හිරු නැතිව හිස් වු සැඳ අහස් කුස සැනසුවත් සඳ මඩල.. තිමිර සළු නසා අද පරවගිය කුසුම නැති ඉකිබිඳින තුරු අගට නිදන මල් කැකුළු පොඩි පිපුනත් සරසන්න.. සියොත් නද අහිමිව ගොළු වූ නිම්නයේ රැහැයි ගී මැකුවත් පාලු සෝ සුසුම් පොද.. නුඹ දුන්නු වේදනා නෙතේ නැගී කඳුළු බිඳු පිසගන්න, සැනසෙන්න හැකිවේද මා හට? ...
අති විශේෂ :-.මම තව බොගක් දානව "පද්‍ය කවී ඒ වගේ එව්වා..."(<<<< මෙතනින් බලන්න) කියලා.. මට හිතුනා ඒක ආයෙත් යාවත් කාලින කොරන්න ඕන කියලා.. මීට පස්සෙ මේ වගේ ඒවා එතන තමයි දාන්නේ... කීප දෙනෙක් ඉල්ලපු නිසා අදට ඕන් මෙතනත් දානවා....පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....ඉතිරියත් කියවන්න.....>>> ...
උපුටාගැන්ම ඩේලි මිරර් වෙබ් අඩවියප්‍රස්තුතය - කළුතර පාළමේ, පෝ දින මල් විකුණු 9 ක් අත් අඩංගුවේ. 7 දෙනෙක්ම කාන්තාවන්.රන් මාල කඩපු උන්,මල් මාල දා පුදන,සැලුට් දා කොඳු නමන,බැනර් දා පිළිගන්න,පොලෝසියෙ මහත්තුරු....ඉතිරියත් කියවන්න.....>>> ...
පුංචි බීජය හිරු එළියෙන් පුපුරාලා නුඹ ආ දා සොඳුරු ලෝකය දුටු විදිහ මතකද රන් සමනලයෝ? හරිත පාට ගස් අතරේ දළඹුවෙකව ඇවිද ගිහින් නිම නැති දේ වින්ද විදිහ මතකද රන් සමනලයෝ උණුසුම් කෝෂයක් සදා ඇතුලට වී ගුලිවීලා රන් තටු දෙක ලැබෙන තුරා නිදා උන්නු සමනලයෝ රන් තටු දෙක ලැබුන දිනේ ආඩම්බර බැලුම් හෙලා මල් සුපිපුණු යාය පුරා පියෑඹුවා මතකද සමනලයෝ? සුන්දර නෙක ...
ඉරක් එළිය දෙන අහසට තරු කැටයක් වී කුමටද තෙරක් විසිරි මහා මුහුදට දිය දෝතක් වී කුමටද කුසුම් ගැවැසි තුරු හිසකට පොහොට්ටුවක් වී කුමටද ඇය රජයන නුබේ හිතට මා ගැන කම්පා කුමටද? ...
පෝල් සයිමන් (Paul Simon ) ලියු A poem in the underground wall ගීතය ඔබ අසා ඇත්ද ? ඔහු වචන අමුණා රුප රාමු සිතේ මවන හැටි ඉතා ආස්වාද ජනකය . මෙන්න ගීතය මම දැරුවෙමි උත්සාහයක් පරිවර්තනය කරන්නට එය . අදහස එයම නොවුනත් ..නිශාවගේ තන පුඩුවෙන්ගලා විත් , ලොවක් පුරවනකළුවර අතරේඔහු හිඳීසැඟවීඅවසන් දුම්රිය එනතුරා රළුය ,සිමෙන්ති පොලව හීතලයමිනිසුන් පෑගු , කෙල ගැසූදවසක් ...
Instructions :Step 1:First click : hereStep 2: Play the clip . Step 3: Minimise the window and start reading the poem.Depth is what you do not see immediately at the surface (I tell you , as you plunge your toes in to the still waters )but lies beneath the calmthe lines of reasoningand mounds of information( No need to be ...
මේක ලියන්න හිතුනේ, අපේ දුකා, ඕනම දෙයක් ගැන කතා කරාම, පිරිබාහරන් සිංහල ජාතිය ගැන කියපු කතාව මතක් කරන නිසයි. ඒ කියන්නෙ ඕන දෙයක් "සති දෙකයි" කියන කතාව. දැන් විදුලි බිල වැඩි කිරීමේ වේදනාවත්, සති දෙකයි කියලා තමයි එයා කියන්නේ. ඒත් එහෙම වෙන එකක් නෑ. මැයි මාසේ බිල වැඩි වෙනවා කියන්නේ දැන් පාවිච්චි කරපුවටත් එක්කමයි කෙලින්නේ. බස් ගැමුණුත් මිළ වැඩි කරන්න ...
One late afternoonon a Sunday You were theremeditating on the milky swirls in an over priced latteon the abstract shadow shapes the autumn trees made On the café wallmeditating you werethere you weren'tගිම්හාන් පවනේ සිතක් ඈතට පාවෙනාඔබ කවුද ?කිමෙද ඒ සෝ බරඔබේ සිතපුරවනා I too meditatedon your tresses dancing care freein the breezeOn the lips trebling to hide the throbbing ...
සිරි, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා....උඹ ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...මේවා, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා...ඉතිරියත් කියවන්න.....>>> ...
යන්නේ අරලියගහමන්දිරේට ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය ගැන සාකච්ඡා කරන්න. ජේ.ආර්ගේ මධ්‍යස්ථානය හදන්න යන්නේ මහින්ද. පියල්ගේ සල්ලිවලින් ජිනදාසගේ අවසන් කටයුතු කළ එකේ අනෙක. The man in front Clad in white Seamed simplistic Strides unwavering Ringed in superstitious nine gems in finger An oriental Non-westerner Militant Side by side Or lagging a feet behind The counterpart Locally ...
අළුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා.. මේ අවුරුදු ගීයේ තාලයට ගයා සැනසෙන්න....ඇවිල්ලා ඇවිල්ලා.... කොළොන්නාවේ සිල්වා ඇවිල්ලාවරෙල්ලා වරෙල්ලා... අළුත් කඩේ.. පදිමු රං උංචිල්ලා//හිරුනිකාලා නඩු කියනවා..., සිල්වාටත් එමු කියනවා..//වෙඩි තිබ්බද උඹ ඇහුවම,අනේ මතක නෑ කියනවා....ඉතිරියත් කියවන්න.....>>> ...
රැයේ නිදා, උදයේ කබ කඩන කොට....ඇස්. ඇම්. ඇස්. එකක් එවලා මට දෙරණෙන්පැට්‍රල්, භූමිතෙල්, කුප්පියේ ලාම්පු තෙල්....ගනන් උස්සලා අපෙ නව ඇමති සඳ....ඉතිරියත් කියවන්න.....>>> ...
අහෝ වැලන්ටයින්....!!!අහුවෙන්නට එපා පුතේ.අවුවෙන්නට එපා දුවේ.කුරු මන්තන කරු වෙකි බටහිර,වැලන්ටයින් උතුමානෝ....!!!ආවේ නැතත් එයා.... මෙහේ...පැනි හැලුවා..., මල් කැඩුවා....ඉතිහාසෙත් ලව් කෙරුවා....ඉතිරියත් කියවන්න.....>>> ...
පිවිස ඇත ඒ යුගය...!!!ආශ්චර්යයක් බඳුවූ.යුගයද මේ දියසෙන්.....?නැතහොත් රාවණා....?කිසිවකු රහසින් කියයි......කලියුගේ බොල කලියුගේ.......ඉතිරියත් කියවන්න.....>>>
කුල හීනයෝ දකුණුකරේඅපි යනවද ඒ පාරේආන්ඩුවේ තුවක්කුවෙන්උන් යැව්වා නිවන් පුරේඅපි යනවා වරෙන් මචෝදකුණට යන සොමි පාරේඊළම නම් දෙන්න ඕනබලේ බෙදා දෙන්න ඕනඑක නිසා හෙට මැරුනත්අපි සප් එක දෙන්න ඕනඅපි යන්නේ කොයි පාරේ ප්‍රභාකරන් යන පාරේ ඉතිරියත් කියවන්න.....>>> ...
කවක් ඇත හදවත කොණක පිට වනු නොහැකිවහදවතේ ගැඹුරුම තැනකතිබුණු එළියෙන් මග සොයාපිටවන්නට හැදුවනිවී ගොස් ඒ එළියගණඳුරුයි හදවතමඅතරමං වෙලා ඇතඒ කවිය හද කොණකමග සොයනු වෙර දරයිමහ වැරින් තඩි බායි උරෝස්ථියෙන් කපාලයට උඩ පනිමින්ඉතින් සොඳුර,ගෙන සැතක් විගහින්එළියට ගනින් ඒ කවියමා සමග මිය යන්ට පළමුවදැඩි වේවි ඒ කවියනුඹ ළඟම හැමදාමහදවතේ සිරව ගියකවට මව් නුඹ බැවින ...
හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ...
කරා නංගිට කියපු කවි...චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ ප්මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී ප්අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ ප්නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ ප්ඩැඩා ගෙන්ම ඇවුවා පැත්තට අඬ ගා ලාඑයා කිව්වේ පෙති කැපුවත් දෙන් නෑ කිය ලාඅම්මට උඩු එව්වා කොහෙද මාත් එක්ක ලාඋස්සන්නේ උඹ පොලිසියේ ලොක්කට කිය ලාඇමතියාගේ බිස්නස් ටික බලාගන්නේ මංවිපස්සයෙ ...
කරා නංගිට කියපු කවි...චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ ප්මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී ප්අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ ප්නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ ප්ඉතිරියත් කියවන්න.....>>> ...