Wednesday, May 11, 2011

මාසිකව හොද ආදායමක් ලබන්න Google Adsense !!!


මේ විස්තර ටික ගොඩක් වටින්නෙ.. නිකම් ඉන්ටර්නෙට් එකෙ රස්තියදු ගහන අයට තමයි.

ටිකක් මහන්සි වුනොත්, ඔයාලට ගෙදර වෙලා අඩුම වශයෙන් රුපියල් 11,000 විතර හොයාගන්න පුලුවන්...

මම මුලින්ම කියන්න ඕන..මේකට ටිකක් මහන්සි වෙන්න ඕන...අවම වශයෙන් සති 3 ක් වත්.. මම ඕන කරන සේරම දැනුම ඔයාලට දෙන්නම්... ඔයාගේ නමට Google Ad sense Account එකත් මම approve කරලා දෙනවා(මේක මේ දවස් වල ගොඩක් ම අමාරු දේ, ඔයලට මම එකත් කරලා දෙනවා, දවසක් ඇතුලත මම Approval එක අරන් දෙනවා....). මගෙන් උපදෙස් අරගෙන මුලින්ම  100$  උපයපු කෙනාගේ ස්ච්රීන් ෂොට් එකක් මම මෙතන දානවා... දිරි ගෑන්වීම සදහා..
මේකට කැමැති අය මාව contact කරන්න... මේකට මුලින්ම සම්බන්ද වෙන අයට , මම මගේ full support එක දෙනවා.. මට තියෙන වෙලාව සීමිත නිසා..  
ලංකාවේ ගොඩක් අය තාම දන්නේ නෑ, මේවගේ දේවල වලින් මුදල් උපයන්න.. 
මුලික වශයෙන් English knowledge එක තියෙන්න ඕන..  site එකක් තියෙනවනම් ගොඩක් වටිනවා.. නැත්නම් බ්ලොග්ස්පොට් එකකින් වැඩේ පටන් ගන්න පුළුවන්..


ලැබෙන මුදල් ප්‍රමාණය තීරනය වෙන්නේ ඔයලගේ මහන්සිය මත .. SEO වැඩ සහ.. google Adsense Ad placement පිලිබදව මම ebooks කීපයක්  ඒ සමග දෙනවා..
මේ වගේ දෙයක් කරන්න හිතුනේ.. ලංකාවේ ගොඩක් අය නිකරුනේ කාලය නාස්ති කරමින් අන්තර්ජලයේ සැරි සරනවා .. මේ වගේ දෙයකින් අමතර මුදලක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්... විදේශ රටවල මෙය බහුල වශයෙන් කරනවා... 
ඔයාලට මේ සදහා මුදලක් යන්නේ නැහැ.. නමුත් Google Adsense Account එකට නම් 20$ වගේ මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා.. බය වෙන්න දෙයක් නෑ ..ඔයාලගේ නමට account එක හදල ඉවර වෙලා  ඔයාලට Account එක පෙන්නවා, සල්ලි ගන්නේ ඊට පස්සේ ... මගෙන් ගොඩක් අය Adsense acconts හදාගෙන තියෙනවා.. 

මේකත් කියන්න ඕන Adsene account එකක් තිබුන කියලා සල්ලි හොයන්න බැහැ ටිකක් මහන්සි වෙන්න ඕන.. එකට ඕන කරන දැනුම මම දෙන්නම්... මගේ අත්දැකීම් එක්ක ඔයාලට එක ටිකක් ලේසි වෙනවා..

මගේ email ලිපිනය  : kalumpdn@gmail.com

දුරකථන අංකය : 071 55 11 952





1 comment: