Homepage
Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය
Hugo Chavez සහ political chaos අතර කිට්ටු සබදතාවයක් තිබේ යන අදහස වෙනිසියුවේලියානු ඉහල පාංතිකයන්,අමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අමරිකන් කේන්ද්‍රීය ජනමාධ්‍ය පොදුවේ බෙදාගනු ලබන අදහසක්.චාවේස් වූ කලී ත්‍රස්තවාදියෙකි.චාවේස් වූ කලී වහා බලයෙන් පහ කල යුතු ආඥාදායකයෙකි.මෙය එක්සත් ජනපදයේ ස්වාධීන ලිබරල් ජනමාධ්‍ය විසින් නිතර වයනු ලබන ජනප්‍රිය තාලයයි.ප්‍රසිද්ධ ජනාධිපතිවරනයකින් හියුගෝ රෆායෙල් චාවෙස් වෙනිසියුවේලාවේ බලයට පත්වන්නේ 1998 දීය.ඉක්බිති 2000 හා 2006 වසර වල පිලිවෙලින් පැවැත්වූ චන්ද වලදි හෙතෙම යලි යලිත් ජනාධිපතිධූරයට තේරි පත් වන අතර Times සගරාවට අනුව හෙතෙම 2005 වසරේ ලොව වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් සිය දෙනා අතුරින් කෙනෙකි.මහජන චන්දයෙන් බලයට ආ ...
wrap.box
More new designs are in the pipeline.We are hoping to bring a few exciting designs this time of the year from wrap.box. One of them is shown today, which is known as 'Iri'.
Kirigalpoththa
This picture was taken near Thissa Wewa.Every evening here, by the banks of Thissa Wewa, brings colorful memories like the one shown in the picture.
ThE uSeFuL
Some say Google consider Google analytics when indexing web pages and some says not. What ever you believe you can make use of what your customers actually search for to reach out for potential customers. You can do this is by optimizing your website's internal search for search engines. I want you to type the following in the Google search first.
site:your search page URL goes here
If you have not blocked search engines crawling the above URL you will get some results. These results are the actual searches your customers carried out using your internal site search. Search engines do index these pages as well. What I'm concerned about ...
Thoughts ...just be yourself
"No one has to tell me when to leave a party", was what Simon Cowell quoted when leaving American Idol. Perhaps it could be the same for Simply Red as they prepare to quit after 25 years long journey with music, another great English band.We're going to witness to an end of one of the greatest soul, pop bands of our time and it's sad to say them go this way but perhaps it could be the most cleaver decision they've made considering their recent success as a band.Mick Hucknell, the lead vocalist has decided to persuade ...
ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය
ප්‍රහේලිකාව පිරවීමපියවර වශයෙන් ගත් කල පහත අයුරු වේ.1. ප්‍රථමයෙන් ලාංකිය සිතුවිලි නව වෙබ් අඩවිය වන http://lankeeya.lk/ වෙත පිවිසෙන්න.2. එහි දී ඔබ පෙර මෙහි ලියාපදිංචි වූවකු නම් ඉහළ දකුණු කෙලෙවරෙහි දී ඇති ස්ථානයේ අවැසි දත්ත සටහන් කොට ලොග් වන්න. ඔබට ඔබගේ මුරපදය අමතක වූයේ නම් ‘අමතක අය’ යන සබැඳිය භාවිතා කරන්න. එසේ නොමැති නම් ‘අලුත් අය’ යන සබැඳිය ඔස්සේ ගොස් ඔබගේ විද්‍යුත් ලිපිනය සහ කැමති මුරපදයක් භාවිතා කොට ලියාපදිංචි වන්න. ඔබ බ්ලොග් අඩවියක හිමිකරුවෙකු නම්, මේ සඳහා ඔබ ඔබගේ බ්ලොග් අඩවිය ලාංකිය සිතුවිලි හී ලියාපදිංචි කිරීමේදි භාවිතා කරන්නට යෙදුනු විද්යු ත් ලිපිනය භාවිතා කිරීම මැනවි.3. ...
Prove that real but not virtual
Usual Chanux crap
I always used SCIM input method with sayura sinhala input scheme. But it had weird bug that screws up almost all the text input areas (My friend @gaveen pointed out it’s SCIM related). So the people who new about iBus told me to try it but as always I didn’t have time to try it on my previous ubuntu 9.04 installation. iBus came default on ubuntu since Karmic Koala (9.10) and since I switched to Lucid Lynx (10.04) it was the right time to check iBus-sayura out.
As lazy as I’ve become I chose seemingly easier way of installing ibus-sayura. I used the ibus-sayura unstable PPA on launchpad to install. And it worked, සෙටිපිකට් ඇත්ත. So you too ...
Island Cricket - Home of the Sri Lankan Cricket fan...
Percy Abeysekera - He needs no introduction. Found this image on a facebook page dedicated to him.
...
KaZ Online
මේක මමයි මගේ යාලුවෙකුයි අපේ ඉස්කෝලෙ වෙනුවෙන් කරපු සිංදුවක්.. යාලුව තමයි උෂාන් අලහකෝන්.. ඇත්තටම එයාගෙ තමයි මේකෙ වැඩි දායකත්වය.. ඔයාලත් අහල බලල අදහස් කියන්න...කෙලිදෙලෙන්.. සිනහවෙන්.. විදු මෑණියන් වෙත සැදී..මොහොතක් පවා අප ගත කලේ.. සොයුරන් වගේ..සතුටත් දුකත් ජය පැරදුමත්.. එකා මෙන් විඳී..අප දහතුන් වසරක් ගෙව් සැටිත්.. සිහිනයක් වැනී..Original MP3 එක මෙතනින් බාගන්න..DOWNLOADපහලින් තියෙන්නෙ YouTube වීඩියෝ එක......
පෙරමුණේ රාලගේ අටුවාව
ප්‍රථම අන්තර්ජාතිකව මොහම්මද්ව චිත්‍රයට නැගීමෙ දිනය අති සාර්ථකව පසුගිය මැයි මස 20 වැනි දින පැවැත්විනි. එම අතිසාර්ථකත්වය හේතුකොටගෙන නැවත වරක් ලබන මස එනම් අගෝස්තු පලමුවන දිනත් මොහම්මද්ව චිත්‍රයට නැගීමෙ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පලමු දිනයේදි ඒම සැමරුමට ශ්‍රී ලාංකික සහභාගිත්වයක් දකින්නට නොලැබුන අතර එබැවින් මේම ලිපියේ අරමුණ අගෝස්තු පලමුවන දින ඒ සදහා ශ්‍රී ලාංකික සහභාගිත්වයක් ඇති කිරීමයි. මැයි 20 වන දින සිදුවූ නිර්මාණ අතුරින් මගේ ප්‍රියතම නිර්මාණයන් පහත ඉදිරිපත් කරමි.
ඔබටත් මොහම්මද්ව තේමා කරගෙන මෙවැනි නිර්මාණ කල හැකි නම් ලබන අගෝස්තු පලමුවැනි දින ඒවා නිර්මාණය කර peramune.rala@gmail.com ඊමේල් ලිපිනයට එවන්න.
...
පෙරමුණේ රාලගේ අටුවාව
කුර්බාන් කිරීම
අන්තර්ජාලය පුරාවටම මුස්ලිම් අයගේ බොරු පිරිච්ච අඩවි වැහි වැහැලා. දැන් සමහර ඒවා සිංහලෙනුත් පළ වෙන්න අරගෙන. අද අපේ අවධානය යොමු වෙන්නෙ විස්තර ඔන්ලයින් කියන අඩවියට. මේකෙ සාකච්ඡා වන කරුණු කීපෙකට අපි අපේ අවධානය යොමු කළා. මේ අඩවියේ සටහන් වන ආකරයට මේ ශකීර් නයික් කියන බොරු විදින බුවාගෙ දේශන තමයි මෙහි අඩංගු වෙන්නෙ.
මේ අඩවියේ එක ලිපියක් තියෙනව මුස්ලිම් වර්න් සත්වයන්ව වධ හිංසා වෙන අයුරුන් ඝාතනය කරන්නේ නැහැ කියලා. මේ අය තර්ක කරන්නේ හලාල් ක්‍රමේට මැරුවම සතෙක්ට රිදෙන්නේ නෑ කියල. අපි මෙයාලගෙ කරුණු එකින් එක අරන බලමු.
මෙයාලා කියනවා සතුන්ගේ බොටුව කපන කොටවේදනාව නොදැනෙන්න ඉක්මනට කපන්නලු! ඉක්මනට කැපුවම සතාට වේදනාව දැනෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න සාධක ...
මංමුලාවූ සිතිවිලි......
බලා හිඳින්නම්මලක් පිපෙන හැටි..ආදරයෙන්සුපසන් සිතකින්......කියාගන්න බැරිහිතේ ඇඳුනු පෙම....සෙමෙන් හදටකොඳුරා ගනිමින්......දරාගන්න බැරිදුකක් වුනත්...හද පාමුල සඟවානෙතු කඳුලින්.....කුමාරියේමඟ බලා හිඳින්නම්..හිතේ ඇඳුනුසෙනෙහස නාමෙන්.....නුඹ හා මොහොතක්හිඳ හිනැහෙන්නට.....සවනට මුදු වදනක්මුමුනන්නට....ඔය දෑතේසැතපී සැනහෙන්නට....හදවත පවසයි..නුඹ හමුවන්නට....උමතුයි සිතිවිලි..හදතුල නොදැමුණු.....විමසයි හැමවිටනුඹ ගැන තොරතුරු.....නිදි නැති යහනකතනිවෙමි නිරතුරු....නුඹ හමුවූ දා සිටමේ වනතුරු.....
ආගිය කතා
ඇමරිකා එක්සත් ජනපදයේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්ව මේ දක්වා කටයුතු කරන බරැක් හුසේන් ඔබාමාගේ ජීවන ගමන පිළිබඳව සේයා රූ වලින් ඔබ වෙතට තිළිණ කරනා "සේයා රූ කියන කතාව - ඔබාමා වත " මීට කලින් පළවුණා. මෙන්න ඉතුරු හරිය. ඒ වගේම මට ඊයේ ධවල මන්දිරයෙන් e-mail එකක් ආවා මේක දැකලා ඔබාමා මහත්තයාත් සතුටු වුණා කියලා. කාටද ඉතින් ආඩම්බර :))මේ T-shirt එක ඔයාලා මටම ද මැස්සුවේ ? ඔයාලා නම් හරි ෂෝයි අනේකොහොමද ෂොට් එක ? මෙහෙම අස්සෙන් දාලා තමා ගහන්න ඕනේ. ...
අමුතු කතාව
ශාන්ත ගමනකිපහතට නැමුණු මුඩු හිසකිඉතිරින් වෙත රැඳි දඟලන දෑසකිඅතපය සන්සුන් ඉරියව් වලමයතඩි සිරුර වසාගත්දිලිසෙන සිවුරකිසිවුරේ රැලි දහසකිඑයිනෙක රැල්ලක්නළලේ නැතිමයහතර කේන්දරපාලු නිසාවෙන් කුස්සියේ හැළි වළංහීරුණු නිසාවෙන්අසරණ වූ දිවිය රැකසුර සම්පත්ති ලබා දුන්දිව්‍ය විමානයකසාවන් සිවුරු පොටවාසයට ආ ගෙයිබිතු වසයි විස්කි රාක්කය...
Colors of Life
Deep Blue
On the other side of the river...
Filed under: Nature, Outdoor Tagged: Sky
:::::: කසාපබ්බත ෴
විමල් වීරවංශගේ පාක්ෂිකයින්ට පහර දුන් පොලිසියට ගුටි කෑවුන් විසින් පෙරලා පහරදීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජවිපෙ පොලිසියේ රාජකාරියට බාධා කළවුන් වහා ම අත් අඩංගුවට ගත යුතු යැයි කීවේ ය. එදා පොලිසිය කිසිදු වග විභාගයකින් තොරව පහර දුන්නේ තමන්ට නොවන නිසාත් තමාගේ අංක එකේ හතුරා ලෙස සලකන්නාට නිසාත් ජවිපෙ වහා ම පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේ ය.ඉතිහාසයේ හැමදාම ආණ්ඩුවේ මුර බල්ලන් යැයි පොලිසියට බැණ වැදුණු ජවිපෙට කන්න හිතුණා ම කබර ගොයා තළගොයා කර ගත්තේ එසේ ය. මේ රටේ හතුරන් වෙනුවෙන් ලියන බ්ලොග්කරුවෝ ද එදා පොලිසිය රැක්කේ මුර බල්ලන් ලෙස ය. ඔවුන් මේ කිඹුල් කඳුලු හෙළන්නේ සිය සතුරාට රිදවීම නිසා මිස පොලිසිය කෙරෙහි ඇති කැමැත්තකට නොවන බව අපි එදා කීවෙමු.ඔවුන් අපි එදා පොලිසියේ පහර දීම පමණක් ...
චරිත්ගෙ සිතුවිලි
සැකසුම - ඉන්දු පෙරේරා.උපදෙස් - මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු."බෝම්බයෙන් හටගත් කම්පනය නිසා විශාල පිරිසක් රෝහල් ගත කර ඇත."මෙවැනි සිද්ධි පිළිබඳ ඔබටත් හොඳින් හුරු පුරුදු විය හැකිය. ඒ අනුව බෝම්බයක් පිපිරීමකදී ඊට ලක් වී තුවාල ලැබූවන් මෙන්ම කම්පනයට ලක් වූවන්ද රෝහල් ගත කෙරේ. මෙවැනි තත්ත්වයකින් මිනිසකුට විය හැකි ආපදාව කුමක්ද?කම්පනය යනු කුමක්දැයි මෙහිදී විමසා බැලීම වටියි.කම්පනය දෙආකාරයකි. ඒ ශාරීරික කම්පනය හා මානසික කම්පනය වශයෙනි.ශාරීරික කම්පනය - ලොකු තුවාලයක්, විශාල ලෙස ලේ ගැලීමක්, අධික ලෙස වමනය හෝ පාචනය, කොදු නාරටියේ ස්නායුවලට හානියක් සිදුවීම, විෂ වර්ගයක් ශරීර ගත වීම වැනි හේතුන් මත කෙනෙකු ශාරීරික කම්පනයට ලක් විය ...
සීත සමීරෙන්...
මම පොඩිකාලේ කරපු වැදගත්ම වැඩේ තමයි ක්‍රිකට් ගැහිල්ල. ඒකටම කියල සෙට් වුන සෙට් එකක් හිටියා අපේ පාරේ… මම තමයි ඉතිං ඔය සෙට් එකේ කැඳවුම් කරු.. ( අදටත් ඉතිං ඒ රස්සාවේ වෙනසක් වෙලා නැහැ ) ඉතිං ඒ නිසාම හැම බාල්දියක්ම පෙරලෙන්නේ මගේ ඔලුවටම තමයි… අහල පහල ගෙදරක මල් පැල ටිකක් ගැලවිලා තිබුනොත්, මල් පෝච්චියක් බිඳිලා තිබුනොත්, [...]
ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratory
බජාර් එකේ චන්ඩියා වී හැමෝටම තග දමාගෙන හැමදාම කාටවත් ජීවත් වීමට නොහැකිය… ගෝනවල සුනිල් ආ ගිය අතක් නැත..ප්‍රේමදාස රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකව සිටි සොත්ති උපාලි ද මිය ගියේය… වෙනකක් තියා යුධ ශිල්පයේ කෙළ පැමිණි ප්‍රභාකරන්, සදාම් හුසේන් පමණක් නොව ලොක්කන්ට තග දමා අසරණයන්ට පිහිට වූ රොබින් හුඩ් ද මිය ගියේය…. මේ නිසා “හැමදාම පොර වී ලෝකයේ සිටිය නොහැකිය” යන්න පැහැදිළිව කිව හැකි ධර්මතාවයක් බවට පත් වී ඇත.
ඒ සංසිද්ධියට මුහුණ පාන්නට වූ නවතම චන්ඩියා ඇමරිකා එක්සත් ජනපදයයි. යැංකියා හැම රටටම හොට දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රට කරන හැටි කියා දෙන්න ලොව වටා යයි. එහෙම නොකරන එවුන්ගේ බොටුවෙන් ඇද ඒත් මෙල්ල නොවුන හොත් ලෝකයටම පේන්න ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තරම් යැංකියා ප්‍රජාතත්ත්‍රවාදීය.. සදාම් ...
Darkside Daily
I remember it like it was yesterday.I stood at the entrance to my room and paused, just to survey it. It was somewhat spartan, and yet it felt homely to me. Doesn't speak much of my idea of 'home' I suppose. My trusty bedside lamp was on, providing me with its inadequate and yet appropriately dull yellow glow; a peaceful silence seeped through the curtainless windows, waiting as if with bated
බූන්දි|BOONDI
පාන්දරින් සුපිපෙන නුඹෙ සිනා වත
යාන්තමින්වත් පිපිලා නොමැත අද
වෙඩිල්ලකටවත් සසලව නොගිය හද
මොටෝරියක වැද නිසසල වෙලා ඇත
ඇඳුම් මෝස්තර වැහි වහිනා කාලෙක
ගෙතුම් ලිහුණු ගවුමක් ඇන්ඳා වැඩට
මැහුම්හලේ රුව ඇති දූරුන් අතර
කටක් තියෙන දියණිය වූවා මෙනුඹ
සමිති ක්‍රියා තහනම් කෙරුණේ කෙදින
කුණාටුවක් ලෙස හැමුවා නුඹ එදින
පිකට් ලයින්-වර්ජන කෙරුණේ කොතැන
දිරිය මවක සේ නුඹ සිටියා එතැන
ඈත දකින දෑසක් සතු වූ නුඹට
පාර නොපෙනිතැයි අදහන්නේ කෙලෙස?
රෑට වැඩට එනු බැරි යයි කී කටට
හාම්පුතුන් ඇට වූ උගුලක් වී ද?
චේන් - බැටන් පොලු ළඟ දන නොනැමූ අය
බලන් සිරස නමනායුරු නුඹ අසල
කඳුලු ගෑස් මැද නොහඬා සිටි සෙනග
කඳුලු පිරුණු දෑසිනි නුඹ ඉදිරිපිට
දැනේ අදට වැඩියෙන් පාඩුව ...
බූන්දි|BOONDI
ඇත් කුන්ඩලේ මගෙ ආදර ඇත් රජුනි
මගෙ ප්‍රේමයේ යදමින් නුඹ බැඳ ගතිමි
ගත දැඩි වුවත් හිත බෝසත්කම් දනිමි
ඒ බෝසත් කමට මම මගේ දණ නමමි
හෙන්ඩු පහර ඉවසාගෙන සිටියේ
දෙකන්සයෙන් දාඩිය මුත් ගැලුයේ
කරඩු වැඩමවන්නට පින් නැතායේ
කුලී කර මාව රකිනා ඇතායේ
ඇත් ගමනක් නොවේ බැරි බර උසුලාන
කකියන තුනටියයේ හැම දා තෙල් ගාන
හාල් තුනපිහේ ඩිංගක් දවටාන
නුඹ ගෙට වඩිනවා අරගෙන සඳපාන
[කවි සියපත- නව කවි සංග්‍රහය 2005] ප්‍රියන්ත කොඩිප්පිලි බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
...
බූන්දි|BOONDI
මුත්තයියා මුරලිදරන් තමන්ගේ වාර්තාගත අටසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවාගන්නා ලද්දේ ඉකුත් සතියේය. උද්දාමයෙන් පිටියට පැනගත් ප්‍රීතිමත් ප්‍රේකෂකයෝ සිංහ කොඩි වනමින් මුරලි පසුපස දිවූහ. සිංහ කොඩියක් පසුබිම් කරගෙන සහෝදර ක්‍රීඩකයින්ගේ කරපිටින් යන මුරලිගේ සේයාරුව ජාතික පත්තර පිටු පුරා පළ විය. තම කීර්තිමත් ක්‍රීඩා දිවිය ජගත් වාර්තාවකින්ම කෙළවර කළ මුරලි ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයකැයි බොහෝදෙනා ලිවූහ.
නමුත් සිංහ කොඩි ළෙලදුන් ඒ විජයග්‍රාහී මොහොතේ ලියන්නට අමතක කළ කතාවක් ද තිබේ. විසි හත් අවුරුද්දකට කලින් මේ වැනිම ජූලි මාසයක සිංහ කොඩි වනමින් රැස් කෑ පිරිස් මුත්තයියා මුරලිදරන්ගේ මහනුවර නත්තරම්පොත, කුණ්ඩසාලේ නිවස වැටලූහ. මුරලිගේ පියාට අයත් කම්හල් බිම ගිනිදළු වෙළාගනිද්දී මරණ බියෙන් තැතිගත් 11 වියැති මුරලිදරන්ගේ ළමා දිවිය අහම්බෙන් මරුමුවින් ගැළවිණ. එදා සිංහ කොඩි වනමින් හඹා ආ මරණය ගැන ...
ThePapare.com - Sri Lankan Sports News
The junior Asiad which is to be worked off from the 21st to the 28th of August in Thailand will see two of the best and most senior coaches in the country Sanath Martis and Nihal (viper jnr) Guneratne take on the coaching role for the tournament.
ThePapare.com - Sri Lankan Sports News
The junior Asiad which is to be worked off from the 21st to the 28th of August in Thailand will see two of the best and most senior coaches in the country Sanath Marits and Nihal (viper jnr) Guneratne take on the coaching role for the tournament.
Dev Wijewardane Photography
An Oriental Magpie Robin photographed in Colombo, Sri LankaThe Oriental Magpie Robin is a common garden bird found in Sri Lanka. It is also one of the most musical birds found on the island. The Oriental Magpie Robin is distributed throughout a number of areas in tropical South and Southeast Asia. The images in this post were all captured in our garden in Colombo, where this species is a regular visitor. Read on for more images and info....
Beyond Frame
රට කරවන හැටි රජතුමා දන්නේ නැත. ඒ නිසා මර්වින් කල්පනා කරේ එය කෙසේ කළ යුතු දැයි තමන්ගේ වැයික්කිය වූ කැළණියේ දී කර ආදර්ශයෙන් පෙන්වීමට ය.
කාක්කෙක්ටවත් අවසර නැතිව පියාඹන්නට තහනම් කළ කැළණීයේ ඩෙංගු මදුරුවන් පියාඹනු මර්වින්ට නොරිසියේ ය. එය කැළණියේ ආදර්ශය ක්‍රියාත්මක කරන්නට පසුබිම ද ඔහුට සකසා දුන්නේ ය.
ඒ නිසා ඔහු තමන්ගේ ආචාර්ය පට්ටමටම ගැලපෙන නියෝගයකින් මදුරු උවදුර නැති කිරීමට කටයුතු කළේ ය. ඒ අනුව ඔහු කීවේ කැළණියේ ඩෙංගු හැදී කවුරුවත් මියගියහොත් ග්‍රාමසේවක ලා පිඑච්අයිලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ප්‍රාදේශීයසභාවල වගකිවයුත්තන් යන එකි නොකී වගකිවයුත්තන් ගස් බදින බව ය.
ගැලරිය පැත්තෙන් විසිල් හඩ ඇහේ. ඔන්න ඔහොම තමයි පාලනය ගෙනියන්න ඕන කියන කතා ද කණින් කොනින් ඇසේ.
මර්වියාට රට බාර දිය හැකි නම් මේ යන විදිහට රටම ඩෙංගු උවදුරින් මුදාගත හැකි ය.
ඉතිරි සියලු කටයුතුත් මේ ...
මට හිතෙන හැටියට
නෙත් අයා පොත දෙස බලා සිටිමි ... නුඹ කිව් වදන් කන තුල දෝංකාර දෙනවා වැනිය .. ඇත්තේ මහත් වූ කලකිරීමකි ... ජීවත්ව ඉන්න .. උන් මළ මිනී වැනිය .. සිතනුයේ කුහකයින් ලෙසය ... වැඩ කටයුතු කරනුයේ සාපලද්ද වුන් විලසින්ය... යුහුසුලුව අත්මිටින් ...අතීතයේ අළු ගසා දමා ... එසේ නම් ඉදිරියට ... යමව් කියමින් මොර දෙන්නේය ... මිනිසුනේ බලව් ... අතීතය පසුපසිනි .. නුඹලාට නැගිටින්න .. අත්වාරු දුන්නේ කව්ද .. එහෙව්
Cadence
I have a subordinate, at work. He’s my age. First jobber, and his enthusiasm is infectious. I give him a ride everyday to work, since he lives enroute. Somehow, he feels years younger to me. From the way he takes things in, always with so much….enthusiasm! It’s hard not to like him and want to [...]
LIRNEasia
Don Sambandaraksa passionately speaks and writes about the state of telecoms in his country, Thailand. Recently he unveiled how the state-owned telecoms entities have been extorting from the industry and also from the USF.
Such a Thailand is a stranger to the world. Its tourism, airlines and hospitality have set a unique benchmark across the service industries. Thai telecoms sector, however, seems to be the black ship.
The Oxford-educated photogenic prime minister of Thailand appears to be obsessed with repeating the European disastrous auction of 3G spectrum during early 2000s. India has mindlessly replicated that Western stupidity very recently. Thailand should not follow those steps toward digital futility.
Learning from Malaysian or ...
බූන්දි|BOONDI
දුටු මුල් දාම බබළන නෙත් පබළු වට
දුටුවෙමි දොම්නසේ ළා දිය ලකුණ මම
නොදී තබා ගෙන හද පිරි දුක් දහස
දුන්නා නොවෙද මට අන්තිම සතුටු සුඟ
ලතු- නෙක'බරණ- විලවුන් නොහඳුනන ගත
දිවියේ ගැඹුර පහදන පුදසුනය මට
සඟවා පැලී වියලී ගිය දිවි පතුළ
මනහර සිනා මිරිඟුව මැව්වේ කෙලෙස
පැතුවේ මා ඔබේ ඉමිහිරි සිත පමණී
ඔය රූ සිරිය මා ලද අමතර දෙයකී
මා පිරිමදින්නේ සියුමැලි අත් පෙමිනී
සිහින සළුව දින දින වියනා බැවිනී
සිපගන්නේ සිහින් ඇතැඟිලි දුටු මතිනී
රාගයකින් නොවේ වෙහෙසී එන හෙයිනී
[යටි වියන 2007] ලක්ශාන්ත අතුකෝරල බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි...
බූන්දි|BOONDI
බස්නාහිර පළාත් නාට්‍ය හා රංග කලා ගුරු සංසදය මගින් මෙහෙයවන 'රඟ බට හිරු 2010' උළෙල 2010 අගෝස්තු 05 වන දින පෙ.ව. 9:00 ට ස ප:ව: 12.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වෙයි. එහිදී, 2009 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙලේ බස්නාහිර පළාතේ ජයග්‍රාහී නිර්මාණ රඟ දැක්වෙයි.
බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
බූන්දි|BOONDI
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කර්තෘ සංසදය එක්‌ව සංවිධානය කළ 2009 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාවය පුවත් පතෙහි කළ මාධ්‍ය සේවාවට සුරේඛා හොඳම තරුණ ජනමාධ්‍යවේදිනියට හිමි සම්මානය ලබා ගත්තා. වසර එකහමාරක් වන කෙටි මාධ්‍ය ජීවිතය තුළ ඇය සියුම්ව සමාජය දකිමින් නොබියව දේවල් හා ගැටෙමින් ලිවීමෙහි නිරත වුණා.
ඇය දකුණේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මෙන්ම උතුරේ මිනිසුන්ගේ ගැටළුත් කතා කරනවා අපි දැක්කා. සම්මානයක් කියන්නෙ ඔටුන්නක් නෙවෙයි. අභියෝගයක්... මාධ්‍ය විතරක් නෙවෙයි මිනිස්සු හැමෝම අතරමං වෙලා ඉබාගාතෙ යන දූපතක සිහියෙන් යුතුව දේවල් දකින්නට, බය නැතිව ලියන්නට දිරිය වගේම වුවමනාවත් තිබුණ සුරේඛාට නිවැරදි මාවතේ දුර ගමනක් යන්නට සුබ පතමු! බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි...
~~..... සංසාරේ අපි ..... ~~
මුකුත්ම දෙයක් හිතන්න හිතෙන්නෙ නැති කොටහිතෙන්නෙම හිතන්න අකැමතිම දේවල් නොවැ..එපා කිව්වට අහන්නේ නැතුවඔන්න ඔහෙහිතන්න දුන්න..කැමැත්තඅකමැත්තපැත්තක තියලහිතමෙන්න ඒ පාරඅඬන්න තියා ගත්ත!කාරණ නොදැනඅඬන එකත්හරි වදයක්හැබෑට!මද්දහනේ හිතට ආ විප්‍රකාර සිතුවිල්ලක්...!
LOSHAN - லோஷன்
தலைப்பைப் பார்த்திட்டு நீ........ளமான பதிவென்று வந்த வேகத்திலேயே ஓடிடாதேங்கோ..
வழக்கத்திலேயே சிறு பதிவென்று நீளமாக நீட்டி முழக்கும் இவன் நீளமோ நீளம் என்றால் எத்தனை கிலோ மீட்டர் என்று நீங்கள் யோசிக்கலாம்.
ஆனால் இன்று நான் சொல்லப்போற இந்த விஷயத்தில் நானெல்லாம் பிச்சை வாங்கிற அளவுக்கு நீளமாக நீட்டுகிற நண்பர்கள் இருக்கிறார்கள்..
அதிகமாக யோசிக்காதீங்க..
பொதுவாக மின்னஞ்சல் வைத்திருப்போர் மின்னஞ்சல்கள் அனுப்பும்போது கீழே ஒரு கையொப்பம் (எங்கள் பெயர்+இதர விபரம்) இட்டு அனுப்புவோம் தானே..
Email signature
உதாரணமாக நான் அனுப்பும் மின்னஞ்சல்களில்.. ...
HIMIDIRIYA
This Web Site Deleted
The Puppeteer
I was hooked on the TV series, Glee, from the first episode. Yeah sure, it’s all about high school and a bunch of kids… It’s all about show tunes… But you know what, I like show tunes.
I was a bit disappointed that they didn’t have any heavy metal songs. I’ve still got three more episodes to watch before I’m done with the first season, but it seems like the closest they’ve gotten to heavy metal is High Way to Hell by AC/DC.
Though, what Glee has taught me to be a bit more appreciative of other genres of music. I used to absolutely detest R n’ B (after listening to Rihana… listening to her voice and songs is sort of like ...
පිටකොටුවෙන් පිට
ආශ්චර්්‍යයේ උභතෝකෝටිකය .
යුධ නිමාවකින් අනතුරුව සංවර්ධනය පිළිබඳ මාතෘකාව වත්මන් ආණ්ඩුවෙි ප‍්‍රධාන කථිකාව බවට පත් වී තිබෙි. දේශපේ‍්‍රමයෙන් කිතිකැවුන සමාජ පරිසරයක් තුළ කෙරෙණ මෙම සාකචිඡුාවට යමි එකතුවක් කිරීම මෙම ලිපියේ අරමුණ යීි. ප‍්‍රධාන වශයෙන් ආර්ථිකමය ආකෘතියක් වන බටහිර සංවර්ධන ආකෘතිය ශි‍්‍ර ලංකාවට භාරගන්නේ නමි අප මුහුණ දී සිටින ආර්ථික ප‍්‍රශ්ණ ගැන සාකචිඡුා කිරීමට ප‍්‍රථම සංවර්ධනය යන සංකල්පයෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිළි කර ගැනීම ඉතාම වැදගත්ය. දේශපාලනඥයින් හා ආර්ථක උගතුන් පමනක් නොව සාමාන්‍ය කමිකරුවන් පවා සංවර්ධනය පිළිබඳව අදහස් දක්වන විට ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත ඉදිිරිපත් කරමින් කථාකරණු අපිට අසන්නට ලැබෙි මෙවන් අවධියක සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිළි කරගැනීම කවරදාකටත් ...
hithuwakkaraya
ගුරුද්දා විග්ගරහය - 2මෙන්න අපේ බ්ලොග් එකට අලුතෙන් එකතුවෙන කෙනෙක්..... කියවලා බලන්න ගත්තේ සන්නස වෙබ් අඩවියෙන්- හිතුවක්කාරයාසුබ සහ යස කතාන්දරයේ හැටියට දොරටුපාලයාට රජ වෙන්නට අවස්ථාවක් හිමි විය. එය ඓතිහාසිකව පැවරුණ නමුත් යසලාලක තිස්ස කුමාරයා තුන් හිතකින්වත් අපේක්ෂා නොකළ සිද්ධියකි. සුබ හා යස පෙනුමෙන් එක සමාන හෙයින් රජතුමා තමන් හමුවේ බලූගැතියන් වෙන ඇමතිවරු හා පරිවාර සේනාව රගනා රුගුම් සියැසින් අලූත් කෝණයකින් දකින්නට ලොබ බැන්දේය. දෙතුන් වතාවක් එසේ කරන්නට බොහොම කැමැත්තෙන් දොරටුපාලයා එකග කර ගත් නමුත් තීරණාත්මක අවස්ථාවේ දී දොරටුපාලයා රජ විය. එසේ වූයේ දොරටුව ලග හිදගෙන රජුගේ කිරජ වයාවන්ට හිනා වූ දොරටුපාල රගපෑමට කැමැත්තෙන් සිටි හැබෑ රජ්ජුරුවන්ගේ හිස ගසා දැමීමෙන් අනතුරුවය.මනමේ කුමාරිය වැදි රජ්ජුරුවන්ට කඩුව දී සිය වල්ලභයා මරුමුවට ...
බූන්දි|BOONDI
එජාපයේ සමගිය උදෙසා අයියෝ
සිරුරට ගිනිතියාගෙන එක්කෙනෙක් මළා
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී
මේ කලි යුගේ කාටත් ඉවසුමක් නැතී
නායක කාරකාදින් රැස්වීම් වල
යූ එන් පී කාරයො දැන් කාණු වල
මේ විදිහට සමගිය උදෙසා මැරුණොත්
ඉතුරුවෙන්නේ නායක උන්දෑ විතරයි පිංචි නැන්දා බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
Are saha Mare (Are and Mare) - Sri Lankas Funniest Radio Show
In this hilarious episode of Are n Mare, they compare the government offices of old times and modern. The speciality of this episode is the conversation totally on the same subject. There are lot of funny stories in this, so enjoy!"Waathawe hamuduruwo Sathosa gana kiyala thiyenne, Sara Salelu Dana Sathose Sura Pana Karana Lese kiyala"Duration : 10:04 MinsFile Size : 2.41 MBFirst Air Date : unknownDownload Link : Click Here PermLink
අමුතු කතාව
කොල්ලෙක් මැරිලාරුහුණේ.....ගහල පොලීසියෙන් කඩේ යන පොලීසියනැහැ.....ගහල අන්තරෙන් කඩේ යන අන්තරේරතු පාටින්කලු පාටින්පත්තර බිත්ති පුරාහෙඩ් ලයින් එකසුසන්ත...
indi.ca » out
The small prison in the parking lot
In the Ceylinco Life Insurance parking lot there is a small jail cell where the last King of Kandy was kept until he was deported to India by the British. One would not notice what appears to be a small shed if not for an inscription and a statue on the side. You can peer into the tiny chamber through bars and see paintings of King Vikrama Rajasinha, his wife, and the Brit who captured him. You can also see the last packet of Gold Leaf the King was allowed to smoke on Sri Lankan soil. It’s a rather strange place....
ICTA Media Blog
නැණසල ක්‍රියාකරුවන් සදහා පුහුණු වැඩමුළු මාලාවක්
නැණසල ක්‍රියාකරුවන් සදහා නේවාසික පුහුණු වැඩමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
නැණසල මධ්‍යස්ථාන ඔස්සේ ජනතාවට ලබා දෙන සේවාවන් තවදුරටත් පලදායි කිරීම එම පුහුණු වැඩමුළු මාලාව පැවැත්වීමේ එක් අරමුණක් බව නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.
ව්‍යාපාර සැලසුම්කරණය, නැණසල කළමනාකරණය, දේශීය අන්තර්ගතයන් හා සේවාවන්, වෙළදපොළ හා ප්‍රචාරණය, අන්තර්ජාලය, දේශීය භාෂා යුනිකෝඩ් සහ නියාමනය හා ඇගයීම් යන විෂය කරුණු යටතේ එම නේවාසික පුහුණු වැඞමුළුව පැවැත්වෙන බව නියෝජිතායතනය පවසයි.
එක් නැණසල මධ්‍යස්ථානයකින් දෙදෙනකු බැගින් එම වැඩමුළුව සදහා සහභාගි කර ගැණේ.
ලබන අගෝස්තු මස 01 දා සිට 07 දා දක්වා සහ 25 දා සිට 31 දා දක්වා තුල්හිරිය මාස් කළමනාකරණ ...
The Last Row | අන්තිම පේලිය
මේක නම් බුද්ධ චරිතයෙන් එන කතාවක් නෙවෙයි, බෞද්ධයන්ට නොහොඹින පල් වැඩක්. මේක් මගෙ ඔෆිස් එකේ යාලුවෙකුට වෙච්චි දෙයක්. අපි උට “කොමා” කියමු ඔයාලට මතක ඇති මීට ටික කාලෙකට කලින් බුදු පිළිම වලින් රැස් විහිදෙනව කියල රට පුරාම මිනිස්සු කලබල වෙලා, වැස්සට වත් පන්සල් නොයන උන් බුදු පිළිම දිහා බලාගෙන භාවනා කරනවා. පින් කරපු උන්ට විතරලු [...]
අමුතු කතාව
වී කරලක්වී ඇටයෙන්බර වන්නට බර වන්නටපොළවට ළං වුවදඑක් සුළං රෑල්ලකින්පොළවට සමතලා වීකුණු වී යන්නේ කිම?වැසි වළාවක්ජල බිඳුවෙන්පිරෙන්නට පිරෙන්නටධරණි තලයට ලං වූවදඑක් ආකර්ශණයකින්පොළවට කඩාහැලීපොළවේම සැඟවෙන්නේ කිම?මිනිස් සංතානයක්ගුණ, ණැනෙන්...
daZZled sTRay thOughts
ඔන්න අපේ පොපි විශේෂයෙන්ම මගේ පොස්ට් එක බලාගෙනම පෙරේදා ඇවිත් තිබුණු නිසා අපේ යහපත් හැසිරීමක් සඳහා වෙන සම්මුතිය කෙලෙසිමකින් තොරව මම පොපිගේ ආසාව ඉෂ්ට කරන්නයි යන්නේ ..අපේ පෆෝමන්ස් ස්ට්‍රෙටජි ලෙක්චර් එක තමා සතියේ අපිට දැන් තියෙන පිස්සුම හැදෙන ලෙක්චර් එක.. පිස්සු හැදිලා හීනත් පේනවා .. පුරුවේ කරපු පින් වල බලයෙන් අලුත් ලෙක්චරර් කෙනෙක් උනත් ක්ලාස් එකේදී අපි දෙන්නටම උගන්නනවා වගේ දෙයක් තියෙනවනේ.. ඒ නිසා ඉතින් ගිය සතියේ සෙනසුරාදා උදේ පන්තියේ දී ත් මම බොහොම ආයාසයෙන් පාඩම අහගෙන ඉන්නවා වගේ පෙන්නගෙන පොඩි මනෝ පාරක් ගහ ගහ හිටිය .. වැඩි දෙයක් නෙවේ.. මේ සබ්ජෙක්ට් එක අපේ Mr. Sweet ඉගැන්නුවනම් කොහොම තියෙයි ද කියලයි හිත හිත හිටියේ.. එහෙම උනානම් අඩුගානේ කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන් හීනයක් ...