රාජාලිය
මල් යාය රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසාගේ පිටේ වැදී නතර විය. "ආව්, ඒ මොකද්ද?" ඔහු විමසීය.රාජාලිය ගල් මිනිසා සමග මිතුරු වූයේ දශකයකට පමණ පෙරාතුව මිස මෑතක නම් නොවේ. එකල රාජාලිය යන්තම් ළමා විය ඉක්මවූ නවයොවුන් කිරිල්ලියක වූවාය. රාජාලියක සතු තේජාන්විත භාවය මැනවින් ප්රකට කලද, ...