Sunday, January 29, 2017

මායාව....

වෙමි වහලෙකි
මගෙම සිතෙහි.....
පිටුවහලෙකි
ලොව හමුවෙහි.....
අකුරු අතර
සුනංගු වූ.....
විලම්භීත පරිණාමය.....
මතක් කරලා
සැරෙන් සැරේ....
ඉපිලී එන යථාර්තය
මොළ වැස්මට
ඉඳල හිටලා කරන කරච්චල්....
වලට බයේ
සැඟවී ඇත.....
මසිත නෝංජල්...

1 comment:

කඩයිමේ ධනුවා said...

අද තමයි මේ පැත්තට ආවේ.. ජයවේවා!!