වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි. අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන [...] The post Nikini Wessa... ...
මගේ ලොල් කතා රසිකයෝ කරන චෝදනාවක් තමයි පහුගිය කාලේ ලොල් කතාවක් දාන්න ගත්ත කාලේ වැඩියි කියලා. මුලින්ම පොස්ට් දෙකකට වරක් ලොල් කතාවක් දැම්මා. වැඩේ තියෙන්නේ ලියන්න තියෙන කාරණා වැඩි වුණාම ඒ වගේ පමා වෙනවා. ඉතිං මම හිතුව පරණ පුරුදු විදියට ලොල් කතාවක් දාන්න. දැන් මේ මාතෘකාව දැක්කම ඕනෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ නම් අපේ සහෘද බ්ලොග් කරුවෙක් වන, සිරාගේ ...
මේ කියන්න යන්නේ Fast & Furious කතා මාලාවේ අලුත්ම කතාව ගැන. ලගදිම නිකුත් වෙන්න තියෙන මේ ෆිල්ම් එක, ඒ කියන්නේ 2013 මැයි 22 නිකුත් වෙන්න තියෙන ෆිල්ම් එක ගැනයි මේ කියන්නේ. ඔයාලත් මග බලාගෙන ඉන්න ඇතිනේ මේක එනකන්. ඉතින් එහෙනම් දැන් ඔයාලටත් පුලුවන් මේ ෆිල්ම් එක බලන්න. සුපිරිම විදියට මේ ෆිල්ම් එකත් හදලා තියෙනවා. එක හුස්මට ඉවරවෙනකන් බලන්න පුලුවන් වෙයි ...
ගොඩාක් ඉස්සර කාලේ ජීවත්වුන ලස්සන පවුලක කතාවක් තමයි The Croods කියලා කියන්නේ. මේ පවුලේ සාමාජිකයන් හයදෙනක් ඉන්නවා. තාත්තගේ මූලිකත්වයෙන් තමයි මේ පවුල ජීවත් වෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්න මේ පවුලේ වැඩිමල් දරුවා දගකාරියක්. මේ පවුලට අහම්බෙන්වගේ මුනගැහෙන පිරිමි ළමයෙක් මෙයාලට උදව්වට එනවා. ඒ ගැන කියවෙන ලස්සන කතාව ඔයාලත් බලන්නකෝ. IMDb: 7.4/10 Directed by: Kirk De Micco, Chris Sanders Year ...
Techකතා 169වන වැඩසටහන 2013 මැයි මස 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා [...] ...
චාලි චැප්ලින්ගේ The Circus ෆිල්ම් එක බලන්න එන්න. ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්.
Lesson In ShortThe Circus (1928) Directed by: Charles Chaplin Year: 1928 Duration: 71 min Genre: Comedy, Romance Starring: Al Ernest Garcia, Merna Kennedy, Harry Crocker Country: USA The Tramp finds work and the girl of his dreams at a circus. ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්. පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් Online බලන්නත් පුලුවන්. එහෙම නැත්නම් IDM එකෙන් Download ...
මගේ කාර්යාලීය මිතුරෙක් ඉන්නවා ටිකක් අමතක වෙන ලෙඩේ තියෙන. ටිකක් නම් ඉතිං අපි කොයි කාටත් අමතක වෙනවානේ. ඒත් මේ කියන මගේ මිත්‍රයට ගොඩක් අමතක වෙනවා. මුලින්ම මිනිහට අමතක වෙච්ච එකක් දෙකක් මතක් කරන්නම්කෝ. ඒ දවස් වල අපේ නුගේගොඩ තිබ්බ ඔෆිස් එක පෝය දවසට නම් අනිවාර්යෙන්ම වහලා. එහෙම දවස් වලත් වැඩට ඇවිත් නමය, නමයහමාර විතර වෙනකම් බලන් ඉන්නකොට මතක් වෙනවා ...
ඔයාලට අලුතෙන් නිකුත් වුන ලස්සන ෆිල්ම් එකක් තමයි අදත් දෙන්න යන්නේ. මේ ෆිල්ම් එක නමින් Iron Man 3. මීට කලින් මේ ෆිල්ම් එකේ පළමු සහ දෙවන කොටස නිකුත් වෙලා තියෙනවා. අලුත්ම කතාව වෙන Iron Man 3 ට මේ වෙනකොට 7.8/10 IMDb ලැබිලා තියෙනවා. තවත් විස්තර පහලින්: Iron Man 3 is a 2013 American superhero film featuring the Marvel Comics ...
ලස්සන ෆිල්ම් එකක්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ. Download Lawrence of Arabia is a 1962 British epic film based on the life of T. E. Lawrence. It was directed by David Lean and produced by Sam Spiegel through his British company, Horizon Pictures, with the screenplay by Robert Bolt and Michael Wilson.
Techකතා 168වන වැඩසටහන 2013 මැයි මස 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! [00:00:55] : ISS (International Space Station) එකේ පරිඝනක වලට ලිනක්ස් යොදයි. [00:02:36] : ISS එකේ power cooling system එකේ [...] ...
ආදරය කිසිවිටෙකත් රූපයට සීමා වී නැත.රූපයට සීමා වු යම් දෙයක් වී නම් එතැන ආලය ද නැත.ඇත්තේ හුදෙක් ආශාවක් පමණී The post Time – ටයිම් (2006) – Watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database. Visit Cinema.lk for more details..! ...
හැන්සල් සහ ග්‍රේටල් කියන්නේ පුංචිකාලේ අපි හැමෝම රස වින්ඳ කතා අතරින් ඒකක්. හැන්සල් සහ ග්‍රේටල් කුඩා කාලයේ දී ඒ දෙන්නාගේ පියා මේ දෙන්නව කැලේ අතහැරලා යනවා. එක පාරක් මේ දෙන්නා යන පාර දිගට ගල් කැට දාලා ආපහු පාර හොයාගෙන ගෙදර ආවත් දෙවෙනි පාර මේ දෙන්නා අතරමං වෙනවා. ඉතින් කැලේ ඇවිදන් යන මේ දෙන්නට රසවත් රස කෑම ජාති [...] The post Hansel & ...
අප්සෙට් ගී එක්ක රැඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක එක නීති රීති දාගෙන සින්දු අහල ඒවට ලේබල් ගහන අපි තමයි අප්සෙට්. හැබැයි එහෙම ලේබල් නොගහ සින්දු අහන එකත් සාමාන්‍යයෙන් අමාරු වැඩක්.එව්වයෙන් වැඩක් නෑ.සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට ...
“නොගැළපීම් නිසා අපි දෙපැත්තට වුණා...”අනූෂා දමයන්ති හිතට එකඟව දක්වන අදහස්අනූෂා දමයන්ති. ඇය සිය උත්සාහයෙන් ඉදිරියට යන්න කටයුතු කරන නිළියක් හැටියට තමයි බොහෝ දෙනා හඳුන්වන්නේ. ඒ වගේම ඇය හැමෝටම හිතවත්. පසුගිය කාලේ අනූෂා ගැන බොහොම හොඳ ආරංචියක් අපට ලැබි තිබුණා. ඒ ඇගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ මංගල කාරණාවක් ගැන. ඒත් ඊයේ පෙරේදා දවසක නැවත අපිට දැනගන්න ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.අනූෂා ...
මුඩුක්කුවක වැඩුනු තරුණයෙන් ”Who Wants To Be A Millionaire?” තරඟයේ තරඟකරුවෙකු ලෙස ඉදිරිපත් වේ. මේ තරඟය අතරතුරදී වංචාකිරීමේ චෝදනාව පිට ඔහු අත්අඩංගුවට පත් වේ. ඔහු ප්‍රශ්ණ සඳහා සිය ජීවිත කතාව ඇසුරෙන් පිළිතුරු සොයා ගන්නා අයුරු අපූරුවට සිතුවම් වන සිනමා සිත්තමකි. 2009 වසරේ ඔස්කාර් සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය, හොඳම චිත්‍රපටය, හෙඳම අධ්‍යක්ෂණය වැනි සම්මාන [...] The post Slumdog... Visit ...
කාලෙකට පස්සේ ලස්සන Film එකක්. මේක Cartoon Film එකක්. ඒ නිසා ඔයාලා හැමෝම කැමති වෙයි. Download කරගෙන බලන්න. අපි ආස කරන චරිත ගානක් මේ ෆිල්ම් එකේ ඉන්නවා. A video game villain wants to be a hero and sets out to fulfill his dream, but his quest brings havoc to the whole arcade where he lives. Initial release: November 1, 2012 ...
Techකතා 167වන වැඩසටහන 2013 මැයි මස 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [...] ...
WWE වලට කැමැති හැමෝටම බලන්න පුලුවන් හොද තරගාවලියක් තමයි මේ WWE Wrestlemania XXIX 29 කියන්නේ. වැඩි විස්තර කියන්න ඕන නෑනේ. ඔයාලට පුලුවන් Download කරගෙනම බලන්න. සම්පූර්ණ තරගාවලියම 834MB තියෙනවා. පැය 3කුත් විනාඩි 52ක් පුරා දිවෙන මේ තරගාවලිය පසුගිය මාසයේ නිකුත්වූවක්. Download WWE WrestleMania XXIX 29 හෝ Part 1(200MB) + Part 2(200MB) + Part 3(200MB) + Part 4(200MB) + Part 5(34MB) ...
දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් සම්මාන උළෙල සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ කොහොමද?ඒ සංවිධායකයෝ කලින් ඉඳලම මට මේ සඳහා ආරාධනා කළා. ඊට පස්සෙ වරින්වර මට ඒ ගැන මතක් කළා. මම ඒ ආරාධනාව පිළිඅරගෙන තමයි සම්බන්ධ වුණේ.මෙවැනි සම්මාන උළෙලකට සම්බන්ධවුණු පළමු අවස්ථාව මේකද?ඇත්තටම මේ වගේ සම්මාන උළෙලකට නම් සම්බන්ධවුණු පළමු අවස්ථාව තමයි.යන්න කලින් සම්මාන උළෙලේ ස්වරූපය දැනගෙන හිටියේ නැද්ද?නෑ. මම දැනගෙන හිටියෙ ...
බලන්න ආස හිතෙන ක්‍රියාදාම සහ ත්‍රාසය පිරුණු චිත්‍රපටියක් විධියට මේ ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්. විනාඩි 108ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක ඔබව අමුතුම ලොවක රදවාගනීවි. 766MB ධාරිතාවයක් සහිත මේ චිත්‍රපටය පහල ලින්ක් එකෙන් Direct Download කරගන්න ඔයාලට පුලුවන්. අමතක නොකර ඔයාලගේ අදහසත් කියලා යන්න. Post එකට Like කරලා අනිත් අයටත් කියන්න. පුලුවන් හැමෝම Share කරලා යන්න. The Last Stand 2013 ...