Golu Hadawatha "Sugath" - Wickrama Bogoda
Golu Hadawatha "Sugath" - Wickrama Bogoda
Posted on Hot Puwath
හදවතින්ම එන ගෞරවාදරයක් බෝගොඩට මගේ තිබුණා ‘ගොළු හදවතේ’ දම්මි සුගත් ගැන කියයි වික්‍රම බෝගොඩ කියන්නේ මට කවදාවත් අමතක නොවන කෙනෙක්. ඒකට හේතු කිහිපයක්ම තිබුණත් ප්‍රධානම හේතුව තමයි, ඔහු මගේ ප්‍රථම ආදරවන්තයා වීම.1962 අපි එහෙම මුණගැහුණෙ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙ රූගත කිරීම් වෙනුවෙන්.වික්‍රම, තිස්ස වුණා. මං කතිරිනාගේ දූ ලැයිසා වුණා. බලදාස (ටෝනි), තිස්සත් අරන් කතිරිනා ගේ ගෙදර ආවම මං තිස්සට, හොරෙන් උකුළු මුකුළු ...
Go back Read full post