ශූරතාවය දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විද්‍යාලයට

365

මයිලෝ ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ දස සාමාජික දෙවන පෙළ රග්බි තරගාවලිය පසුගිය 23 හා 24 රුවන්වැල්ල මහජන ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි සමස්ත ශූරතාවය ජයග්‍රහණය කිරීමට දෙහිවල එස්. ද එස් ජයසිංහ විද්‍යාලය සමත් විය.

වසර හතරකට පසු ගාලු මහා රග්බි සටනේ ජය සා. ඇලෝසියස් විදුහලට

ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල හා ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර විසි හතර වන වරටත් පැවති ටී. වී. සුමනසේකර…

කාණ්ඩ 8ක් යටතේ පාසල් 32ක සහභාගිත්වයෙන් පැවැත්වූ මෙහි මූලික තරග වටය ඉතාමත් තරගකාරී විය.

ශූරතා කුසලාන අවසන් තරගය

මෙම අවසන් මහා තරගය සඳහා දෙහිවල එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය (prep) සුදුසුකම් ලබාගෙන තිබුණි. එහි දී එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය උත්සාහක දිනුම් 3ක් හා ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගෙන ලකුණු 19ක් ලබාගන්නා විට, ලකුණු 7ක් ලබාගත් සාන්ත තෝමස් (prep) විද්‍යාලය එක් උත්සාහක දිනුම් අවස්ථාවක් හා එක් ප්‍රවර්තන අවස්ථාවක් සාර්ථක කර ගත්තේය.

එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය 19 – 07 සාන්ත තෝමස් විද්‍යාලය (prep)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – එස්. ඩී. කවිශ්ක මුදශාන් (එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය)

මූලික වටය

  • අශෝක විද්‍යාලය 33 – 00 පන්නේගමුව මහා විද්‍යාලය
  • ඩඩ්ලි සේනානායක විද්‍යාලය 14 – 19 ඩී. බී. වෙලගෙදර මහා විද්‍යාලය
  • දේවපතිරාජ විද්‍යාලය 42 – 00 ලුණුගම්වෙහෙර මධ්‍ය විද්‍යාලය
  • දෙහිඕවිට ජාතික පාසල 00 – 26 නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය
  • සාන්ත ලූකස් විද්‍යාලය 05 – 05 කෑගලු මහා විද්‍යාලය
  • එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය 42 – 00 වික්‍රමබාහු මහා විද්‍යාලය
  • විදුර විද්‍යාලය 00 – 31 ශ්‍රී සුමංගල විද්‍යාලය
  • සාන්ත සර්වේසස් විද්‍යාලය 00 – 19 සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය
  • අශෝක විද්‍යාලය 31 – 00 ඩී. බී. වෙලගෙදර මහා විද්‍යාලය
  • ඩඩ්ලි සේනානායක විද්‍යාලය 42 – 00 පන්නේගමුව මහා විද්‍යාලය
  • දේවපතිරාජ විද්‍යාලය 33 – 00 නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය
  • දෙහිඕවිට ජාතික පාසල 12 – 00 ලුණුගම්වෙහෙර මධ්‍ය විද්‍යාලය
  • සාන්ත ලූකස් විද්‍යාලය 22 – 05 වික්‍රමබාහු මහා විද්‍යාලය
  • එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය 36 – 00 කෑගලු මහා විද්‍යාලය
  • විදුර විද්‍යාලය 24 – 00 සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය
  • සාන්ත සර්වේසස් විද්‍යාලය 00 – 29 ශ්‍රී සුමංගල විද්‍යාලය
  • අශෝක විද්‍යාලය 14 – 00 ඩඩ්ලි සේනානායක විද්‍යාලය
  • ඩී. බී. වෙලගෙදර මහා විද්‍යාලය 36 – 00 පන්නේගමුව මහා විද්‍යාලය
  • දේවපතිරාජ විද්‍යාලය 42 – 10 දෙහිඕවිට ජාතික පාසල
  • නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය 38 – 00 ලුණුගම්වෙහෙර මධ්‍ය විද්‍යාලය
  • සාන්ත ලූකස් විද්‍යාලය 00 – 34 එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය
  • වික්‍රමබාහු මහා විද්‍යාලය 00 – 40 කෑගලු මහා විද්‍යාලය
  • විදුර විද්‍යාලය 27 – 00 සාන්ත සර්වේසස් විද්‍යාලය
  • සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය 00 – 38 ශ්‍රී සුමංගල විද්‍යාලය
  • සාන්ත තෝමස් prep විද්‍යාලය 14 – 00 දුටුගැමුණු මහා විද්‍යාලය
  • හින්දු විද්‍යාලය 05 – 07 දෙබරවැව ජනාධිපති මහා විද්‍යාලය
  • රාහුල විද්‍යාලය 12 – 00 මහානාම විද්‍යාලය මහනුවර
  • සාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල 26 – 00 දෙබරවැව මහා විද්‍යාලය
  • ජනාධිපති විද්‍යාලය මහරගම 24 -05 සහිරා විද්‍යාලය මාවනැල්ල
  • රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය 17 – 33 මහානාම නවෝද්‍යා මහා විද්‍යාලය
  • සාන්ත තෝමස් prep විද්‍යාලය 40 – 00 සාන්ත ජෝශප් විද්‍යාලය අනුරාධපුර
  • හින්දු විද්‍යාලය 07 – 14 සරසවි උයන මහා විද්‍යාලය
  • රාහුල විද්‍යාලය කටුගස්තොට 40 – 00 දෙබරවැව මහා විද්‍යාලය
  • සාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල 05 – 43 මහානාම නවෝද්‍ය මහා විද්‍යාලය
  • ජනාධිපති විද්‍යාලය මහරගම 27 – 00 මහානාම නවෝද්‍යා මහා විද්‍යාලය
  • රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය 00 – 47 සහිරා විද්‍යාලය මාවනැල්ල
  • සාන්ත ජෝශප් විද්‍යාලය අනුරාධපුර 14 – 42 දුටුගැමුණු මහා විද්‍යාලය
  • සරසවි උයන මහා විද්‍යාලය 19 – 19 දෙබරවැව ජනාධිපති විද්‍යාලය
  • රාහුල විද්‍යාලය කටුගස්තොට 40 – 00 සාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල
  • දෙබරවැව මහා විද්‍යාලය 24 – 05 මහානාම මහා විද්‍යාලය මහනුවර
  • ජනාධිපති විද්‍යාලය මහරගම 43 – 10 රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය
  • මහානාම නවෝද්‍යා මහා විද්‍යාලය 00 – 45 සහිරා විද්‍යාලය මාවනැල්ල

දෙවන වටය

ශූරතා කුසලාන අර්ධ අවසන් පූර්ව වටය

  • අශෝක විද්‍යාලය 12 – 00 දේවපතිරාජ විද්‍යාලය
  • එස්. ද. එස් ජයසිංහ විද්‍යාලය 31 – 00 ශ්‍රී සුමංගල විද්‍යාලය
  • සාන්ත තෝමස් විද්‍යාලය  (Prep) 07 – 00 සරසවි උයන මහා විද්‍යාලය
  • කටුගස්තොට රාහුල විද්‍යාලය 21 – 00 ජනාධිපති විද්‍යාලය මහරගම

බඳුන අර්ධ අවසන් පූර්ව වටය

  • ඩී. බී. වෙළගෙදර මහා විද්‍යාලය 12 – 05 නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය
  • කෑගලු විද්‍යාලය 07 – 10 විදුර විද්‍යාලය
  • දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය 26 – 00 දෙබරවැව ජනාධිපති විද්‍යාලය
  • මහානාම විද්‍යාලය මහනුවර 33 – 17 සහිරා විද්‍යාලය මාවනැල්ල

පලිහ අර්ධ අවසන් පූර්ව වටය

  • ඩඩ්ලි සේනානායක විද්‍යාලය 28 – 00 දෙහිඕවිට ජාතික පාසල
  • සාන්ත ලූකස් විද්‍යාලය 12 – 05 සර් ජෝන් කොතලාවල විද්‍යාලය
  • අනුරාධපුර සාන්ත ජෝශප් විද්‍යාලය 24 – 00 හින්දු විද්‍යාලය
  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය 00 – 05 මහානාම නවෝද්‍යා විද්‍යාලය

පලිහ අවසන් පූර්ව වටය

  • ඩඩ්ලි සේනානායක විද්‍යාලය 26 – 05 සාන්ත ලූකස් විද්‍යාලය
  • සාන්ත ජෝශප් විද්‍යාලය අනුරාධපුර 34 – 00 මහානාම නවෝද්‍යා විද්‍යාලය

බඳුන අවසන් පූර්ව වටය

  • ඩී. බී. වෙලගෙදර මහා විද්‍යාලය 31 – 00 විදුර විද්‍යාලය
  • දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය 12- 00 මහනුවර මහානාම විද්‍යාලය

පළඟ අවසන් පූර්ව වටය

  • දේවපතිරාජ විද්‍යාලය 35 – 00 ශ්‍රී සුමංගල විද්‍යාලය
  • සරසවි උයන විද්‍යාලය 17 – 14 ජනාධිපති විද්‍යාලය මහරගම

ශූරතා කුසලාන අවසන් පූර්ව වටය

  • අශෝක විද්‍යාලය 00 – 33 එස්. ද. එස්..ජයසිංහ මධ්‍ය විද්‍යාලය
  • සාන්ත තෝමස් විද්‍යාලය (prep) 29 – 07 රාහුල විද්‍යාලය කටුගස්තොට

පලිහ අවසන් තරගය

  • ඩඩ්ලි සේනානායක විද්‍යාලය 07 – 12 අනුරාධපුර සාන්ත ජෝශප් විද්‍යාලය

බඳුන අවසන් තරගය

  • ඩී. බී.වෙළගෙදර මධ්‍ය විද්‍යාලය 21 – 26 දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය

පළඟ අවසන් තරගය

  • දේවපතිරාජ විද්‍යාලය 35 – 14 සරසවි උයන විද්‍යාලය

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුව