උදාවු
නව වසර සාමය සතුට සපිරුනු සුබ නව වසරක් වේවා කියලා සුබ පතනවා මුලින්ම ඉතින් අලුත් අවුරුද්දේ
දාන පලවෙනි Post එකෙන් iOs පාවිච්චි කරන අයට පොඩි app එකක් දෙන්න තමයි යන්නේ.
ඉතින් ඔයාගේ මේ App එකෙන් පුලුවන් ඔයාගේ
iPhone එකේ Data Usage එක හරියටම බලාගන්න.
බලන්නකෝ යට තියෙන Screenshots.
මේ
Software එක Free දුන්නත් Paid
Version එකකුත් තියෙනවා එක ඔයාට ගන්න පුලුවන් 1.99$ වගේ ගානකට buy නොකරා කියලා අවුලකුත් නෑ මොකද
buy කරාම ඔයාට පුලුවන් ලස්සන widject එකක්
Notification Bar එකට දාගන්න. ඔන්න එහෙනම්
App ලින්ක් එක දැම්ම පහලින්.
0 Comments