Imagine Cup SEA Finals පිලිපීනයේ සිට – WindowsGeek ඔත්සේ සජීවීව නරඹන්න

Imagine Cup SEA Finals පිලිපීනයේ සිට – WindowsGeek ඔත්සේ සජීවීව නරඹන්න

2716
0
SHARE

Imagine Cup තරගාවලියේ South East Asia Finals එනෙම් අග්නිදිග ආසියානු අවසන් තරගාවලිය අද දින (24) පිලිපීනයේ පැවත්වීමට නියමත අතර මෙම තරගාවලිය සඳහා රටවල් 10කින් කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතයි.මේ අතර ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, සිංගපූරුව, තායිලන්තය, වියට්නාමය, බංගලාදේශය, නේපාලය, ලාවෝසය ඇතුලුව ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සිසු කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතයි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායම පිළිබඳ අපගේ පාඨකයන් වන ඔබ දන්නා බවනම් සැකයක් නැත. කෙසේ වෙතත් එක කණ්ඩායම පිළිබඳ ඔබ දැනට නොදන්නේ නම් “Microsoft Imagine Cup අවසන් තරඟයට ලංකාවෙන් යන Team Titans” ලිපිය ඔත්සේ කියවන්න.

මෙම තරගවලියේ අවසන් වටය අප වෙබඩවියෙන් හා අප WindowsGeek Facebook පිටුව තුලින් සජීවීව ඔබවෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙනවා. අද දින (24) සජීවී විකාශය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2:00 වේ. ඊට අමතරව තරගවදින කණ්ඩායම් සඳහා ජන්දයක් ප්‍රකාශ කරමින් සහයෝගය ලබාදීමට ඔබට හැකියාව ලැබෙනවා.

අද දින (24) සජීවී විකාශය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු  2ට වේ !

පහත සබැදි ඔත්සේ ජන්ද ප්‍රකාශකරමින් අපගේ ශ්‍රී ලංකා කණ්ඩායමට දායකත්වයක් ලබාදෙනලෙස අපඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳවා ඔබගේ මිතුර්න්ටත් දන්වමින් ඔවුනට සහයලබාදෙන්න.

ඡන්දය මෙතනින් ප්‍රකාශකරන්න : https://pigeonhole.at/ICSEA

පහතින් හෝ අපගේ Facebook පිටුව හරහා සජීවීව නරඹන්න.

ශ්‍රී ලංකාවෙන් තරඟවදින Titans කණ්ඩායම ඇතුලු අනෙකුත් සියලු කණ්ඩායම් වලට අපේ උණුසුම් සුභ පැතුම් !

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY