෙනෙක් විශ්වාස කොරන්නේ නැතිය. ඒත් එහෙම එව්වා ඇති බව සැමාත් පිලිගෙන ඇත. විශබීජ යන නිසා, අළුත්කඩේ පැත්ත පලාතේ එන්න බැරියැයි කියපු, දුමින්ද සිල්වා, කොළොන්නාවේ කුණු කන්ද පැත්තේ කුඩ්ඩෝ ගේන මල් මාලා දාගෙන යන්නේ එහෙම හාස්කම් තියෙන නිසාය. ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය. සචින් තෙන්දුල්කාර්ට ආච්චි වැහෙන එක ...
මේ පෝස්ට් එක නම් ලියන්නේ කලින් ෆුට්බෝල් පෝස්ට් ලියන කෙනා නෙවෙයි. මම නම් මේව ගැන මෙලෝ හසරක් දන් නෑ. කමක් නෑ ලියමුකො.-------------------------------------------------------------------------------------------------------------ෆුට්බෝල් බලන නොබලන හැම දෙනගෙම හිත්වල මහා පුදුම සහගත හැගීමක් දනවන සමත් වෙච්ච මැච් එකක් හැටියට තමා මේක හදුන්වන්න පුලුවන් වෙන්නෙ. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ තරගයේදි ඩොර්ට්මන්ඩ් කණ්ඩායම හමුවේ චාටර් පරාජයක් ලැබුවා. ඩෝට්මන්ඩ් ලා ගෝල 4ක්ම වාර්තා කරලත් දක්ශයි ...
කොහොමද යාලුවනේ අදනම් මේ කියන්න හදන තරගේ ගැන ඔයාලට පුදුම හිතෙයි.මේ තරගේ ගැන සරලව කියනවනම් කියන්න තියෙන්නේ "පුදුමයි එත් ඇත්තයි."මගේ කතාව කෙලින් අර sprit බීල වගේ.එක නිසා කෙලිම්ම කියන්නම් සිද්දිය.Bayern 4 - Barcelona 0හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.හිතාගන්න බැරි අය මෙතනින් highlight බලන්න.ගෝල වාරතා කරේ Bayern කණ්ඩායම විතරයි.ගෝල වාර්තා වුනේ මේ ආකාරයටT. Müller 25, 82Gomez 49Robben 73 තව තරගයක් ...
ඔන්න ඉතින් මේ ලියන්න හදන්නේ දීර්ග ගමනක අවසානය ගැන.English premier league එකේ 2012/2013 season එකේ ජයග්‍රහණය හිමිකරගන්න සමත් උනේ Manchester United.මම ඉතින් සාමාන්‍යයෙන් ලියනේ නෑ නේ පොඩි පොඩි තරග ගැන ඒ උනාට තරගයක් ගැන කතාකරන්න සිද්ද වෙලා තියෙන්නේ ඊයේ තිබුණ Aston villa මැච් එක Manchester United දිනාගැනීමත් සමග එයාලා champions ලා වෙච්ච නිසා.ඉදිරියට තව තරග තියනවා ඉතුරු වෙලා ඒ ...
ජෙසී රයිඩර් හා කෙවින් පීටර්සන් යන ක‍්‍රීඩකයන් ආබාධවලට ලක්වීම හේතුවෙන් දිල්ලි ඩෙයාඩෙවිල්ස්කණ්ඩායමෙන් ශ‍්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායක දින්ෂේ චන්දිමාල්ට ආරාධනා කොට ඇති අතර චන්දිමාල් එයප‍්‍රතික්ෂේප කර තිබේ අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියේදීකණ්ඩායමකට චන්දිමාල් තෝරා නොගත් අතර එහෙත්,හදිසියේ මතු වූ අවශ්‍යතා මත ඔහුට අයි.පී.එල්. සංවිධායකයන් මෙම ආරාධනයද කර තිබේ .ඊට උහාසයෙන් ප්‍රථිචාර දක්වන වංදිමාල් “තමන් අයි.පී.එල්. තරගාවලියට සුදුසු නම් ඊට එක්කරගත යුතුව තිබුණේ ක‍්‍රිඩක වෙන්දේසියේදී බවත්, පසුව ලැබෙන ..
සිරි, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා....උඹ ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...මේවා, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා...ඉතිරියත් කියවන්න.....>>> ...
ඉන්දීය ප්‍රීමියර් ලීග් වර්ජනය කළ යුතුයිඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමිල්නාඩුවෙහි පැවැත්වෙන තරගවලට හැර ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩකයින් යැවීමට තීරණය කර තිබීමෙන් ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනා පිළිගැනීමක් සිදුවන බව හිටපු ක්‍රිකට් නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්,ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි යන අය තමිල්නාඩුවෙහි පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගිකරවා ...
චෙන්නාහි පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව අයි.පී.එල්. සභාපතිවරයා පවසයි. ඊයේ (26) පස්වරුවේ රැස්වූ අයි.පී.එල්. විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට චෙන්නායි වෙත යාමට ඉඩ ලබා නොදෙන ලෙස තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය මධ්‍යම රජයට ලිපියක් මගින් මීට පෙර දන්වා තිබිණි. එමෙන්ම අදාළ තරඟ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ...
ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ධූරය සදහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතාට 2013 නිලවරණයේදී තරග කිරීම සඳහා අනුමැතිය නොදීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇත. සභාපති ධූරය සදහා නාමයෝජනා භාර දුන් සෙසු නිලධාරීන් වන වර්තමාන සභාපති උපාලි ධර්මදාස සහ බදුරලිය ක‍්‍රිකට් සමාජයේ සුමිත් ආර්. පෙරේරා යන මහත්වරුන්ට ද ක‍්‍රිකට් ආයතනයේ ...
ශ්රී ලංකාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමුදා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ නැවතත් පත්කර තිබේ. මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාසිල් මරීජා උප නායකයා ලෙස කටයුතු කරයි. ශ‍්‍රී ලංකාව, කසකස්තානය, තායිලන්තය සහ චීන තායිපේ යන රටවල් සහභාගි වන මෙම තරගාවලිය අපේ‍්‍රල් මස 6 ...
මෙවර IPL තරගාවලියේ දී චෙන්නායි හී පැවැත්වෙන තරගවලට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගි කර නොගන්නා ලෙසට තරගාවලි සංවිධායකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් IPL තරගාවලියකට සහභාගි වුවහොත් තරග අතරතුර ගැටුම් ඇති විය හැකි බවට ඔවුන් අනතුරු අගවා තිබෙන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තරගාවලියට සහභාගි වීමට විරෝධය පළ කරමින් දැඩි ක‍්‍රියාමාර්ග ...
2012 වසරේ ශ්‍රී ලංකාව හා එංගලන්තය 20-20 තරගයේදී කඩුළු 5ක් ලකුණු 31 කට දවා ගැනීම නිසා ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංග වාර්ෂිකව පවත්වන ESPN cric info 2012 වසරේ හොදම 20-20 පන්දු යවන්නාගේ සම්මාන හිමිව තිබේ.මේ අතර වසරේ හොදම එක්දින පන්දුයැවීම සදහා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රීලංකා කණ්ඩායමේ තිසර පෙරේරායි. ඒ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ ...
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම වමත් වේග පන්දු යවන්නෙකු ලෙස ඔහු හැඳින්විය හැකියි. වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු බලඇණියේ පුහුණු කිරිමේ වගකීම ඉටු කරන ඔහු වර්ණකුලසූරිය පටබැදිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස් . * වාස් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ කොහොමද? පාසලේදි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ වයස අවුරුදු 10දී තමයි. ඉස්සෙල්ලාම පටන් ...
මාලිංග විනීතව හැසිරිය යුතු බවට නිර්දේශයක් ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ විනීතව හැසිරීමට පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා නිර්දේශ කර තිබේ.ඒ මාලිංග ඉකුත් දා මාධ්‍ය ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනතුරුවය.ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටුව අද කොළඹ හෝටලයකදී රැස් විය.පැය 4ක් පමණ පැවැති රැස්වීමෙන් අනතුරුවය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ...
Palitha Perera cricket commentator - සජීවී සිංහල ක්‍රිකට් විචාරයේ පාලිත පෙරේරා නොදැවී 50යි
Hot Puwath
ගුවන් විදුලි ක්‍රිකට් ඉතිහාසයේ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පසුගියදා නිමාවූ ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයට සැමගේ අවධානය යොමු විණ.හරියටම 1963 මාර්තු මස දී පළමුවෙන්ම දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරා 84 වෙනි ආනන්ද, නාලන්ද මහා තරගයේදී සිය පනස් වසරක අඛණ්ඩ කාර්යභාරය සම්පූර්ණ කළේ විස්තර කථනයෙන් සජීවීව සම්බන්ධ ...
අනෙකුත් විෂයන් නවයටම විශිෂ්ට සම්මාන ලබාගත්තත් ක්‍රිඩා විෂය අසමත් නම් විභාගය අසමත්වනු ඇති බවත්, ඒ අනුව පාසල් ළමුන් සඳහා ක්‍රිඩාවක් අනිවාර්ය කිරමින් එම ක්‍රිඩාවට ලකුණු දීමේපටිපාටියක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේමහතා පවසයි. ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකදී ඒ මහතා එලෙස ප්‍රකාශ කළේය. ක්‍රිඩාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් කී අමාත්‍යවරයා රටේ සියලු පුරවැසියන් ක්‍රිඩකයන් කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම ...
ක්රිකට් ගිවිසුම් අත්සන් කළ දිනයේ මාධ්‍ය වෙත අශෝභන අයුරින් බැණ වැදුණු ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් උප නායක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම පරීක්ෂණයෙන් පසු ලසිත් මාලිංගට 20-20 උප නායකත්වය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ. The post මාධ්‍යට බැණ වැදුණු මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් appeared first ...