Cortana ,Xiaomi Android Handsets වල pre-install කිරීම අරඹයි

Cortana ,Xiaomi Android Handsets වල pre-install කිරීම අරඹයි

1644
0
SHARE

පසුගිය ජුනි මාසයේ චීන තාක්ෂණයේ දැවැන්තයෙකු වන Xiaomi සමාගම Android Handsets වලට Microsoft office සහ skype apps, pre-install කිරීම ඇරඹුවා. නමුත් දැන් පෙනීයන ආකාරයට එම partnership එක තවත් ශක්තිමත් කරමින් Xiaomi සමාගම Microsoft’s digital assistant(cortana) හි pre-loading කාර්යයත් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නෙ.

Android සහ ios වලට cortana, app එකක් විදිහට launch කලේ මීට වසරකට විතර පෙරයි. winfuture සදහන් කරන ආකාරයට Xiaomi සමාගම දැනටමත් cortana app එක ඔවුන්ගේ devices වලට pre-load කිරීම ඔවුන්ගේ MI mix smartphone එක හරහා ආරම්භ කරලයි තියෙන්නේ. MI mix කියන්නෙ Xiaomi සමාගම නිපදවූ curved corners වන තෙක්ම පැතිරුනු 6.4 inches display එකක් තියන අලංකාර ultra thin bezels design එකක් සහිත latestම සහ popularම handset එක.

Microsoft සමාගම Android phones වල cortana app එකට තවත් අළුත් features කිහිපයක්ම මැත කාලයේදී එක් කලා.ඒ අතර to-do lists, photo reminders සහ support for its Band 2 wearable device කියන features ඉතා වැදගත් වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY