අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Shadowhunters: The Mortal Instruments [S02 : E10] with Sinhala Subtitles | අසිපත ක්‍රියාත්මකයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 8 votes.
Please wait...

SHadowhunters S2 Pic1

කොහොමද ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 10 වෙනි කොටහත් ගෙනාවා. මතකනෙ කලින් කොටසෙදි වුනේ ලේ දිවුරුම ගැන කියලා. ඔව් කට්ටියම එකතුවෙලා කොහොමහරි මැඩ්සිව හොයාගෙන ලේ දිවුරුම නම් සම්පූර්ණ කරනවා. ඒත් මැඩ්සි ක්ලැරීව වැලන්ටයින් ලගට ගෙනියනවා. එයාව හොයාගෙන ගියාම අන්තිමට වැලන්ටයින් සයිමන්ව අරගෙන පැනගන්නවා.
 
මේ කොටසින් වෙන්නෙ වැලන්ටයින් සයිමව පාවිච්චි කරනවා ක්ලැරීව එයා ලගට ගෙන්න ගන්න. ඒ වගේම වැලන්ටයින් විද්‍යාස්ථානය තමන්ගෙ පාලනයට ගන්නවා. ඒත් අපි මෙච්චර කාලයක් හිතන් උන්නු ගොඩක් දේවල් කනපිට ගහනවා. ඒ ජේස් ගැන අද හරියටම දැනගන්න හැකි වෙන නිසා. ඔව් නම දැක්කාම කට්ටියට පේනවනෙ, මේ කොටසෙදි ආත්මීය-අසිපත ක්‍රියාත්මක කරනවා. හැබැයි ක්ලැරිනම් නෙවෙයි. ඒ අපි නොහිතපු කෙනෙක්. ඒ වගේම සයිමන්ගෙ කල දාසාව හොද වෙනවා. ඔය මදෑ. මම එහෙනම් යනවා. පමාවට සමාව භාජනයකට දාන්න.
 
තව ආරංචියක් කියන්න තියෙනවා. ඊලග කොටස අයි එන්නෙ ජූනි 5 හොදේ. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා!
 
    

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E10.HDTV.x264-SVA[PRiME]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

17 thoughts on “Shadowhunters: The Mortal Instruments [S02 : E10] with Sinhala Subtitles | අසිපත ක්‍රියාත්මකයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata thanks bro

    Reply
  • Thanks ………………….good luck ……………………

    Reply
  • sub ekata godak sthuthi aiye…

    Reply
  • Macho ai bng e11 eke sub eka naththe thaama.. June 5 ne kollo episode eka awe… Ikmanata diyanko macho.. Ai bng dan issara wage episode eka apu gaman pata pata gala den naththe???

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    11 වෙනි කොටහත් ආව හැකි නම් ඒකටත් සබ් එක දාමු
    #ජය වේවා

    Reply
  • Ko macho ithuru episodes walata sub nane.. Ai bung parakku karanne mechchara?? Api inne sub enakan bung.. Parakku karanna epa kollo

    Reply
    • ඕකනෙ ඉතින් අපේ උන් ලිපිය කියවන්නෙ නෑනෙ.
      ඊලග එපිය එන්නෙ ජූනි මාසෙ 5 වෙනිදා.
      පොඩ්ඩක් හොයලා බලලා හිටහන් බං මෙහෙම කියන්න කලින්.

      Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *