KM Player Ads අයින් කරමු.


Km Player කියන්නේ අද වෙනකොට ගොඩක් අය පාවිච්චි කරන player එකක්. ඉතින් මේ player එකත් එක්ක එන පොඩි ප්‍රශ්නයක් තමයි අපි Internet Connect වෙලා ඉන්න වෙලාවට මේ player එක open කරොත් Ad තොගයක්ම Player එක ඇතුලේ Load වෙන එක. ඉතින් මේක අපිට කරදරයක් වගේම සැලකිය යුතු Data ටිකකටත් කෙල වෙනවා. J ඉතින් මේ ප්‍රශ්නවලට විසදුමක් විදියට ලංකාවේ කෙනෙක් පොඩි Software එකක් හදලා තියෙනවා.මේකෙන් ස්ථිරවම Ads අයින් වෙලා යනවා.මුලින්ම Software එක Download කරගන්න.


155 KB


දැන් kmp ad remover open කරගන්න ඉටපස්සේ Km Player Location කියන තැනට Km player install කරලා තියෙන Location එක දෙන්න. එක හොයාගන්නේ මෙන්න මෙහෙමයි.  


 



දැන් ඔය ලින්ක් එක Location එකට Paste කරලා කොල පාටින් තියෙන button එක click කරන්න 






ඔන්න දැන් වැඩේ ගොඩ අවුලක් උනොත් Comment එකක් දාන්න.




**මෙම මෘදුකාංගයේ පුර්ණ අයිතිය නිර්මාතෘ සතුය.**

Post a Comment

0 Comments