Blogger Tricks Blogger Tricks

Tuesday, January 24, 2017

ධනුවාගේ මිනි #1

ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක

2 comments:

  1. අද තමයි කඩයිමට ගොඩ උනේ...එල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩ උනාට මේ පැත්තට... ආයෙ එන්න ඇවිත් යන්න :)

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....