වසන්තයේ අග.....
Tuesday, December 6, 2016
:: පැන්සල් හා බර ::
කැඩෙන තරමට උල්වුණාම යි
පැන්සලක් ඇනෙන්නේ ගැඹුර ට
පෙනෙන මානෙට ලංවුනාම යි
සැර දැනෙන්නේ වා කපොල්ල ක
හිස් වෙන්න මොහොතකට පෙරදි යි
බෝ වටින්නේ බඳුන් ලූ මධු
ශුන්‍යයට ඩිංගක් මෙහායින්
පිහිටුවා ඇත බර වැඩිම තැන
1 comment:
Aruna Perera
December 8, 2016 at 8:43 PM
////හිස් වෙන්න මොහොතකට පෙරදි යි
බෝ වටින්නේ බඳුන් ලූ මධු //////
සහතික ඇත්ත බොස්.....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
////හිස් වෙන්න මොහොතකට පෙරදි යි
ReplyDeleteබෝ වටින්නේ බඳුන් ලූ මධු //////
සහතික ඇත්ත බොස්.....