අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Underdog (2007) with sinhala subtitles | වීර බව්වා නොහොත්, සුපිරි බව්වා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Underdog (2007)

ඔන්න ඉතිං මට ඉක්මනටම මගේ පස්වෙනි නිර්මාණයත් ගේන්න පුළුවන් වුනා. වැඩි කතා නැතුව ඔන්න මම වැඩේට බහිනවා. මේ කතාව නම් මට කෙටියෙන්ම සුපර්මෑන් ෆිල්ම් වගේම ගින්දර කතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට රූපෙන්ම හිතාගන්න පුළුවන්නේද? මේක මම බැලුව පට්ටම කතා වලින් එකක්. ම්ම්ම්… ආ, මේක Imdb අගය 4.8 අරන් තියෙනවා. ඇත්තටම ඒක නම් කතාවෙ හැටිය මදි. මේ කතාවෙ සාරාංශයනම් මෙහෙමයි.

ෂූශයින් කියන්නෙ සාමාන්‍ය බල්ලෙක්. ජාන වගයක් නිසා එයාට සුපිරි බලයක් ලැබෙනවා. එයා ඒක භාවිතකරලා මිනිස්සුන්ට උදව් කරනවා. ඊට පස්සෙ එයා නපුරෙක්ගෙන් නගරයක්ම බේරගන්න විදිය තමයි මේකෙ තියෙන්නේ. ඔයාලට කියවන්න එපා වෙන නිසයි, කාලය මදි නිසයි තමයි මම කෙටියෙන්ම මේ ලිපිය ලිව්වේ.

ඔන්න ඉතිං මම යන්නයි හදන්නේ. මම මේ කතාවෙදි බල්ලා කියන වචනයට විකල්පයක් විදියට බව්වා කියන වචනය පාවිච්චි කලා. කමක් නෑ නේද? හරි එහෙමනම් සීතල උඳුවප් මාසේ, සිතලේ ඉඳන්, කෝපි එකක් බොන ගමන්, බලන්න පුළුවන් උණුසුම් කතාවක් තමයි මේක. කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ඊළඟ නිර්මාණයෙන් හමුවෙමුකෝ…!

බයවෙන්න දෙයක් නෑ! වීර බව්වා මෙතනයි…!

Underdog (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Underdog 2007 BRRip 720p H264-3Li

Underdog 2007 BRRip 1080p H264-3Li

Underdog.2007.x264.720p.DTS.BDRiP-CHD

Underdog.2007.x264.1080p.DTS.BDRiP-CHD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

11 thoughts on “Underdog (2007) with sinhala subtitles | වීර බව්වා නොහොත්, සුපිරි බව්වා [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මම එම් සී එකට මුල් වතාවට ගිහින් ගත්ත පලවෙනි ඩීවීඩී එක අන්ඩර්ඩෝග්…
    හරිම ආසාවෙන් බලපු එකක්…
    ස්තුතියි උපසිරසට…
    අනිවාරෙන්ම ගන්නව මේකනම්…

    Reply
  • බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ජයෙන් ජය..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    එල

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ.
    ජය…

    Reply
  • seeds na bn torrent wala seeds tyna ekaka hash eka dapnk thanks sub ekt

    Reply
  • hoda kthawak
    kattiya balanna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *