මට ගිය සතියේ කම්පුචියන් පොරක්, මාළු බාන්න යන්න කතා කළා. මා එතරම් කැමැත්තක් පෙන්නුවේ නැහැ. මිට කලින් බංග්ලාදේශ කාරයෙකුත් මාළු බාමුද කියල ඇහුවහම, මා ඇල්මැරුණු ස්වභාවයක් තමා පෙන්නුම් කළේ. මේ කතාවත්, තවත් දෙයකුත් මාව අතීතයට අරන් ගියා. අප සරසවියේ ඉගෙන ගන්න කාලයේ, එක අවධියක recreational activityයක් ලෙස කරපු දෙයක් තමා මාළු බාන්න යාම. අපේ එක මිතුරෙකුට හොඳ බිලි පිත්තක් තිබුනා. අපේ සරසවියට ළඟ ...
මට ගිය සතියේ කම්පුචියන් පොරක්, මාළු බාන්න යන්න කතා කළා. මා එතරම් කැමැත්තක් පෙන්නුවේ නැහැ. මිට කලින් බංග්ලාදේශ කාරයෙකුත් මාළු බාමුද කියල ඇහුවහම, මා ඇල්මැරුණු ස්වභාවයක් තමා පෙන්නුම් කළේ. මේ කතාවත්, තවත් දෙයකුත් මාව අතීතයට අරන් ගියා. අප සරසවියේ ඉගෙන ගන්න කාලයේ, එක අවධියක ලෙස කරපු දෙයක් තමා මාළු බාන්න යාම. අපේ එක මිතුරෙකුට බිලි පිත්තක් තිබුනා. අපේ සරසවියට ළඟ පාත, පොඩි ...
කොට්ටාව ධර්මපාලයේ, පළවන ශ්‍රේණියට තේරි පතුවූ සිසුවකුගේ, පියකු තම දරුවා වෙනත් පාසලකට නොව, කොට්ටව ධර්මපාලයටම ගත යුතුයයිද, එසේ නොකරන්නේ නම්, ගෙල වැලලාගෙන මිය යන්නේයයිද කියා, කොට්ටාව හංදියේ, සියඹලා ගහකට ගොඩවිය. අධ්‍යාපනයට අමාත්‍යවරු 500 ක් පමණ ඉන්නා රටේ, අවසානයේදි සිඳුවූයේ, ජනාධිපති තුමාගේ පොරොන්දුවක් මත, පන්සලේ නායක හාමුදුරුවන්ගේ වච්නය විශ්වාස කොට, එල්ලි මැරෙන්නට ගත් තීරණය නවතා දැමීමටය.ඉතිරියත් කියවන්න.....>>> ...
මාතෘකාව ලෙස යෙදිමට සිතා උන්නේ, කාන්තාවන්ගෙන් හම්බකරන, කාන්තාවන්ගෙන් කන, කාන්තාවන්ට ගරහන, ළෝකෙන් උතුම් රට ලෙසය. මා මේ ලිපිය ලියන්න සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිටය. එහෙත් මෙය සංවාදයට ලක්විය යුතු අවස්ථාවක් එන තෙක් මා බලා සිටියේ, එය අවදානයට ලක් නොවී, මතකයේ නොරැදෙන දෙයක් නම්, ලියනා දෙයින් පලක් නොමැති නිසාය. රනිල්ගේ "ගරිල්ලා මාකටින්", ළිපි පෙලක් සේ පල කිරීමට අදහස් කරගෙන උන්නද, අපේ ...
මදුරාසියේ එග්මෝර් (Eග්මොරේ හි පිහිටි ලංකා බැකු ශාඛාවට කඩා වැදුනු කණ්ඩායම තවමත් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.07 දා සවස 1.30 ට පමණ බැංකුවට කඩා වැදුණු මේ පිරිස මුහුණු ආවරණ පැළදගෙන සිටි අතර මුලින්ම මුර සේවයේ සිටි පොලිස් භටයන්ට පහර දී තිබේ.පසුව ඉහල මාලයට ගිය ඔවුන් එහි තිබුණු ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩා බිඳ දමා ගොස් තිබේ.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ...
“හාමිනේ, මට තව ඔය හීනටි හාලේ බත් ටිකකුයි, තිත්තයන් මැල්ලුම් ටිකකුයි බෙදුවනම්” “ආ, ඔය බෙලිමල් තම්බපු වතුර ටිකකුත් ගේන්න”. ලෝකේ ඉන්න සමහරුන් ඔය දෙමුහුන් බෝග කියන ඒවා සමග පුදුම තරහක් තියෙන්නේ. හැබැයි මෙයාලගෙන් ඇහුවොත්, ආහාර මිලත් ජිවන වියදමත් වැඩියි කියලත් කියාවි. පෝෂ්‍යදායි ආහාර වේලක් කියන එක ලෝකේ බොහෝ රටවල ඉන්න ජනතාවට තවම සිහිනයක්. දියුණු යයි කියන රටවලත් දියුණු වෙමින් පවතිනවා යයි ...

ඊයේ පෙරේදා මා ගියා, ඕස්ට්‍රේලියානු වගා බිම් නැත්නම් කුඹුරු තියන ප්‍රදේශයකට. මීට කලින් ගිහිල්ල තුබුණත්, මා ඒවා ගැන කිසිවක් ලියා නැහැ. එක අතෙකින් මේ ගමන මගේ කුඩා කාලය සිහි ගැන්වුයේ කරුණු කීපයක් නිසා. එකක් තමයි ගම්බද පරිසරය. අනෙක තමයි අප ගියෙත් “ගොයම් කැපීමකට”. එයත් ළමා කාලය සිහි ගන්වන්නක්. අනෙක තමයි මා එක්ක ගිය කෙනා කියපු හා විස්තර කරපු දේවල්. අප ...

අද චූටි පුතාගේ පිහිනුම් පන්තිය අතරතුරේ බලන්න අරන්ගිය ඉංගිරිසි සඟරාව පැත්තකට දමපු මා පුතා ගෙනගොස් තිබුන එයාගේ ගැජට්ටුවකින් දිවයින පත්තරේ කියෙව්වේ කාලයකට පසු. ඒකෙ ලංකාවේ තියන පොහොර සතිය වෙනුවෙන් ලියවුන ලිපියකට මගේ අවධානය යොමු උනා. මෙහි මාතෘකාව උනේ “රසායනික පොහොර භාවිතය යළි සලකා බැලීමේ අවස්තාවක්” කියලා. සත්භාවයෙන් ලියා තියෙන බවක් පෙනුනද මේ වාගේ ලිපි ඇත්තටම කඩුව අතට ගත් වඳුරා හා සමානයි. ලෝක ජනගහනයේ ...

ජනතාවට බජට් එකෙන් ලැබූනු දේවල්...අය වැය කියන්නේ, ආදායම් වියදම් කරන ආකාරයයි, ණයවැය කියන්නේ අත මාරුවට ලබාගන්න මුදල් ආතල් එකේ වියදම් කිරීමටයි. අය වැයට තිබුනු ගෞරවය නැති කොලේ, ප්‍රේමදාස මහත්තයාය. එයා කිව්වේ ටැක්සි කාරෙයෙකුට උනත් බජට් එක හදන එක මහ ළොකු දෙයක් නෙමෙයි කියලාය. බලාගෙන ගියාම ඇත්තය. ජනාධිපති තුමා මේක හදන්නේ නැතිය. කේලාම් අහනවයි, ප්‍රශ්ණ විසඳන එකයි ඇර වෙන වැඩක් නෑ ...
සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නිර්නාමික පොස්ටරයක් කොළඹ පුරා අද(15) උදෑසන වන විට දක්නට ලැබිණි. එම පොස්ටරයේ සදහන් වන්නේ ‘අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයක, ජීවිත ගොඩනගන ජනතාවාදී දිවි නැගුම පනත රට බෙදන්න උඩගෙඩි දෙන පාක්‍යසෝති නඩයෙන් බේරා ගනිමු‘ යන්න යි. මෙම පෝස්ටරයේ නම සදහන් පාක්‍යසෝති සරවනමුත්තු මහතා(ඔහු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය්, විධායක අධ්‍යක්ෂකවරයාය) පසුගිය අගෝස්තු මාසයේදී ආණ්ඩුව විසින් ගෙන එන ලද දිවිනැගුම ...

ගොඩ මඩ දෙකම සරුසාරය ඵල බරයකටුරොද ගම්මාන තරමක පිටි සරයඑගම මැදින් ගලනා ගඟ මන හරයකඩ මන්ඩිය පිහිටියේ ඒ ගම කෙල වරයමේ, "කේයස්" එහෙම නැත්නම්, "සාගර පළන්සූරිය" කවියාගේ, රටම දන්න කවියක්. එහෙම කවි ලියන්න පෙර පින් තියෙන්න ඕන. එවන් උතුමන් අමරණීයයි කියන්නේ, ඒ නිසයි. මට මතකයි පොඩි කාළේ මේ කවිය තිබුන "සුදෝසුදු" පොතේ හරි, වෙනත් පොතක හරි, අපේ හිතේ මැවෙන පින්තූරය, ...
මේ දවස්වල, අපේ කොටස් වෙළඳ පොළ, නිකන් දෙල්කඳ පොළවගේ.. සූ ගාලා සෙනග. ඒ මොකෝ කොටස් අම්බානක නැගලා. සමහර ෂෙයාස් 400% විතර ඉහළ ගිහින්. නියාමන කොමිසමේ හිටපු දේශද්‍රෝහියා එලෙව්වයින් පස්සේ තමයි මේ නැගිල්ල. ඔය කාළකන්නි යක්කු ඉන්න තැනකට හරියන්නේ නෑ. එලෙව්ව එකමයි හොඳ. ඌයි මායි දන්න ඉකොනමි. අපේ ඉකොනමි එක සුපිරි. ඒකට දාලා ඉන්නේ ළෝක බැකුවට උනත් උපදෙස් දෙන්න පුළුවන් උන්. ආර්ථික වර්ධන වේගයත් සුපර් සොනික් වලටත් ...
නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය කරුණාකර තෙරුම් ගන්න්න. මේ කතාකරන්නේ හඬක් නැති අය වෙනුවෙන්. එතකොට කවුද මේ හඬක් නැති ඇත්තෝ. ඒතමයි සුළඟ, ජලය,පොලව, මම කතාකරන්නේ ඒ අය වෙනුවෙන්. මේ ගන්න තීන්දුව වැරදිනම් ලැබෙන්නේ වැරදි ප්‍රතිපල. එකෙන් මේ සුළඟ වැනසේවි.ජලය දුෂණය වේවි. පොලව නිසරු වේවි. එතකොට කවුද මේ පොලව ජලය සුළඟ පාවිච්චි කරන්නේ ජනතාව. සමස්ත ජනතාව මේ ඉදි කරන්නැ යන තාප ...
අපේ තාත්තා කරපු දෙයක් තමා පරම්පරාවෙන් ලැබුන කුඹුරු ටික වැපිරීම. ලංකාවේ කුඩා කුඹුරු හිමියා කියන්නේ අතින් කයිට් කරගෙන වගා කරන හාදයෙක්. වැඩි දෙනා කුඹුරු කරන්නේ කඩෙන් කනවාට වඩා ලාභදායක නිසා නොවේ. වෙනත් හේතුන් නිසයි. තාත්තා වෘත්තියෙන් වෙනත් දෙයක් කලාට, කුඹුරු වැපිරීම නිසා මහත් තෘප්තියක් වගේම, ශරීරයට අවශ්‍ය ව්‍යායාමයත් ලැබුවා. බොහෝ වෙලාවට වැඩ කර ගත්තේ කුලියට උනාට, මඩවන එකේ ඉඳලා වී ...

බැංකුවලින් ණය ගන්න එක දැන් නම් ටිකක් අඩුවෙලා. ඒ ණය සදහා අය කරන අධික පොලි අනුපාතිකයන් නිසා. පෞද්ගලික ණය සදහා නම් එය දල වශයෙන් 16.5%-17.5% පමණ අගයක් වෙනවා.නමුත් කවුරු හරි තමන්ගේ දැනට ඇති ස්ථිර තැම්පතු ඇපයට තියලා ණයක් ගන්නවා නම් පොලිය වෙන්නේ එම ස්ථිර තැම්පතුවේ පොලිය ට වඩ තවත් 2.5% ක අගයක්.එය දල වශයෙන් 11.5% (9%+2.5%) පමණ අගයක් වෙනවා. ...