Thursday, March 30, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- කාබනික ආහාර (Organic Food)


දකුණු කොරියාවේ වෙළද පොලට කාබනික ආහාර පැම්නිම වැඩි වී ඇත. මෙම කාබනික ආහාර වලට රසායනික පොහොර හෝ කෘමිනාශක යෙදීමක් සිදු නොවේ. කාබනික ආහාර සහ එසේ නොවන ආහාර පිසීමෙන් පසුව රසය පැහැය සහ සුවබාවය වෙනස් වන බව පැවසේ. මේ බව සදහන් වුයේ ගුවන්ජු නිවුස් මාර්තු කලාපයට ලියන ලද ලිපියකය.

කාබනික නොවන ආහාර පිළිකා වැනි රෝග වලට හේතුවනවා සේම පරිසර ආරක්ෂනයටද අහිතකර ලෙස බලපාන බව දකුණු කොරියාවෙන් වාර්තා වේ. ළමුන්ට චර්ම රෝග ඇතිවීමේ අවදානමද මේ නිසා වැඩි වේ. කාබනික ආහාර නිපදවීම දරනිය ආර්ථිකයකට මෙන්ම පරිසරයකටද වැදගත් වේ.

1970 දශකයේ මුල් බාගයේ දකුණු කොරියාවට කාබනික ආහාර හදුන්වා දෙනු ලැබිණි. එය 2004 සිට 2009 දක්වා කාල පරිච්චේදය තුල එය වැඩිවුණි. දැනට මෙහි කාබනික ගොවිපලවල් 80,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ කාබනික ආහාර පිළිබද අලුත් උනන්දුවක් ඇතිව තිබේ. මෙහිලා දකුණු අප්‍රිකානු අත්දැකීම් ඉතා වටිනා බව කිව යුතුය. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...