Tuesday, January 17, 2017

ප්‍රේමය





ඉර එළිය තරමට
පිරී ඉතිරී
සුලභවය තිබුණේ
එසඳ ප්‍රේමය

වෙහෙස වී 
හිරු මැරී ගිය විට
තරුවකුදු කඩා ගනු බැරි වෙන,
ඒ තමා 
අන්ධකාර ම යාමය



16-01-17

2 comments:

  1. හුග දවසකින් බ්ලොග් එක පැටව් ගහලා. ජය වේවා

    ReplyDelete