සාන්ත පීතර සහ සාන්ත ජෝසප් කණ්ඩායම් දෙකම සමබරයි – චමින්ද වාස්

2301

ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම වේගපන්දු යවන්නා චමින්ද වාස් සාන්ත ජෝසප්- සාන්ත පීතර 83 වැනි මහා ක්‍රිකට් ගැටුම පිළිබඳ ThePapare.com සමඟින්මෙසේ අදහස් දැක්වීය.