කාලෙකට ඉස්සර මම නිදියගෙන ඉන්නකොට එකපාරටම ජනෙල් තිර රෙද්ද පිටුපසෙන් සද්දයක් ඇහුනා. සතෙක් වගේ නිසා මම කල්පනාවෙන් හිටියා. ආහ් මෙන්න බොලේ ලේනියෙක් ඇවිල්ලා කූඩුවක් හදනවා. මමත් ඉතින් ඒක එච්චර ගණන් ගත්තෙ නැහැ. හැබැයි මේකා, මේක හැදුවෙ මගේ ඇඳ ලඟ තියන ජනේලෙ. දැන් මට හුලඟක් වදින්නවත් ජනේලෙ ඇරගන්න බැහැ නොවෑ. මම ඒ දකිනකොට ගොඩක් හිතුව දවස් 5-6ක් විතර යන්න ඇති ය ...
Leader & Two Followers Photo taken at Minneriya National Park (මින්නේරිය ජාතික උද්‍යානය) Photograph by Kesara Rathnayake [flickr].
ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. මෙම ලිපිය බලන සියල දෙනාගේ ප්‍රයෝජනය පිණිස මම මේ දේ ගැන කියන්නම්. Read more »Official sinhalapress.blogspot.com feeds. ...
ස්වභාවධර්මයේ අපූරු දායාදන් අපි විටෙන් විට දකිනවා. ඒත් ගිනිකන්දනික් එන ලාවා වගේ ගලායන දිය ඇල්ලක්? වතුර ගිනියම් පාටට එන?මේක තියෙන්නේ කැලිෆෝර්නියාවේ. පෙබරවාරි මාසයේ තමා මෙහෙම වෙන්නේ.. ඔක්කොම කිව්වොත් වැඩක් නෑ බලලම ඉන්න.හරිම ලස්සනයි. ...
තාබුගල ආනන්ද හාමුදුරුවො නම් නුඹලට කතා කලේ ලොකු පුතේ කියල. මාත් කියන්නම් එහෙම්මම. මොනවා කරන්නද මට හිතෙන්නේ නැහැ ලොකු පුතේ. එත් සමහරු මේ අලි මිනිස් පටලැවිල්ල වැරදි කොනින් අල්ලන් මානව හිමිකම් ගැන කතා කරන්නේ. ඉතින් මේ පටලැවිල්ල ගැන වචනයක් ලියන්න හිතුන. එත් මේ වතාවේ මිනුස්සු ගැන හිතල නෙමෙය්. මිනිහෙකුගේ වෙඩි වැලකට හසුවෙලා ඇස් දෙකම පෙනෙන්නේ නැති උබ ගැන හිතල. මට ...
Spotted deer is an innocent and extremely nervous animal always on alert for a stalking predator. It is a treasure in Sri Lankan wildlife can be seen in dense jungle as well as open grasslands. Due to its alertness and sharp alarm