අම්මා..

Share

ඉස්සර
මට දුක හිතුනම
ඇඬුනේ ඔයාට
මන් වැටුනම
රිදුනෙ ඔයාට…

අම්මේ…

දැන් තනියම අඬනකොට
මගේ ඇස් රිදෙනකොට
ඔයාගේ ඇස් රිඳුන තරම
දැනෙනවා දන්නව ද…???

-සමාධි සඳරේකා

Image credit: https://www.google.com/search?tbm=isch&q=mother%27s+love+art&sa=X&ved=0ahUKEwix2dyZ6sPRAhUJsI8KHYlpC4QQhyYIHQ#imgrc=pHrYKT7vY7EgDM%3A