තිරික්කොවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙම්බඩි කුලම් ප්‍රදේශයේ වනය මැද තිබු චෛත්‍යක් නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. මෙම චෛත්‍ය ක්‍රිස්තු වර්ෂ හතර පහ කාලයන්ට අයත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක ඩබ්.එන්.ඒ.සුමණදාස මහතා පැවසියනිධන් හොරුන් විසින් විනාශ කර ඇති චෛත්යඅඩි තිස්පහක් පමණ වට ප්‍රමාණයෙන් යුත් මෙම චෛත්‍යයේ ගර්භය අඩි 20 පමණ හාර තිබේ. මාස කිපයක් තිස්සේ මෙම ...
සීගිරිය දිගම්පතන කනිටු විදුහලේ 6වැනි ශ්‍රේණියේ සිසුවෙකු ගේ හිසමතට අද දහවල් යකඩ කූරක් වැටිමෙන් එම යකඩ කූර හිසේ ඇමිණි තිබියදීම එම සිසුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වෛද්‍යවරු සාර්ථකව යකඩ කූර ඉවත් කර ඇත.මෙම යකඩ කූර අඩි දෙකක් පමණ දිගය. පාසලේ සිනුව වෙනුවට ඇත්තේ සයිකල් රිම් එකකි.. තවත් සිසුවකු මෙම යකඩ කූරෙන් රිම් එකට ගසද්දි එය මේ සිසුවාගේ හිසේ ඇමිණි ...
ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල”නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ” හොඳම නළුවා තරගය සඳහා නිර්දේශ වී ඇත. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප’සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ඇත. මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනි මස 13දින සිට [...] The post... Visit Cinema.lk ...
සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවෙන් තැණුනු “සිරි පැරකුම්“ නම් අපුර්ව සිනමා සිතුවම මේ මස 30 වෙනිදා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.මේ චිත්‍රපටය දඹදෙණිය රාජධානිය කොට 13 වන සියවසේ රාජ්‍ය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශි‍්‍රතව ඇති ජනප්‍රවාද පාදක කර ගනිමින් නිර්මාණය වු සිනමා සිතුවමකි. දැනට ලොව භාවිතා [...] The post “සිරි... Visit ...
සුපිරි හොලිවුඩ් නිළි ඇන්ලීනා ජොලීගේ පියයුරු යුවල ශල්‍යකර්මයකින් ඉවත් කරයි. හේතුව පියයුරු පිළිකාවක් වසර 56දී පියයුරු පිළිකාවකින් මියගිය ඇගේ මවගෙන් ඇයටත් BRCA1 ජාන විශේෂය උරුම වී ඇත. පසුගිය පෙබරවාරි මස 2 වෙනිදා සිට රහසිගතව ඇරඹි පරීක්ෂණ වාර්තා වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි වේ. අවදානම නිසා පියයුරු ඉවත් කිරීමට ඇය තීරණය [...] The post ඇන්ජලීනා ජොලීට ...
සෝමරත්න දිසානායක කියන්නේ මෙරට සිනමාවට දැවැන්ත සිනමා නිර්මාණ රැසක් දයාද කළ දක්ෂ නිර්මාණකරුවෙක්.ඔහු තමන්ගේ චිත්‍රපට හරහා සිනමා ක්ෂේත්රයට නව පරපුරක් හදුන්වා දුන්නා.ඔහුගේ පෙර නිර්මාණ වලට දායක වු ඒ පුංචි අංකුර රංඟන ශිල්පීන්,ශිල්පිණියන්,ගායකයින් මේ වන විට ක්ෂේත්රයේ පළපුරුදු කාරයන් වී හමාරයි.මේ ආකාරයට සොමේගේ අලුත් චිත්‍රපටය වන “සිරි පැරකුම්“ හරහා ද නවක රංඟන ශිල්පීන් රැසක්ම හඳුන්වා දීමට [...] The post... Visit Cinema.lk ...
විමල් වීරවංශ ආණ්ඩුවෙන් ඉවත්වෙන්නේ නැත්තේ ඇයි.. ආණ්ඩුව උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කලහොත් අමාත්‍ය ධූරයෙන් මෙන්ම රජයේ සියලුම තනතුරු වලින් ඉවත් වෙන බවට ප්රකාශකල විමල් වීරවංශ මහතා දැන්ම ඉවත් නොවන්නේ ඇයිදැයි ඌව පලාත් සභා මන්ත්‍රී වේලායුදම් ප්‍රශ්න කර ඇත. රජයේ අමාත්‍යවරයෙක් මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන විමල් වීරවංශ මහතා පසුගිය දිනක දැඩිසේ උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට ...
Jism 2 චිත්‍රපටයත් සමඟ බොලිවුඩ් සිනමාවට පිවිස ජනප්‍රියත්වයට පත් සනී ලියෝන් (Sunny Leon) ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඇය ස්ත්‍රී දූෂණය වරදක් නොවන බව පවසා කල ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා තව තවත් ජනප්‍රියත්වයට පත් වූ තාරකාවක් වුණා. ඒත් ඇය මුල්වරට කැමරාවක් ඉදිරියේ රංඟනයේ යෙදුනේ නිල් චිත්‍රපටය සඳහා යි. ඒ අනුව ඇයගේ අඩිපාරේ යමින් තවත් නිල් චිත්‍රපට [...] The post පෝන් ස්ටාර් ...
විද්‍යා බාලන් රෝයි කපුර්….මේ නම ටිකක් නුහුරු එකක් වුනාට මේ තමයි අපි කවුරුත් දන්න කියන විද්‍යා බාලන්ගේ අලුත් නම.විද්‍යාට මේ නම ලැබුණේ ඇගේ විවාහයෙන් පසුවයි.විද්‍යා කොලිවුඩයෙන්,බොලිවුඩයට පැමිණි සම්මත රටාවෙන් බැහැර වු චිත්‍රපට කිහිප පොලකම රඟපෑ අතිවිශිෂ්ට රංඟන ශිල්පිණියක්.ඩර්ටි පික්චර්,කහානි වැනි චිත්‍රපට හරහා බොලිවුඩයේ ජයකෙළි නැංවු ඇය මේ වන විට ජාත්‍යන්තරයේද ඇගයුමට පාත්‍ර වී තිබෙනවා.ඇය සතුවු... Visit Cinema.lk for more details..! ...
මීගමුවේ ජිවත් වන අති සදාචාරවාදින් යැයි සිතිය හැකි පිරිසක් විසින් මේ දිනවල දියත් කර ඇති පෝස්ටර් ව්‍යාපාරයකි. ඔවුන් සුදානම් වන්නේ මේ බස්හෝලට් ගානේ සිටින ගණිකාවන්ට ඇසිඩ් ගහන්නටය. මීගමුව පුංචි රෝමය යැයි කියා බෙරිහන් දෙන සහ එහි අයිතිය කිතුණුවන්ට යැයි කියන පිරිසක් සිටිති. සමාජය වෙනුවෙන් සිය ජිවිතය පරිත්‍යාග කළ ක්‍රිස්තුස් වහන්සේ මෙවැනි තාප්ප සුචරිතවාදින්ට අපුරු අභියෝගයක් කළේය. ඒ එදා ...
ගීතා මහ ඇමති උනොත් දකුණත් තමිල්නාඩුව වගේ වෙයි ගීතා කුමාරසිංහ යම් හෙයකින් දකුණු පලාත් සභාවේ මහ ඇමති තනතුරට පත්වුවහොත් දකුණු පලාතත් තමිල්නාඩුවක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසා ඇත. දැනටමත් ඇය කරන කියනා දේවල් වලින් ජයලලිතා වැනි අයෙක් බව හොඳින්ම ඔප්පු කර ඇතැයි ඔහු පැවසීය. දකුණත් තමිල්නාඩුවක් වුවහොත් ලංකාවට තමිල්නාඩු දෙකකටම මුහුන දෙන්නට ...
හිටපු කොටි නායිකා කමලනී දේශපාලනයට උතුරු පලාත් සභා මැතිවරණයට ඉදිරිපත් වේ කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ හිටපු ප්‍රබල නායිකාවක් වන කමලනී එළඹෙන උතුරු පලාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟ වැදීමට නියමිත බව වාර්තාවේ. මේ වනවිට පුනුරුත්ථාපන කඳවුරක පුනුරුත්ථාපනය වෙමින් සිටින කමලනී නුදුරු දිනකදී අධිකරණය මගින් නිදහස් කරනු ඇති බවත් ඉන් අනතුරුව දේශපාලනයට පිවිසීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම තබනු ...
මේ දවස් වල කාගෙත් කතාව Samsung Galaxy S4 ගැන. Samsung තීරනය කරලා තියෙනවලු තව Galaxy S4 models 3ක් market එකට දාන්න. ඒ තමයි Galaxy S4 Mini, Galaxy S4 Activ හා Galaxy S4 Zoom. Original Galaxy S4 එකට අමතරව market එකට එන මේ models වල ඒවාටම ආවේනික options වගයක් තියෙනවලූ.1.) Galaxy S4 Mini (GT-I9192)Original Galaxy S4 එකට හුඟාක සමානව හදපු model ...
ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ දී අපට හමුවන බෙලා සහ එඩ්වර්ඩ් පෙම්වතුන් යුවළ සැබැ ලෝකයේද සැබැවටම පෙම්වතුන් වෙනවා.බෙලාගේ චරිතයට පණ පොවන ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හා එඩ්වර්ඩ්ගේ චරිතයට පණ පොවන රොබට් පැටිසන් ගේ පෙම් හබය පටන් ගත්තේ මීට හුඟාක් කාලෙකට ඉස්සරයි.චිත්‍රපට වල වගේ සැබැ ලෝකයේ ආදරය එතරම් සුන්දර නෑ නේ.මේ පොදු ධර්මතාවය සුපිරි තරු වෙච්ච මේ දෙන්නටත් ඒ විදියට [...] The post අපි අනිවාර්යෙන්ම ...
ඉකුත් වසරේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු රියැලිටි වැඩසටහනක් වන “බ්‍රිටේන්ස් ගොට් ටැලන්ට්” හි ජයග්‍රාහකයා වූ “පඩ්සි” නමැති සුනඛ සුරතලා ඔහුගේ හිමිකාරිණිය වන ඈෂ්ලි බට්ලර් සමග හොලිවුඩයේ බලා පියාසර කළේ පඩ්සිගේ දක්ෂතා හොලිවුඩ් සිනමා පටයකින් අභිෂේක ගැන්වීමේ බලාපොරොත්තුව ඇතිවය. සිය ආදරණීය සුනඛ සුරතලාගේ හිත සුව පිණිසම සිය අනාගතයත් ජීවිතයත් කැපකරමින් සිටින දහඅට හැවිරිදි ඈෂ්ලිගේ බලාපොරොත්තු සඵල කරමින් එළැඹෙන... Visit Cinema.lk for more details..! ...
බන්දු සමරසිංහ කියන්නේ මෙරට හාත්ස්‍ය උත්පාදන රංග ලෝකයේ සිටින පතාක රංග පෞරුෂයක්.සිනමා ලෝකය තුල බන්දු විකට රජෙකු ලෙස කිරුළු පැළදියද චිත්‍රපට ක්ෂේත්රය තුළ ඔහුගේ කාර්භාර්ය රංගනයට පමණක් සීමා වෙලා තිබුණේ නෑ.බන්දු රංගනයට අමතරව චිත්‍රපට අධ්යක්ෂණයේද නියැළුණා. රෝදය, පෙම්මල් මාලා සහ ලෙෆ් රයිට් සර් වැනි සිනමා සිතුවම් අතරට බන්දුගෙන් තවත් නිර්මාණයක් එකතු වීමට නියමිතයි.ඒ පීටර් වන්. [...] The post සමරසිංහ... Visit ...
මීට දසවරකට පෙර ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයෙන් අතුරුදහන් වූ දැරියන් තිදෙනෙකු ක්ලීව්ලෑන්ඩ් ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී නිරුපද්‍රිතව සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස සොයාගෙන ඇත්තේ ඇමැන්ඩා බෙරී, ජීනා ඩිජිසස් හා මිෂෙල් නයිට් ය. වසර 2003දී අතුරුදහන් වු ඇමන්ඩා එවිටද 16 හැවිරිදි දැරියක් වූ අතර, ඊට වසරකට පසුව 14 වියේ පසුවූ ජීනා අතුරුදහන් විය. මිෂෙල් නයිට් අතුරුදහන් වී ඇත්තේ 2002 දී වන ...
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් ගෙදරට ගියේය. ඉන්පසු සමාජය මේ ගැන නොයෙක් දෙවල් කියන්නට විය. ඝාතනය වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය කියන්නේ සත්‍ය කවදා හෝ ජය ගන්නවා ඇත කියාය. ඒ ගැන හිරුණිකා මෙසේ තම අදහස් දැක්වූවාය. දුමින්ද සිල්වා සුව වෙලා රෝහලෙන් පිටවී ගිය. ඔබගේ පියාට සාධාරණයක් කරන්න ඔබ ගත් උත්සාහය ගඟට කැපූ ඉනි ...
කහවත්ත කොටකෙතනට නුදුරු ඕපාත ප්‍රදේශයේ රබර් වත්තක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ 48 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකු බව පැවසේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) සිදුකිරීමට නියමිතය. කෙසේවුවද රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල මරණයට හේතුව මෙතෙක් තහවුරුවී නැති බවයි. කෙසේවුවද මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අනියත බියක් ඇතිකරගත යුතු ...
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පමණක් නොව අන්තවාදී පෙළඹවීම් සිදු කිරීමට උත්සාහ දරන තවත් පුද්ගලයින් පිළිබඳව රජය අවධානයෙන් සිටින බව නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත. ” කොටි නායක ප්රභාකරන් අවි අතට ගනිද්දී, එදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් සැලකුවේ කොල්ලන්ගේ කොලු වැඩ ලෙසයි. නමුත් ප්රභාකරන්, අමිර්තලිංගම් මහතාවද ...