Wednesday, April 26, 2017

හිර කර දමන්නට ගෙනාමු..!!





හොඳ යැයි සිතා දහසක් මුව බලාලා
අතගා බලා හැඩයක් ඇති සිතාලා
මිරිකා බන්ඩි අඩු වැඩියත් මැනාලා
ගෙනාවා ගෙදර හිල පොඩි යැයි කියාලා


නැවුම් සිදුර කෙලෙසන මහ සිතුවිල්ලේ
සහසක් හැඟුම් සනසන්නට සිතැත්තේ
ගෙදරින් කෙරෙන බලවත් ඇවිටිල්ලේ
කඩමී පුරවලා බන්ඩිය පොර බැදිල්ලේ


උදේ සවසට ඇතුලට දාන කල්පනාවේ
පුංචි හිලෙන් රිංගන හැම වෙලාවේ
ඇතුලෙම දමා ගොඩ යන චේතනාවේ
සිටියත් වැටුනෙ ඇතුලට රෑ වෙලානේ


දස මස පුරා පොඩි හිල ලොකු කරන්නේ
විටකදි හිරයි ගුලිකර හෝ දමන්නේ
මතු කනවැලක් අවැසියි නේ සිතෙන්නේ
එතකොට තමයි වැඩි වැඩියෙන් ඔබන්නේ


අයියා දානකොට පුංචි හිලෙන් ඒ
බන්ඩිය පිරෙන්නේ හරිම ස්ලෝ නේ
සැක පිට සිතා අයියා මඟ රකින්නේ
මල්ලී හොරෙන් පුක මිරිකා අදින්නේ
*
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
*
බැංකුවෙ දාන්නට බෑ පෝලිමය
පොඩ්ඩ පොඩ්ඩ ඉතිරිය නුවනට හුරුය
අමාරුවෙන් මා පුරවන මේ කැටය
හිල් කර පිටුපසින් කෙලිනා එක හරි කැතය



Written_by_sAm_ශ්‍රී_9:13pm_25/04/17

10 comments:

  1. නරක සිතුවිල්ලක් නෙමයි හොද වැඩක්

    ReplyDelete
  2. කැම කන හෝ යමක් පානය කරන අතර මෙය කියවන්න එපා කියල් අවවාදයක් උඩින් දාන එක පාඨකයන්ගේ සහ ඔවුන්ගේ ලැප්ටොප් වල ශරීර සෞඛ්‍යට හොඳ වන්නට පුළුවන

    ReplyDelete
  3. පුතාගේ නමට ගිනුමක් ඇරඹුවා ම බැංකුවෙන් දුන්න කැටේ ප්ලැටිපුස්සෙක් (platypus) ගේ අනුරුවක්!

    ReplyDelete
  4. මතු කනවැල ගැන සිත වැඩි වැඩියෙන් ඔබලා
    රටපුරා ඇත මාරු කාසි හිඟයක් මතුවිලා

    ReplyDelete
  5. තිත් පේලිය පටන් ගත්තම කාමරේ දොරත් වහගත්තා
    මේවා සාගහන අපරාධ මහත්තයෝ

    ReplyDelete
  6. මල්ලී පුකෙන් අදිනා එක නවතගන්න
    ඌට පිනට කීයක් හරි ලබා දෙන්න.

    ReplyDelete
  7. මරු කතරට දිය පොදක් වෑටෙන්න ආවා විතරයි.....

    ReplyDelete
  8. මෙලෝ රහක් නැ හුත්තෝ. ගැනිගේ පුකට දිව දාගෙන හිටහන් පොන්නයා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...