Wednesday, December 14, 2016

කළමනාකරණය සිංහලෙන්



නිලූකා දිසානායක ඇගේ බ්ලොග් අඩවියේ බොහෝම වටිනා දෙයක් කරන්න කැප වෙලා.. ඒ තමයි කළමනාකරණය හිංගලෙන් ඉතාම සරළව කියා දෙන එක.. මේවා මේ ආන්ඩුවේ උන්ට නම් වැඩක් නෑ. ජීවිතේ ජයගන්න හිතාගෙන ඉන්න ඕන කෙනෙකුට බොහෝම වැදගත් වැඩක්. ඒ වගේම ඔබේ ගැටළු කොමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්නත් පුළුවන්..

<< ගොඩවෙන්න මෙතනින් >>

No comments:

Post a Comment

Followers

Powered By Blogger