මේ පින්තූරය මට ලැබුනේ අන්තර්ජාලයෙන්ම තමයි. ඒත් ඒ පින්තූරයේ තිබුන විශේෂත්වය නිසා මම මේ පින්තූරය බ්ලොග් එකේ පළකරන්න හිතුනා. මේ පින්තූරයෙන් කියවෙන්නේ අපි හැසිරෙන ආකාරය සහ එසේ හැසිරීමට හේතුවන කරුණු. අප අනුකරණය කරන්න පටන්ගන්නේ කුඩා කාළයේ පටන්. ඉතින් කුඩා කාළයේ අපගේ අත්දැකීම් තමයි අපගේ ජීවන ගමන වෙනස් කරන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ. අප කුඩා කාළයේ ලබන අත්දැකීම් අනුව ජීවන ගමන වෙනස්වන ...

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ සංවිධානය කරලා තිබුණ බන්ධනාගාර වෙසක් කළාපය තුළ දක්නට ලැබුන මේ අමුතු ආකාරයේ දන්සැල ගැන ඔයාලටත් කියන්න හිතුනා. මෙහිදී සිදු කලේ නොමිලේ කොණ්ඩා කැපීමයි. මේ දන්සැලට සෑහෙන්න සෙනගක් ඇවිත් තිබුන බව දැක්ක ගමන් පැහැදිලිව බලා ගන්න පුලුවන්. ඉතා ඉක්මනින් මාතර වෙසක් අසිරියත් මේ විදියටම අරගෙන එන්නම්කෝ.. ...

බුද්ධං සරණං ගච්චාමී….. ත්‍රියිලෝකනාථ වූ සාක්ය සිංහ වූ මහා කාරුණික වූ ලොව්තුරා තතාගත අප මහා සම්මාසම්බුදු අමා මෑනීන් වහන්සේ ජම්බුද්වීපයේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි බන්දුවූ සමාගමයක් අරභයා උත්තම ශ්‍රීමුඛයෙන් දේශනාකරන ලද මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න. ආසියානු මාධ්‍ය ජාලය බැතිබර සිතින් පින්කැමැති ඔබට තිළිණ කළ මේ ලොව ප්‍රථම ...

හිතං හිටියෙ මෙහෙමද? පොළොවයි හඳයි අතර දුර වගේම පොළොවයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි අතර දුර ගැන ඔයාල හිතාගෙන හිටියෙ මෙහෙමද? නැත්තං ඒ ගැන හිතලම නැද්ද? මමනං හිතල නෑ. ඒ වුණාට ඒව තියෙන්නෙ මේ ගේ දුර වලින් Vsause චැනල් එක ලෝකෙ එක එක දේ ගැන විද්‍යාත්මකව කතා කරන එකක්.... කැමැත්තක් තියෙනව නං ගිහින් බලන්න. http://www.youtube.com/user/Vsauce අදාල වීඩියෝවට - http://www.youtube.com/watch?v=jTL_sJycQAA See more stuff at http://cartesian.hartstuff.com/ ...

අපිට මේ කාර්යය කරන්න ඕන වෙනවා MS-Office කියන පැකේජ් එක. මේ පැකේජ් එක අද ඕනම පරිගනකයක ස්ථාපිත කරලා තියෙන නිසා අලුතෙන් මහන්සි වෙන්න දෙයක් නෑ. දැන් ඕපන් කරගන්න Microsoft Office OneNote. (Start–>All Programs–>Microsoft Office–>Microsoft Office OneNote). අපට අවශ්‍ය රූපය Drag and Drop කරගෙන Microsoft Office OneNote එකට දාගන්න. දැන් Right Click කරලා Copy Text From Picture කියන එක තෝරන්න. ...

ලංකාවේ වන්දනාකරුවන්ට චෙන්නායිහිදී විඳින්නට සිදුවන කරදර මහාබෝධි මධ්‍යස්ථානයේ ප්‍රධානී කලවානේ මහානාම හිමියෝ විස්තර කරති: දඹදිව වන්දනාවේ යන බෞද්ධයන් විශාල පිරිසක් බුද්ධගයාවට යන්නේ තමිල්නාඩුවේ චෙන්නායි හරහාය. ගුවන් මගින් චෙන්නායි වෙත ළඟවන ඔවුහු චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය වෙත ගොස් එය වන්දනාමාන කරමින් සිය චාරිකාව අරඹති. දුම්රියෙන් හෝ බස් රථවලින් උතුරු ඉන්දියාවට යාමට පෙර දිනක් හෝ දෙකක් මහාබෝධි මධ්‍යස්ථානයේ නවාතැන් ගැනීම බොහෝ වන්දනාකරුවන් ගේ සිරිතයි. මේ නිසා සෑම දිනකම මහාබෝධි ...

මෙම ලිපියේදී අපි රූප භාවිතයෙන් සරළ නිර්මාණයක් කිරීමට මුල පුරමු. රූප කිපයක් භාවිත කරමින් නිර්මාණයක් කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන් ඔබට දැක ගන්නට ලැබේවි.In this tutorial i am trying to explain how to create a simple design by using images. ...

මෙම ලිපියේ දී අපි Photoshop CS5 මෘදුකාංගය තුලට රූපයත් ගෙන එම රූපය මත සිත් ඇඳගන්නා ආකාරයට අකුරු පෙළක් නිර්මාණය කර ගන්නා ආකාරය සාකච්ඡා කරනවා.ඒ සඳහා පහත වීඩියෝව බලන්න. ...

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා ...

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා ...

රතු පලසක් එලා රැජිනක් කැන්දන් යන්නට නොහැකි වුවද… එලුවෙමි සොදුරියේ කහ මල් පලසක්… සසර පුරාවට ඇවිද යන්නට පියනගනු මැන ගල් අතුල මාවතේ මල් පලස මත අදහස : සිහින සිතුවිලි Filed under: Just for fun, Photography Tagged: Flowers, Photography (2) ...

මේ කියන්න යන්නේ ලංකාවේ මේ වන විට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ගැනයි. 2012 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ඉදලා 26 වෙනකන් කොළඹ BMICH එකේ පැවත්වෙනවා.  මීට අවුරුදු 13කට කලින් වෙළෙද කුටි 34ක් සමගින් ආරම්භ වූ මෙය මේ වන විට විශාල වර්ධනයක් සමගින් වෙළෙද කුටි 410ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ සැරේ විදේශීය කුටි 40ක් විතර තියෙනවා. ඒ ඉංදියාව, ජපානය, මලයාසියාව, එක්සත් රාජධානිය ...

කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය මගේ ඇසින්.... (දෙවන කොටස) කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය මගේ ඇසින්.... (පලමු කොටස) - අප දෙවැනිදා රාත්‍රී 2ට පමන පෝලිමට එක් වූ ආකාරයත් කොටිකාගොඩ රජ මහා විහාරස්ථානය පෙනෙන මානයට පැමිනෙන තෙක් ගමන් මගේ රසයත් කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය මගේ ඇසින්.... පලමු කොටස තුල දැක්වීමි. මේ එතැන් සිට අවසානය දක්වා සිදුවීමයි. වැසි වැටී පාර මඩ වී තිබුනු බැවින් සියල්ලෝම අපහසුතාවයට පත් වී සිටියෝය. එහෙත් ...

කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය මගේ ඇසින්.... (පලමු කොටස) 2012 සැප්තැම්බර් මස 02වන දින මාතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික කොටිකාගොඩ රජ මහා විහාරස්ථානයේදී කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ විය. සැප්තැම්බර් මස 01වන දින සන්ද්‍යා භාගයේ සිට ධාතු වන්දනා කිරීමට පිරිස් රොක් විය. දෙවැනිදා කපිල වස්තු සර්වඥ ධාතු මාතරට වැඩමවන විට කිලෝමීටර් ගණනක දිගු පෝලිමක් විය. එහිදී දිවා/රාත්‍රී යන දෙකෙහිම සර්වඥ ධාතු ප්‍රදර්ශනය කෙරින. එම පිරිසට අප එක් වූයේ 02වැනිදා රාත්‍රී ...

Previous Page