Tuesday, March 7, 2017

ශෝකයේ පැහැය





ස්වල්පයක්වත් නොතවරා
ශෝකයේ පැහැය 
හැන්දෑව මම අඳිමි
ඔබ කැමති ප්‍රීතිමත් සුවඳවත්
මායාවී වර්ණයෙන්

එහෙත් ඔබ දත යුතුය
මඟහැරුණු වර්ණ තුළ 
බොහෝ දේ 
දියව ඇති බව
ඒවා ලුණු රසැති බව




07-032017

No comments:

Post a Comment