හිමිදිරියේ නගරසභා පිට්ටනියට යන්නට ගත්තේ කොයි කාලේදී දැයි මට හරියටම මතකයක් නැත . ගැටවර වියේ දිනෙක පටන් ගෙන , වසර ගණනාවක් කිඳා බැඳී පුරුද්දක් විය .ඒ අනුව බලන කල මා රංජි අයියා මුලින්ම අදුන ගත්තේ අවුරුදු විස්සකටත් එහා පැත්තේ දවසක විය යුතුය . ඒ කාල වකවානු හරියට මතක නැතත් පිට්ටනියේ වට දෙකක් මා අමාරුවෙන් දුවන කල , ඔහු මා කිහිප ...

උණු පාන්, මල් හා වැඩි සීනී ප්ලේන්ටී - Bread, Marijuana & Plain Tea සිරිමගේ කාළේ පාන් කාපු හැටියි, ඉස්කෝලේ කාළේ, "අල පාන්" කාපු හැටියි, කලින් ඒවල ලිව්වනේ. "පාන් කතා", පොතක් ලියන්න පුළුවන් උනත්, අද ලියන පාන් කතාවෙන් මේක නවත්තලා දානවා. මොකෝ සමහර උන්ට මල පැනලා තියෙන්නේ මේ වැඩේට. ඕන එකෙක්ගේ හොඳම කාළේ තමයි ඉළංදාරි කාළේ. ඒක මොන වයසෙ ඉඳලා මොන වයසටද කියන්න මම නම් දන්නෙ නෑ. හැබයි වයසට ගියත් ඉළංදාරියෙක් වගේ ජීවත් වෙන ...

අල පාන්, පරිප්පු පාන්  - Bread with Curries ගිය සැරේ, පාන් භාගයයි නේ දුන්නේ, අද ලියන්නේ ඉතුරු භාගේ. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිහින්, පාන් නැතුව පරිප්පු කන්න වෙයි කියන තැනින් නේ නැවත්තුවේ. මුලම දවසේ ගෙදරින් පාන් අරගෙන ගියේ. ඒ කාලේ තිබුනා පාන් ගෙනියන්නම ප්ලාස්ටික් පෙට්ටි වගයක්. පොත් ගෙනිච්චෙ නම් සූට් කෙස් එකක. ඒක හැබයි අද තියෙන බැග් පැක් ඒකට වඩා වාසියි. මොකෝ ඒකේ උඩ ඉඳගෙන ඉන්න පුළුවන්, ක්‍රිකට් ගහන කොට, ...

නිකං පාන්, මාළු පාන්, රෝස් පාන්... - Sri Lankan Bread අනෙක් හැම තැනකම වගේ, බ්ලොග් ළෝකෙත් එක එක කාළේට එක එක ට්‍රෙන්ඩ් තියෙනවාය. ඉස්සර... "කතා", "ටැබූ" හෝ "මාරයා" කුමක් හෝ ලියුවොත්, අනෙක් උන්ද කාලයක් යනකන් ලියන්නේ, ඒවාට සම්බන්ද දේවල්ය. ඒකත් නැගලාම ගියේය, කතාගේ "චූ කතා", "කක්කා කතා" වගේම, මාරයාගේ "කුකින් පාඩම්ද" නැගලාම ගියේය. දැන් ට්‍රෙන්ඩ් එක "පඳුරු තැලිල්ල"ය. ඒ කියන්නේ වටේ යන එකය.මේක මුලින්ම හඳුන්වා දුන්නේ "ඔබා මාමා"ය. "ඔබා මාමා" ...

රැල්ලේ අතට ඔරුව පදිනවා නෙමෙයි . ඒත් මේ වගේ දවස් වල හිත් පිරෙන්න ගන්නවා . එක මට්ටමකින් පස්සේ වාන් අරින්න වෙනවා , නැත්නම් පිටාර ගලන්නේ වෙන ඉසව් වලින්.ඉතින් කෙටි සටහන් කීපයක්....දිනේ පටන් මා උපන්න ...ඔබ විඳි දුක් බෑ කියන්න ...එහෙම හඬ නගා කියලා කකුල් දෙක අල්ලලා හවසට වඳිනකොට , හැම දාම ඇගේ ඇහේ කොනින් හීනියට කඳුලක් මතු වුනා . ඒ ...

යන්තම් ඇති. ස්වාසිලන්තේ කට්ටියත් ලංකාවේ සරසවි වල ශිෂ්ශ්‍යත්ව වලට අයදුම් කරන්න ඉඩ ලබා දෙන අලුත් රටවල් කාණ්ඩයට අයිතියි. අන්න එහෙම තමා කරන්න ඕනේ. ඔන්න ඕකයි පුතේ කියන්නේ, තමන් ඉගෙන ගත යුතු සරසවි කාලේ “විප්ලව” කරපු හාදයන්ට නම් කවදාවත්, පසු කාලෙක චන්දය දෙන්න එපා කියන්නේ. මොකද එවැනි ඥාන-අසාර මිනිසුන් අන්තිමට නවතින්නේ උසස් අධ්‍යාපන ඇමති වෙලා වෙන්නත් පුළුවන්. අධ්‍යාපන පමණක් නොවේ සෞඛ්‍ය ...

ගල් රෝල (18-) - Road Roller (18-) අද වගේ නෙමෙයි, අපි පොඩි කාළේ, මේ ළෝකේ ගැන, මේ ළෝකේ දෙයක් දන්නෙ නෑ, අමුතු දෙයක් දැක්කොත් මැජික් වගේ තමයි, ගෙවල්වල තිබුන ළොකුම මැෂිම තමයි රේඩියෝ එක, ඒකෙත් බැස්ටියෙන් වැඩ කොරන ඒවයි, කරන්ට් එකෙන් වැඩ කොරන ඒවයි දෙකක් තිබුනා. අපේ ආච්ච්ට බන අහන්න තමයි, ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක ගෙනත් තිබුනේ. බන දේශනාව යන කොට උන්දෑ ඒකට වැඳගත්ත ගමන්මයි. බන පටන් ගන්න ...

මා මේ සටහන් ටික ලියන්න හේතු වුන කරුණ තමා එක බ්ලොග් සටහනක්. එයට ලින්ක් දාන්නේ නැත්තේ අර කවුද කියන්න වගේ බයට නොවේ. එවැනි දෙයක් තවත් ප්‍රොමෝට් කරන එකේ තේරුමක් නැහැ. මා කෙලින් සඳහන් කරන්නේ ධනාත්මක යයි මට හැඟෙන දෙයක් ගැන ලියන කොට විතරයි. එම මහත්තයා කියන්නේ අද තියන ප්‍රශ්න වලට මුල අප “දියුණු” වී තිබීම. අපේ (ලංකාවේ) ජාතික චින්තනය තිබුන/තියන  ගමේ ඔය ...

- කුරුටු කවියා - නිමිත්ත :- “සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට” දනිමි මම… නොනිවැරදි බව.. මුත් සිතේ මට මෙලෙසට….. තැනූ කල කසුප් රජු…, සිහ ගිරිය.. නොසිතමි මම.. කැටපත් පවුර තිබුනේ.. කුරුටු ගී ලියන්නට….. මුත් එකල්… සිහ ගිරි පැමිනි දන…. කුරුටු ගා ඇත…..දහස් වදන් එය මත…… අගනෙමු අපි අද….. විචරමින්….. මහා කාව්‍ය වේමැයි……. අදත්…සිහගිරි…. බලන්නට යන දන… කුරුටු ගානවා දුටිමි…..නා නා ...

ලෝකයේ ප්‍රජාවගේ ජිවිත වලින් 10% ක සෞඛ්‍යමත් කොටසක් අලස කම හා වැරදි ආහාර රටාවන් නිසා අහිමි වෙනවා. මෙයින් ආහාර ගත්තොත් පලතුරු නොකෑම හා ලුණු වැඩිපුර කෑම ප්‍රධානතම වැරදි දෙකයි. පලතුරු කියන දෙය අද බොහෝ රටවල් වල සුඛෝපභෝගී ආහාර කාණ්ඩයකට වැටිලා. එකක් තමා පලතුරු කියන්නේ කාලයකට විතරක් ඵල ගන්න දෙයක්. අනික ප්‍රවාහනයට ප්‍රමාණවත් පහසුකම් නැති එක. අවශ්‍ය පමණට වඩා ලුණු පරිභෝජනය ...

හස්බන්ඩ්‍රි තව පරිණාමයට සම්බන්ධ කතාවක් දඩයම් යුගයෙ ගෝත්‍ර විදියට කණ්ඩායම් ගැහෙද්දි පිරිමි ටික දඩයමේ ගියාය, ගෑණු ටික ගෙදර දොර පාලනය කරගෙන හිටියය කියලයි ඩෙස්මන්ඩ් මොරිස් කියන්නෙ. කසාදෙ කියන එක හැදෙන්නෙත් එතනින් කියලයි නිරුවත් වානරයා පොතේ තියෙන්නෙ. දඩයමේ යන පිරිමි හවසට එකතු වෙලා ගිය දඩයම් ගැන විස්තර කියව කියව පොඩි සෝෂලයිසේෂන් පාරක් යනව. මේක ඇගෙන් එන දෙයක්. සමාජය ඇතුලෙ වැඩි කොටසක් මෙහෙම ...

ගෙවී ඇත කාලය කුඩා කල සිට මැවූ සිහින සැබෑවී ඇත්ද? උසස් පෙළ සමත් වී ඇත, සරසවි වරම් ලැබ ඇත, උපාධිය ලබා ඇත, රැකියාවක්ද ලැබී ඇත, මින් ඉදිරියට කුමක් කළ යුතුද? කුඩා කල සිටි මිතුරන් බොහෝ කලෙකින් දැක නැත… බෝඩිමේ සගයින් උනුන් නිවෙස් බලා ගොස් ඇත… සරසවි මිතුරන් මිතුරියන් කලෙකින් දැක නැත පෑන අතට හුරු නැත… කාලය ගෙවී ඇත සිතේ…. ...

මා කලින් සටහනේ අන්තිමට කියුව චර්යා හතර අප කාටවත් අමුතු දේවල් නොවේනේ. මොකට මට නම් අමුතු නැහැ. ඔය සේරම මාත් කාලයක් අඩු වැඩි වශයෙන් කළා. එතකොට ජීවිතය ගැන හිතුනේ එය කොතරම් සුන්දරද කියලා. නමුත් අප ජිවත් වන අරමුණ හැමදා වෙනස් වෙනවා. ඒක හින්දම තමා, අප, අපගේ ජීවන විලාසිතාව කලින් කලට වෙනස් කර ගන්නේ. එය එක අතෙකින් අපට ස්වභාව ධර්මයෙන් උරුම වුන ...

ඊයේ හෝ පෙරේදා ලංකා දීපේ තිබුනා තමන්ගේ ණය ගෙවා ගන්න, ණයක් ගන්න පොල් ගහකට නැගපු මිනිහෙක් ගැන.  ණයක් ගන්න මිනිහෙකුට එක්කෝ වෙන ආදායමක් තියෙන්න ඕනේ, නැත්නම් ණය අරන් එයින් ආදායමක් එන විදිහක් පාදා ගන්න ඕනේ. අපට නිවාස ණයක් දෙන කොට අපේ ආදායම විතරක් නොවේ වියදම්ද බලනවා. ව්‍යාපාරයකට ණය ඉල්ලුම් කරන කොට එහි සඛ්‍යතාවය ගැන පැහැදිලිව කියන්න අවශ්‍යයි. එහෙම තියෙත්දී  ණය ගෙවන්න ණය දෙන කොට, ඒවා නිකම් ...

පෝල් සයිමන් (Paul Simon ) ලියු A poem in the underground wall ගීතය ඔබ අසා ඇත්ද ? ඔහු වචන අමුණා රුප රාමු සිතේ මවන හැටි ඉතා ආස්වාද ජනකය . මෙන්න ගීතය මම දැරුවෙමි උත්සාහයක් පරිවර්තනය කරන්නට එය . අදහස එයම නොවුනත් ..නිශාවගේ තන පුඩුවෙන්ගලා විත් , ලොවක් පුරවනකළුවර අතරේඔහු හිඳීසැඟවීඅවසන් දුම්රිය එනතුරා රළුය ,සිමෙන්ති පොලව හීතලයමිනිසුන් පෑගු , කෙල ගැසූදවසක් ...

මා කලින් සටහන එළවලු කඩයකින් පටන් ගත්තේ අහම්බයකින් නොවේ. බලයන් කාපුවහම මොලය හැදෙනවා කියල මෝඩ ආතල් ගන්න ඇමතිලත් සමහර රටවල ඉන්නවා. හැබැයි ජපානේ ඉන්න කෙන්ජි කියන ආකාරයට, ජපන් ජාතිකයන් වැඩිපුර කන්නේ බල මාළු නම් නොවේ. ඉතින් ජපාන ජාතිකයන්ගේ මොලය නම් හැදෙන්න විදිහක් නැහැ. හැබැයි ජපාන ජාතිකයන් තමා ලෝකේ වැඩිපුරම කලක් ආයුෂ වළඳන ජනතාව. ආයුෂ වළඳනවා කියන්නේ කාලය කන එක නොවේ. ...

Previous Page