Blogger Tricks Blogger Tricks

Thursday, March 23, 2017

මහපොළොව තවමත් එතැනමයි

ගිගුම් දී හඬන වැහි අහසට
හඬන්නට දී
හරස් වීදියෙ අයිනක..
මහ ඇහැල ගහක් යට
ගෙතූ පෙම් පද
අසාගෙන සිටි වැහි බින්දු
නැතිවුවද අද තනියට..
පෙම් සිසල උහුලපු
මහපොළොව තවමත්
එතැනමයි තනියට
සේදි සේදී වැහි දියට..

4 comments:

  1. වැහි දියට නොසේදුන මතක තව කොතරම් ඇතිද... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නෙ මතක පොතක්නෙ ..

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....