December 9, 2016

මඤේඤෙක්කා පිටි

 (මඤේඤෙක්කා පිටි ) යනු මඤ්ඤෝක්කා  මුල් (අල) වලින් ලබා ගන්නා පිටි වේ..පිරිසිදු කාබෝහයිට්ට්‍රෙට් සහ ප්‍රෝටින් තන්තු  හෝ පෝෂක ඉතා සුළු ප්‍රමානයක් ඇත.මේ වන විට මඤේඤෙක්කා පිටි ග්ලුටන් වලින් තොර ව  තිරිගු හා අනෙක් ධන්‍ය සදහා ආදේශකයක් ලෙස භාවිතා කරයි.
.කෙසේ වුවද මේ පිළිබද බොහෝ මතවේද ඇත. සමහර අය බොහෝ පෝෂණ ගුණ පිළිබද කථා කරන අතර තවත් සමහරක් අහිතකරබව පිළිබද කථා කරයි.
 Tapioca (මඤේඤෙක්කා පිටි )
 යනු මඤ්ඤෝක්කා  මුල් (අල) වලින්. ලබා ගන්නා පිටි වේ. පහසුවෙන් වගා කල හැකි අතර අප්‍රිකා, ආසියා හා දකුණුඇමරිකානු බොහෝ රටවල ප්‍රධාන ආහාරය ලෙස ගැනේ. මඤේඤෙක්කා පිටි  බහුලවම පිෂ්ඨමය ආහාරයත් වන අතර සිමා සහිත පෝෂණ ගුනයක් ඇත.
කෙසේ වුවද  ස්භාවයෙන් ග්ලුටන් වලින් තොර ආහාරයත් බැවින්  ග්ලුටන් රහිත ආහාර අනුභව කරන්නන් හට මෙය ආදේශකයක් වේ.වියළි නිෂ්පාදනයක් වන අතර සුදු පැහැ පොතු හෝ මුතු ඇට ලෙස විකිණිමට හැක.
 නිෂ්පාදනය කරන ආකාරය  
 ස්ථානය අනුව නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් වේ. පළමුව පොතු ඉවත් කල අල කුඩා කොටස් වලට කපා වතුර දමා බෙලෙන්ඩරයෙන් අබරන්න. අබරා ගත් මිශ්‍රණයේ රෙදි කැබැල්ලකින් පෙරන ගමන් සියළුම පිටි සේදි යාමට සිතල වතුරින් සෝදන්න . පසුව පිටි භාජනයේ මිදෙන්න තබා ජලය ඉවත් කරන්න. විජලනය කරන්න..සියළුම ජලය වාෂ්ප වු පසු සියුම් මඤේඤෙක්කා පිටි ඉතිරි වේ . https://youtu.be/rbt0ioecwmc මෙම පිටි  පසුව මුතු හෝ පතුරැ ආකාරයට සකස් කරනු ඇත.මුතු ආකාරය බොහෝ බහුල වන අතර  කිරිතේ වල පෙන ලැන්විමට ,පුඩිම් ,අතුරැපස වර්ග හා පිසිමේදි උතුගතිය ලබා ගැනිමට භාවිතා කරයි.මොකද විජලිත ක්‍රියාවලිය නිසා භාවිතයට පෙර පෙගවිමට හෝ තැම්බිමට ලත්වේ.
t.එමගින් ප්‍රමාණය දෙගුණ වි ඇදෙන හා පාරදෟශ්‍ය බවට පත්වේ.
භාවිතය
: මඤේඤෙක්කා පිටි ග්ලුටන් වලින් තොර නිෂ්පාදනයක් ලෙස බොහෝ කාර්යන් වලදි භාවිතා තරයි..
ü  ග්ලුටන් හා ධන්‍යවලින් තොර පාන් හා පාන් ආශ්‍රිත නිෂ්පාදන වෙනත් පිටි වර්ග සමග මිශ්‍ර කර ගැනිමද බොහෝ විට සිදුවේ.
ü  සංවර්ධිත රටවල පැතලි පාන් නිෂ්පාදනය සදහා භාවිතා වන අතර  උදැසන  රත්‍රි ආහාර හා ස්තරම් වර්ගයේ අතුරැපස වර්ග නිෂ්පාදනය සදහාද යොදාගනි.
ü  විවිධපුඩිම් වර්ග,අතුරැපස වර්ග,කෙටි කැම වර්ග හා පෙන සහිත තේ නිෂ්පාදනයට මුතු ආකාරය යොදා ගනි.
ü  සොස් ,සුප් වැනි ආහාර වලඋකු ගතිය වැඩි කිරිම සදහා ලබදායි ,ස්භාවික රසය සහිත හොද  (thickening power) උකු කිරිම් කාරක පිටි වර්ගයකි
ü  Binding agent එකක් ලෙස ක්‍රියා කර ආහාරයේ වයනය වැඩි දියුණු කරයි.
ü  ආහාර නිෂ්පාදනයන්ට  අමතරව රෙදි වලට කැද දැමිම සදහාද  භාවිතා කරයි
පෝෂණිය අගය
මඤේඤෙක්කා පිටි පිරිසිදු පිටි  වන අතර සම්පුර්ණයෙන්ම කාබෝහයිට්රේට් වලින් සැදි ඇත.ඉතාම  සුළු වශයෙන් ප්‍රෝටින මේදය හා තන්තු අඩංගු වන අතර පුමානය 0.1% වඩා අඩුවේ. . මඤේඤෙක්කා පිටි  මුතු වල 28 ග්‍රැම් වල (අවුන්ස 01ක)  නැලරි 100 ක්  කාබොහයිට්රේට් අඩංගු වේ.පෝටින හා පෝෂක වල ඇති අඩු බව නිසා බොහෝ ධන්‍ය  හා පිටි වලට වඩා දුර්වල වේ
.මෙම හේතුව නිසා මඤේඤෙක්කා පිටි empty” calories  ලෙස හදුන්වන අතර ශක්තිය පමනක් ලබා දේ.
 සෞඛ්‍යමය ප්‍රතිලාභ
 මඤේඤෙක්කා පිටි බොහෝ සෞක්‍යමය ප්‍රතිලාභ නොමැති අතර gluten-free.  empty” calories ආහාරයක් ලෙස    වැදගත් වේ.
සිමිත ආහාරයක් ලෙස
තිරිගු ධන්‍ය හා ග්ලුටන් සදහා අසාත්මිකතා ඇති මිනිසුන්ගේ රෝග පාලනය සදහා සිමිත ආහාරයක් ලෙස  භාවිතා කරන අතර  ඉරුගු හා කොන් පිටි ආශ්‍රිත නිෂ්පාදන සදහා  සුදුසු ආදේශකයන් වේ.උදාහරණ ලෙස සෝස් , සුප්  උකුකර ගැනිමට භාවිතා කිරිම. කෙසේ වුවද වෙනත් පිටි වර්ග සමග මිශ්‍ර කර පෝෂණිය අගය වැඩි කරගත හැක.
ප්‍රතිරොදක පිෂ්ඨය ලෙස
මඤ්ඤෝත්තා පිටි යනු ප්‍රතිරොදක පිෂ්ඨය සදහා   ස්භාවික ප්‍රභවකි.එනම් ජිර්ණ පද්දතියේදි ජිර්ණය හා තන්තු ක්‍රියාවලිය සදහා ප්‍රතිරෝදි වේ.
එසේ වුවද සෞඛ්‍යමය වශයෙන් වැදගත් කරණා කිහිපයක්ම වේ.
 ප්‍රතිරොදක පිෂ්ඨය මගින් පද්දතියේ  හිතකර බැක්ටිරියා සදහා පෝෂණය ලබා දි අහිතකර බැත්ටිරියා අඩුකරන අතර  ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා දැවිල්ල අඩුකරයි.
 එසේම ආහාරයෙන් පසු රුධිර සිනි අඩුකරන අතර ග්ලුකෝස්  ප්‍රමාණය හා ඉන්සියුලින් පරිවෟත්තිය වැඩි දියණු  කරයි.h.මෙම සාධක හොද පරිවෟත්තිය සෞඛ්‍යයක් පවත්වා ගැනිමට උදව් වේ.කෙසේ වුවත් මයිඤ්ඤෝත්තා පිටි වල අඩු පෝෂණය නිසා ප්‍රතිරොදක පිෂ්ඨය  අර්තාපල් සහල් ධන්‍ය කොලපැහැති සෙකෙල් ආදියෙන් ලබා ගැනිම හොද අදහසකි.
අහිතකර බව
.නිවැරිදි ක්‍රියාවලියකි අහිතකර සෞඛ්‍යමය තත්වයන් නොමැත. දුර්වල ක්‍රියා මගින් නිෂ්පාදිත පරිභෝජනයේදි ගැටළු ඇතිවේ.තවද මෙහි කාබෝහයිට්රේට් අධික නිසා  දියවැඩියා රෝගින්ට සුදුසු නොවේ.
වැරදි ලෙස නිෂ්පාදනය කිරිම මගින් මයිඤෝක්කා  විස විය හැක.
මයිඤෝක්කා අල වල ස්භාවිකව විෂ සංයෝගයක් වන ලිනමරින් අඩංගු අතර  මේවා ශිරුර තුලදි හයිඩ්‍රිජන් සයනයිඩ් බවට පරිවර්තනය විම නිසා සයනයිඩ් විෂ විමට බලපායි.
.වැරදි ලෙස සකස් කල මයිඤෝක්කා අල ආහාරයට ගැනිමෙන් සයනයිඩ් විෂ විම අංශභාගය සේම මරණයටද ලගා විමට ඉඩ ඇත.එබැවින් අහිතකර නොවන ප්‍රමාණයෙන් සයනයිඩ් අඩංගු නිෂ්පාදන මිලදි ගැනිමෙන් මෙම තත්වය නැතිකර ගත හැක.
අසාත්මිකතාවය
 මයිඤෝක්කා අල හෝ පිටි භාවිතයෙන්.ඇකිවු අසාත්මික තා පිලිබද තොරතුරු අඩුය.
.නිවැරිදිව සකස් කල මයිඤෝක්කා පිටි ආහායට පහසු වන අතර ලභදායි බව නිසා  සමහර සංවර්ධනය වන රටවල මෙය ජිවිත ආරත්ෂා කරන ආහාරයකි.කෙසේ වුවද ආහාරයෙන් වැඩි ප්‍රමානයන්  මෙම ආර මත පදනම්ව ආහාර ගන්නා පුද්ගයෙක්මප්‍රෙටින්  හා පෝෂණ හිග කමින් පෙලෙනු  ඇත.මේ නිසා පෝෂණ ඌණතාව ,මන්ද පෝෂණය රිකට් සහ ගලගණ්ඩය වැනි රෝග වලට හේතු වේ. එබැවින් දියුණු රටවල පෝෂණිය පිෂ්ඨ සමග සකස් කර මයිඤෝක්කා පිටි  ප්‍රධාන ආහාරයක් ලෙස පරිභොජනය කරයි.. මයිඤෝක්කා පිටි  විවිධ ආකාරයෙන් භාවිතා කරන අතර  බොහෝ වට්ටොරු සිනි සහිත රසකැවිලි  අතුරු පස ලෙස භාවිතා කරයි
 මයිඤෝක්කා පිටි
. පිසිම් ක්‍රියාවලියේදි ප්‍රධාන අමුදව්‍යයක් වන අතර සෝස් හා සුප් උකු කිරිමට හා සිනිදු පෙනුම ලබා දේ  තොන් පිටි වලට වඩා සිත කිරිමේදි හා දිය කිරිමේදි හොදින් මෙම ක්‍රියාව සිදු වන නිසා බේකරි නිෂ්පාදන සදහා හොද දව්‍යයක් ලෙස පසුව භාවිතා වනු ඇත. වෙනත් පිටි සමග මිශ්‍රකර විවිධ පෝෂක ආහාර වර්ග නිපදවනු හැක.
 මයිඤෝක්කා පිටි  ඇට
ඇට ආහාරයට ගැනිමට පෙර තැම්බිම යුතුය අනුපාතය ඇට එක් කොටසකට වතුර කොටස් අටක් වේ.
එස්.ඒ.පී.ශිරෝමි,
විද්‍යා  හා  තාක්ෂණ  නිලධාරී,
කරන්දෙණිය

උපුටා  ගැනීම-  Authority Nutrition Web Site

0 comments:

Post a Comment