කංඡායුධ ශ්‍රී ලාංකික පරිගණක ක්‍රිඩාව Torrent Download Link



ශ්‍රීලංකාවේ නිර්මාණය උනු දැවැන්තම පරිගනක ක්‍රිඩාවක් වන කංඡායුධ පරිගණක ක්‍රිඩාව දැන් නිකුත් වෙලා තියෙනවා මේ නිර්මාණය ගැන කිව්වොත් airmac ආයතනය තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ කාවන්තිස්ස රජ සමය කාලේ ලංකාවේ උන සිදුවිම් කිහිපයක් පදනම් කරගෙන තමයි ක්‍රිඩාව ඉදිරියට යන්නේ ඉතින් airmac ආයතනය රු2850.00 මුදලකට මේ ක්‍රිඩාව ලබා දෙන්න තිරනය කලත් පසුව නොමිලේ ලබාදෙන්න තිරනය කරා නමුත් ගොඩක් කට්ටිය Download කරන නිසා airmac ආයතනය මගින් දිපු download link දැන් වැඩ කරන්නේ නෑ ඉතින් Download කරපු නැති අයට පුලුවන් පහල link වලින් download කරගන්න.

Direct Links





Post a Comment

0 Comments