Tuesday, December 20, 2016

රටින් හාල් ගෙනැත් රට ස්වයංපෝෂිත කරයි

යහපාලන ආණ්ඩුව මත්තල වී ගබඩාවක් කරලා මුලපිරුවේ රට ස්වයංපෝෂිත කරන්න කියලා එදා මෝඩ බයියලාට තේරුණේ නැහැ. පුලතිසි ගොවි පුතා හෙට අනිත්දා හාල් මෙට්‍රික් ටොන් 10000ක්ම රටින් ගෙනැත් රට ස්වයංපෝෂිත කරනවා.

බලපල්ලා කුරුඳුවත්තේ හාමු දුරදිග දැකලා මත්තල වී ගබඩාවක් හැදුවෙි නැත්නම් කොහේද හාල් ගබඩා කරන්නේ කියලා. එහෙම වුණා නම් හැමදාම උදේට ඉන්දියාවට, පාකිස්තානෙට මල්ල අරන් ගිහින් දවසට සෑහෙන්න හාල් ගෙනැත් තමයි රට ස්වයංපෝෂිත කරන්න වෙන්නේ.

දැන්වත් වළෙං ගොඩට අැවිත් හිටං ලෝකය දිහෑ බලපල්ලා. වහල් මානසිකත්වයෙන් මිදියල්ලා. මැදමුලනේ මහ බයියාට වඩා හොඳට රට කරන්න පුළුවන් අය ඉන්න බව තේරුම් ගනිල්ලා.

1 comment:

Vipravasika said...

යහපත් මහතාණනි,
ඔබ එන්ජීඕ වලින් මුදල් බලගෙන නොලියන බව ඉතා පැහැදිලියි! දිගටම ලියනු මැනවි! ඔබගේ අදීන පන්හිඳට සුබ පතමි!

 
සිය රට දේ සිරි සැප දේ !